කුරුණෑගල රෝහලේ දී නිවුන් දරුවන් 9 දෙනෙකු උපත ලද බවට අසත්‍ය සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී කරුණු මුල් කර ගනිමින්, විශ්වාස කළ නොහැකි පුවත්, සත්‍ය සිදුවීම් ලෙස දක්වමින්, අසත්‍ය පුවත් නිර්මාණය කර බෙදා හරින ආකාරය බහුලව දැකිය හැකියි. එවැනි නැවත නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන නිවුන් දරු උපත් සම්බන්ධ සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ […]
Continue Reading
