Archives

FACT CHECK : මියන්මාරයේ හමුදා පාලකයින් විසින් අවුන්සාන් සුකී සිර කූඩුවක රඳවාගෙන සිටින අයුරු?

2020 වසරේ අග පැවති වසරේ පැවති මැතිවරණයෙන් ලද දැවැන්ත ජයග්‍රහණයක් සමඟින් ආණ්ඩු බලයක් පිහිටුවීමට තරම් නියෝජිතයන් ප්‍රමාණයක් දිනාගැනීමට අවුන්සාන් සුකී ප්‍රමුඛ NLD පක්ෂයට හැකියාවක් ලැබුණද, එම මැතිවරණයේදී විශාල වශයෙන් වංචා සිදුව ඇතැයි චෝදනා කරමින් මියන්මාර හමුදාව විසින් මේ වසරේ පෙබරවාරි 01 වැනිදා එරට පාලන බලය ලබාගත්තා. එසේ මියන්මාර හමුදාව විසින් එරට පාලනය අත්පත් කරගත්තේ මියෙන්මාරයේ […]

Continue Reading

FACT CHECK: බදුයුදීන් බේරාගන්න කාදිනල්තුමා හමුවට ගිය විපක්ෂ නායකවරයාව කාදිනල්තුමා බැනලා පන්නගත්තද?

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි 16 හැවිරිදි මෙහෙකාර දැරියක් පිළිස්සුම් තුවාල සහිතව මිය යාම සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. මේ හේතුවෙන් අත්අඩංගුවේ පසුවන රිෂාඩ් බදියුදීන් බේරා ගැනීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන බව හැඟවීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක දැක්වූයේ ඒ සඳහා කාදිනල් හිමිපාණන්ගේ සහය ලබා ගැනීමට ගිය […]

Continue Reading

FACT CHECK: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් රසායන විද්‍යාව සඳහා නිකුත් කළ පෙළ පොතක්ද?

උපහාසාත්මක කෝණයෙන් හෝ හාස්‍ය ඉපැදවීම සඳහා හෝ පාසල් සිසුන් සඳහා ලබා දෙන ඉගැන්වීම්, පූර්වාදර්ශ, අවවාද නොමග යවන සුළු කෝණයකින් හුවමාරු කිරීම හේතුවෙන් සිදුවිය හැකි ප්‍රතිඵල පිළිබඳ උදාහරණයක් අපට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නෙත ගැටුණා. ජාත්‍යන්තරයේද අවධානය හිමි වූ ඡායාරූපයක් හේතුවෙන් සිදුවූ බලපෑම සුළු පටු නොවන්නේ මෙමගින් ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව ද නොමඟ […]

Continue Reading

FACT CHECK: ‘Polish Rabukkana’ රඹුක්කන පොලීසියට අයත් ජීප් රථයක්ද?

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් ඡායාරූප සත්‍ය වූවද ව්‍යාජ සහ නොමඟ යවන සුළු තේමා යටතේ එම ඡායාරුප හුවමාරු කර ගැනීමෙන් බොහෝ පිරිස් නොමඟ යන අවස්ථා දැක ගණනට පුළුවන්. මේ සඳහා කදිම උදාහරණයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙනවා. ඒ ‘Polish Rabukkana’ ලෙස සඳහන් වූ පොලිස් ජීප් රථයක් බවට දැක්වූ ඡායාරූප සටහන් හේතුවෙන්. සත්‍ය […]

Continue Reading

FACT CHECK: මහින්ද ජයසිංහගේ බිරිඳටත් ඩෙල්ටා ප්‍රභේදය වැළදෙයි ?

ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් දිවයින පුරා ගුරු උද්ඝෝෂණ පසුගිය කාලය පුරාවටම දැකගනන්ට ලැබුණා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සමාජය තුළ සීඝ්‍ර ව්‍යාප්තියට මෙම එක්රැස් වීම් බලපාන බවට සමාජයේ ඇතැමුන් චෝදනා කර තිබෙනු ද දැක ගන්නට ලැබුණා. මේ අතර මෙම උද්ඝෝෂණ මෙහෙවයන පුද්ගලයින් ඉලක්ක කරගනිමින් විවිධ අසත්‍ය […]

Continue Reading

FACT CHECK: ලංකාවේ දහ අට වංගුවේ ඡායාරුපයක් ද ?

කඳු හරහා මහාමාර්ග තැනීමේදී ආනතියක් සහිතව පාරවල් සැකසීම සිදු කරනු ලබනවා. ලංකාවේද ඒ ආකාරයට නිර්මානය කරන ලද ප්‍රධාන මාර්ග අතරේ දහ අට වංගුව මෙරට බොහෝ දෙනෙක් දන්නා කියන ස්ථානයක්. නුවර – මහියංගණය පාරේ පිහිටි මෙම දහ අට වංගුවේ ඡායාරුපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ෂණයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “උබලා […]

Continue Reading

FACT CHECK: කෝපි කඩේ අබිලිං මාමා මෑතක දී අවසන් ගමන් ගියා ද?

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලාවේ ඇති ඇතැම් ෆේස්බුක් පිටුවලට පරිශීලකයින් ඇද බැඳ තබා ගන්නට ජනතාව වෙත ඉක්මනින් ළඟා විය හැකි සංවේදී පුවත් පළ කරන අයුරු අපට සුලබව දක්නට ලැබෙනවා. ඇතැම් ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරු, සිය ෆේස්බුක් පිටුවල Reach වැඩි කිරීම ඇතුළු කරුණු සඳහා මෙසේ පැරණි සිදුවීම්, පැරණි ඡායාරූප මෑතකදී වූ සිදුවීම් බව හැඟවෙන පරිදි නැවත නැවතත් පළ කරනු අපට […]

Continue Reading

FACT CHECK: කතානායකවරයා මැදිහත්ව කාපට් කළ මාර්ගයේ වළවල්?

සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලන වාසි ලබා ගැනීම උදෙසා ඇතැම් දේශපාල පාක්ෂික ක්‍රියාකාරීන් විසින් ජනතාව නොමග යැවීම සඳහා ඇතැම් සිදුවීම වෙනත් අර්ථ කථනයෙන් ලබා දෙනවා සුලබව දක්නට ලැබෙන කරුණක්. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවන් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : බයිලෝකය නමැති ෆේස්බුක් පිටුවක චොකානායකගේ යෝද සංවර්ධනය  බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම […]

Continue Reading

FACT CHECK: බිමල් රත්නායකගේ නිවසේ ළමා මෙහෙකාරියක් සිටි බවට පළ වූ පුවතක්?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පැවසූ බවට හෝ ඔවුන් සම්බන්ධ කරගනිමින් රටේ පවතින කාලීන මාතෘකා වලට ඈඳා ගනිමින් පුවත් මැවීම කාලයක පටන් සිට සිදුවන ක්‍රියාවක්. සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන මෙවන් සටහන් හේතුවෙන් ජනතාව නොමග ගොස් ඇති ආකාරයත් අපට මේ දිනවල දැක ගන්නට ලැබුණේ, සුනිල් හඳුන්නෙත්ති මහතා සහ බිමල් රත්නායක මහතා සම්බන්ධයෙන් පළ වන ව්‍යාජ සටහන් දෙකක් […]

Continue Reading

FACT CHECK: අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දොඩම්පාපිටිය ප්‍රාථමික විදුහලට ලැප්ටොප් පරිගණක 10 ක් ලබා දී නැවත පරිගණක 5 ක් රැගෙන ගියාද?

කොවිඩ් ව්‍යසනය පවතින වකවානුවේ දුෂ්කර පාසල් වල සිසුන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මාර්ග ගත පහසුකම් නොමැති අවස්ථාවක එවන් අවශ්‍යතා සපුරාලා දීමට කටයුතු කරන අවස්ථාවක් වාර්තා කිරීමේදී ඇතිවූ අනවබෝධය හේතුවෙන් පළවූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : හිටපු පළාත් සභා මන්ත්‍රී Dilip Kumar විසින් පළ කරන ලද ෆේස්බුක් සටහනක දැක්වුණේ, “පියල් ඇමති […]

Continue Reading

Fact Check: අර්ථසාධකය ලක්ෂ 7 ට වැඩි නම් 14% ක බද්දක්?

අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල සඳහන් කර තිබුණේ අර්ථසාධකය ලක්ෂ 7කට වැඩි නම් 14%ක බදු අය කරගන්නා බවයි. මෙම සටහන් හේතුවෙන් නොමග ගොස් සිටින බොහෝ පිරිස් මෙහි නිවැරදි කරුණු සොයා බලා විමර්ශනයක් කරන ලෙස කළ ඉල්ලීම් කිහිපයක් ද සළකමින් මෙහි සත්‍යතාවයක් තිබේද යන්න අප කළ කරුණු අනාවරණ පහතින්.  සමාජ […]

Continue Reading

FACT CHECK: කතරගම දේවාලයේ ගිනිපෑගීමේ චාරිත්‍රයට බැසිල් සහභාගි වූ අවස්ථාවක්ද?

ලොව පුරා ව්‍යාප්ත වී තිබෙන කොවිඩ් වසංගත හේතුවෙන් සෞඛ්‍යාරක්ෂණ හේතු මත මුව ආවරණ පැළඳීම සෞඛ්‍ය බලධාරීන් විසින් අනිවාර්ය කර තිබෙනවා. මේ නිසා ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධ පුද්ගලයින්ට සමාන හැඩහුරුකම් දක්වන පුදගලයින්ගේ ඡායාරුප යොදාගනිමින් ව්‍යාජ පුවත් නිර්මාණය වීම ද අපට දැක ගන්නට ලැබෙනවා. එලෙස සමාන හැඩහුරුකම් සහිත ඡායාරුප සටහන් හේතුවෙන් ෆේස්බුක් පරිශීලකයින් නොමග යැවීමට උත්සාහ කළ අවස්ථාවක් […]

Continue Reading

FACT CHECK: පෝට්සිටි පනතට දැක්වු සහයට Port City ලොක්කාගෙන් රනිල්ට ස්තූතිය?

දේශපාලනික ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන පුද්ගලයින් අතර සිදුවන හමුවීම් අළලා නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වන අවස්ථා  අපට නිතර ඇස ගැටෙනවා. මෙවැනි ඇතැම් සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ ගිය අවස්ථා අපට මීට පෙර ද කරුණු විමර්ශන ඔස්සේ පෙන්වා දී තිබෙනවා. මේ ආකාරයෙන් නොමඟ යවන සුළු අර්ථකථනයක් සමඟින් හුමවරු වූ සටහන් […]

Continue Reading

FACT CHECK : 2021 ඔලිම්පික් තරඟ සඳහා ඇඳන් නිමව ඇත්තේ ක්‍රීඩකයන් ලිංගික කටයුතු වලින් වැළැක්වීමේ අරමුණින්ද?

2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබුණු ඔලිම්පික් උළෙල කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වසර දක්වා කල් දැමුනු අතර මේ වන විට ඔලිම්පික් උළෙල ආරම්භ වී තරඟ පැවැත්වෙමින් තිබෙනවා. ඒ අතර මෙරට මෙන්ම විදෙස් රටවලද උණුසුම් මාතෘකාවක් වෙමින් ප්‍රේක්ෂකයන්ගේ අවධානය යෙ‍ාමු වී තිබුණේ තරඟකරුවන් සඳහා ලබා දෙන ඇඳන් සම්බන්ධයෙනි. කාඩ්බෝඩ් වලින් නිම වූ මෙම ඇඳන් සම්බන්ධයෙන් සමාජයේ […]

Continue Reading

FACT CHECK: මුහුණු දෙකේ අරුම පුදුම මිනිසාගේ සැබෑ කතාව!

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විදෙස් සිදුවීම් සහ ජනප්‍රවාදයේ කියවෙන කතා යොදාගනිමින්, ඒවාට වැරදි අර්ථකතන ලබා දී නොයෙකුත් අවස්ථාවලදී ජනතාව නොමග යැවීම් සිදුවන අයුරු දැකගන්නට ලැබෙනවා. ඒ අතරින් අරුම පුදුම සිදුවීම් යනුවෙන් හඳුන්වමින් නොයෙකුත් විදෙස් රටවල ඡායාරූප, වීඩියෝ භාවිත කරමින් මෙලෙස නොමග යවන සුළු සටහන් නිර්මාණය වෙනවා. එලෙස හිසේ පිටුපස තවත් මුහුණක් තිබූ පුද්ගලයෙක් සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: “ගුරු වැටුප් වැඩි කරන්න සල්ලි නෑ. එන්නත ගේන්න සල්ලි තියෙනවා” යනුවෙන් ස්ටාලින් පැවසුවාද?

ප්‍රධාන මාධ්‍ය නාලිකාවක පළවූ පුවත් ටිකරයක (News ticker)  ආකාරයෙන් පළවන පුවත් දුටු සැණින්  බොහෝ දුරට සත්‍ය පුවතක් ලෙස ජනතාව විශ්වාසය කිරීමට පෙළඹෙනවා. මේ හේතුව නිසාම ඇතැම් ව්‍යාජ සටහන් නිර්මාණකරුවන් අසත්‍ය පුවත් පැතිරවීමට ප්‍රධාන නාලිකාවල ආකෘති යොදා ගැනීම ද සුලබව දක්නට ලැබෙනවා.  මෙවන් ව්‍යාජ නිර්මාණ බොහෝ විට මැතිවරණ කාලයේ දී දැක ගන්නට ලැබෙන අතර ජනතාව නොමග යැවීම […]

Continue Reading

FACT CHECK: පාරේ වැටුණු පොල් අත්ත ඉවත් නොකර සුදු ඉර ඇන්ද අවස්ථාවක්ද?

ලෝකයේ මෙන්ම ලංකාවේද සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට පෙර පරිසර හානීන් අවම කර ගැනීමට සඳහා ශක්‍යතා අධ්‍යනයන් සිදු කෙරෙනවා. කෙසේනමුත් පසුගිය කාලයේ මාර්ග ව්‍යපෘතීන් සම්බන්ධයෙන් ඇතිවූ යම් ගැටළුකාරී තත්ත්වයන් තුළ දී මෙවැනි අධ්‍යනයන් නිසි පරිදි සිදුවුණි දැයි ප්‍රශ්න කෙරුණු අවස්ථා ද අපට දැක ගන්නට ලැබුණා. පරිසරය රැකගනිමින් මාර්ග සංවර්ධන සිදුවිය හැකි ආකාරය පිලිබඳ විවිධාකාරයේ විකල්ප පසුගිය […]

Continue Reading

Explainer : මංගල සමරවීර, සමන්තා පවර් මිත්‍රත්වය Moderna එන්නත මෙරටට ගෙන්වීමට බලපෑවද?

*මෙය Explainer වර්ගයේ කරුණු විස්තර කෙරෙන ලිපියක් පමණක් බවත් මෙම ලිපිය මත පදනම්ව කිසිඳු සමාජ මාධ්‍ය සටහනක් ශ්‍රේණිගත (Rating) වී නැති බව ද කරුණාවෙන් සලකන්න. කොවිඩ් ව්‍යසනය සඳහා එන්නත්කරණ වැඩ පිළිවෙළවල් ලොව පුරා කඩිනමින් සිදු වෙමින් පවතින අතර අමෙරිකාව ද ඔවුන්ගේ එන්නත් අතිරික්තය අනෙකුත් රටවල් අතර බෙදා හැරීමට එරට ජනාධිපති Joe Biden තීරණය කර තිබූ […]

Continue Reading

FACT CHECK: ජපුර විශ්ව විද්‍යාල සිසුවෙක් මෙරට පොලීසිය විසින් ඇදගෙන යන අවස්ථාවක ඡායාරූපයක් ද?

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත ඇතුළු කරුණු මුල්කරගනිමින් ද උද්ඝෝෂණ මීට වසර කිහිපයකට ද පෙර සිදුවූ අතර නැවත වරක් පසුගිය දින කිහිපයේ දී අපට උද්ඝෝෂණ මෙසේ දැක ගන්නට ලැබුණා. මෙම උද්ඝෝෂණ සඳහා ශිෂ්‍ය සංගම් සහභාගී වී තිබෙන අයුරු ද පෙනී ගියා. මෙවන් පසුබිමක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා ළමුන් සහ කොතලාවල විශ්ව විද්‍යාලයේ ඉගෙනුම […]

Continue Reading

FACT CHECK: සුනිල් හඳුන්නෙත්ති සිය පුතුණුවන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමට ගිය අවස්ථාවක්?

ජනතා විමුක්ති පෙරමුණ අළල නිර්මාණය කෙරෙන බොහෝ ව්‍යාජ සටහන් රටේ පවතින කාලීන මාතෘකා අළල පළ වන අයුරු අපට සුලබව දක්නට ලැබෙන කරුණක්. ඇතැම් අවස්ථාවන්හිදී ජනතාව නොමග යැවීම සඳහා සත්‍ය සටහන්, ඡායාරූප, සිදුවීම අළලා වෙනත් අර්ථකතනයක් ලබා දී ජනතාව නොමග යැවීමට උත්සහ කරන අයුරු මෙන්ම නමට කැළලක් ඇති කරවීම මෙම අසත්‍ය තොරතුරු වල අරමුණයි. එවන් වෙනත් […]

Continue Reading