මෙරට නිෂ්පාදිත ප්‍රථම බහු දින ධීවර යාත්‍රාව, වත්මන් රජය යටතේ දියත් කළ අවස්ථාවක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වත්මන් රජය විසින් මෙරට නිෂ්පාදිත ප්‍රථම බහු දින ධීවර යාත්‍රාව බේරුවල ධීවර අංගනයෙන් දියත් කරන මොහොත ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඡායාරූප සටහනක් හුවමාරු වුණා. කෙසේ වෙතත්, නිල සහ ප්‍රධාන ධාරා පුවත් වාර්තා පෙන්වන්නේ මෙම අවස්ථාව සම්බන්ධ වන්නේ බහු දින යාත්‍රාවක “ප්‍රථම නිෂ්පාදනය” සමඟ නොව, බෝට්ටු […]
Continue Reading
