නිශ්ශංක සේනාධිපතිගෙන් නොමිලේ STF එකට යතුරු පැදි 50ක් ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් ප්‍රකාශ, සිදුවීම් පාදක කර ගනිමින් ඇතැම් පුද්ගල චරිත පිළිබඳ සමාජයේ විටින් විට කතිකාවත් නිර්මාණය වීම සාමාන්‍ය තත්ත්වයකි. සමාජ මාධ්‍ය යනු එම සමාජමය කතිකාවත් තවදුරටත් ත්‍රීවෘ කරන වේදිකාවකි. ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ද එලෙස මේ දිනවල කතාබහට ලක්වන චරිතයක් බවට පත්ව ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකායට […]
Continue Reading
