LPL හි Icon, Star වර්ගීකරණයට අයත් වීමට සමාජ ජාලා වල Followers සිටිය යුතු බවට කොන්දේසියක් ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ වර්ගීකරණයේ අමුතු කොන්දේසිය පිළිබඳ මෙරට මෙන් ම ජාත්‍යන්තරයෙත් අවදානය යොමු වී තිබෙනවා. එම කොන්දේසිය සම්බන්ධ සටහන් වල නිර්වද්‍යතාව පැහැදිලි කිරීමට අප සිදු කරණ කරුණු පැහැදිලි කිරීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරගාවලියට සුදුසුකම් ලැබීමට […]
Continue Reading
