Archives

FACT CHECK: නව මුදල් ඇමති විසින් ආහාර කිහිපයක් සඳහා නව බදු පැනවුවා ද?

රටම වසංගත තත්ත්වයකින් වෙලාගත් මොහොතක, අත්‍යාවශ්‍ය කරුණු හැරුණු කොට මහජනතාව බොහෝ විට නිවෙස් වල හුදකලා වීම කටයුතු කරන බව මේ දිනවල දැක ගන්නට පුළුවන්. මෙසේ ඉතාමත් භයංකර සහ දුෂ්කර කාලයකට මුහුණ පාමින් සිටියදීත් ජනාතාව මත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා නව බදු පනවා තිබු බව දක්වමින් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මේ […]

Continue Reading

FACT CHECK: කණ්නාඩි පොළඟා ලෙස නම්කරමින් හුවමාරු වූ සංස්කරණය කළ ඡායාරූපයක්?

අද සමාජයේ බොහෝ පිරිසක් සෞන්දර්‍යාත්මක ඡායාරූපකරණයට නැඹුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ස්වභාව සෞන්දර්‍ය වගේම වන ජීවින්ගේද ඡායාරූප ලබා ගැනීමේ ප්‍රවණතාවක් දැකගන්නට ලැබෙනවා. මේ නිසාම ස්වභාව ධර්මයෙන් උරුම වූ ඇතැම් සුවිශේෂි මැවීම් නැතහොත් සුවිශේෂි සංසිද්ධි ලෞකික ලෝකයට සමාන කම් තිබෙනවා දැකගන්නට ලැබීම පුදුමයට පත් කරන කරුණක් වනවා. එවන් ඡායාරූපයක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK : ඔඩ්ඩමාවාඩි කොවිඩ් මළ සිරුරු භූමදානය කරන සුසාන භූමියේ ඡායාරූපයක් ද?

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා පැතිරීම සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව පසුගිය දින කිහිපයේ දත්තයන් සැසඳීමේදී පෙනී යනවා. කොවිඩ් ආසදිතව සිදුවන මරණ සංඛ්‍යාව ද සාපේක්ෂව වැඩි වී තිබූ අතර පසුගිය දින කිහිපයේ දී ම කොරෝනා ආසදිතව මිය යන පුද්ගලයන් ගණන සියයේ සීමාව ඉක්මවා ගිය බව වාර්තා වී තිබුණා. කොරෝනා රෝගය නිසා මිය යන […]

Continue Reading

FACT CHECK: රනිල් – මහින්ද සැඟවූ නෑකමක්?

දේශපාලනයේ මෑත ඉතිහාසයේ සිටම ඥාතීත්වය මත පදනම්ව තනතුරු දැරීම, පිරි නැමීම දේශපාලනයට පැමිණීම සුලබව දක්නට ලැබෙන කරුණක්. ඇතැම් ඥාතී සබඳතා සඟවමින් කටයුතු කරන බවටද සමාජය විසින් චෝදනා කරනු ලැබූ, තවත් පාර්ශව විසින් පවසනු ලැබුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර ඉතාමත් ළඟ ඥාති සබඳතාවක් තිබෙන බවයි. මෙහි සත්‍ය කරණු […]

Continue Reading

FACT CHECK: අංක 13 කින් හෝ 4 කින් ලැබෙන දුරකතන ඇමතුමේ සත්‍ය කතාව!

අසත්‍ය පුවත්, අසත්‍ය තොරතුරු රැගත් හඬපට, අසත්‍ය වීඩියෝ බහුල වශයෙන් හුවමාරු වන සංදිස්ථානයන් ලෙස WhatsApp සමාජ මාධ්‍ය භාවිතා කරනවා අපට දැකගන්නට පුළුවන්. මේ ආකාරයට ජනතාව බිය වැද්දීමට හා නොමග යැවීම පෙරදැරිකොට ගෙතුණු අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : WhatsApp සමාජ මාධ්‍ය ජාලාව ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් සහ පටිගත කළ හඬ පටයක් සහිත […]

Continue Reading

FACT CHECK: ලෝකයේ වැඩිම දෛනික කොරෝනා මරණ අනුපාතය ලංකාවෙන්?

කොව්ඩ් වසංගතය ලෝව පුරා වේගයෙන් පැතිර යමින් පවතී. ඒ සමගම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව, දෛනික කොවිඩ් මරණ ආදිය පිළිබඳ විශ්ලේෂණාත්මක ගණනය කිරීම්ද, සිදුවෙමින් පවතින අතර ඇතැම් ගණනය කිරීම් සහ විශ්ලේෂණයන් නිවැරදි වුවත් බොහෝ ගණනය කිරීම්වල අඩුපාඩු පවතියි. මෙවැනි ගණනය කිරීම්, විශ්ලේෂණ පිළිබඳ සටහන් සමාජ ජාලාවල මේ දිනවල සුලබව දක්නට ලැබෙනවා මෙන්ම එවන් සටහනක දත්තයන් නිවැරදි ද […]

Continue Reading

FACT CHECK: කොවිඩ් ආසදිතව මියගිය පිරිසකගේ මෘතදේහයන් අඩංගු පොලිතීන් බෑග් (Body Bags) ඡායාරුපයක් ද?

කොරෝනා වසංගතය ලෝකය පුරා වේගයෙන් පැතිරෙමින් පවතින මොහොතක,  මිලියන ගණනින් ආසාදිතයන්  වාර්තා වෙමින් පවතින අතර මේ වන විට මිලියන 4 කට අධික පිරිසක් කොරෝනා රෝගය හේතුවෙන් මියගොස් තිබෙනවා. සෞඛ්‍යාරක්ෂණ හේතු නිසාවෙන් මෙසේ මියගිය අයගේ මළසිරුරු ආදාහනය/භූමිදානයට පෙර  බහා තැබීම  සඳහා ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස පොලිතීන් බෑග් (බොඩි බෑග්) භාවිතා කරනු ලබනවා.  මේ අවාසනාවන්ත වාතාවරණය නිසා බියට […]

Continue Reading

FACT CHECK: මිල්කා ගෙහානි ඔලිම්පික් උළෙලේ ජිම්නාස්ටික් තරඟයේ දී 28 වෙනි ස්ථානය ලබාගත්තා ද?

2020 ඔලිම්පික් තරඟාවලිය ජපානයේ ටෝකියෝහිදී නිමාව දුටුවේ රන් පදක්කම් 39ක් සමඟින් ඇමරිකා එක්සත් ජනපදය පළමු ස්ථානය ලබාගනිමින්. කොරෝනා වසංගතය නිසා යම් කිසි බාධා තත්ත්වයන් පැවතුණද තරඟ ඉසව් සඳහා සැළකියයුතු මට්ටමින් සහභාගීත්වයක් දැක ගන්නට ලැබුණු අතර නව තරඟ මෙන්ම ලෝක වාර්තා ද මෙවර ඔලිම්පික් තරඟාවලියේ දී දැක ගන්නට ලැබුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද කණ්ඩායමක් 2020 […]

Continue Reading

FACT CHECK: පොල් වතුර,ලුණු ,දෙහි මිශ්‍රණය කොවිඩ් සදහා ප්‍රතිකාරයක්ද?

කොවිඩ් වෛරසය මේ වනවිට රට පුරාම වේගයෙන් පැතිරෙමින් පවතිනවා. ඒත් සමගම විවිධ ක්‍රම අනුගමනය කරමින් රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීමට සහ රෝගය සුවකර ගැනීම සඳහා රටේ ජනතාව උත්සහ කරනු ලබනවා. එවන් තත්ත්වයක් තුළ නොමග යවන සුළු විවිධ ඖෂධ පිළිබඳ  ප්‍රචාරයන්,  සමාජ ජාලා වල සීඝ්‍රයෙන් පැතිරෙනු ද අපට දැක ගන්නට පුළුවන්. එලෙස ජනතාව නොමග යවමින් සමාජ […]

Continue Reading

FACT CHECK: පස්යාලට පැමිණි ගුරු විරෝධතා රැළියෙදී ලබා ගත් ඡායාරූපයක් ද ?

ගුරු- විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් දීප ව්‍යාප්තව පැවැත්වූ ගුරු උද්ඝෝෂණය රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බව ගුරු-විදුහල්පතිවරු වෘත්තීය සමිති එකමුතුවේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමි පසුගියදා මාධ්‍යට පැවසුවා. ඒ වෘත්තීය සමිතිය විසින් මහනුවර සිට කොළඹ දක්වා සංවිධානය කළ පාගමන එ් පස්යාල ප්‍රදේශයේ එම විරෝධතාවය අත්හිටුවීමට තීරණය කිරීමත් සමගයි.  නමුත් එදින පැවැත්වූ එම […]

Continue Reading

FACT CHECK: මුහුණු ආවරණ නැතිව උද්ඝෝෂණයේ යෙදුණු ගුරුවරුන්ගේ ඡායාරුපයක් ද?

(Photo credit goes to “themorning.lk”) වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති එක්ව, පසුගිය සති කිහිපය පුරාම වැඩ වර්ජන සහ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග රැසක් දියත් කරන්නට යෙදුණා. මෙම උද්ඝෝෂණ කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස වර්ධනය වන සමයක පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ පිරිස් සිය කණස්සල ද පළ කර තිබු අතර මෙම […]

Continue Reading

FACT CHECK: ලංකාදීප පුවත්පතේ දෙයියෝ සාක්කි විශේෂාංගයේ පළ වූ ලිපියක්ද?

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් පසුගිය දිනවල දියත් කෙරුණු උද්ඝෝෂණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් මති මතාන්තර පළ වෙද්දී ඇතමුන් ව්‍යාජ පුවත් ඔස්සේ සමාජයට වැරදි අවබෝධයක් ලබා දීමට කටයුතු කරනු අපට දැක ගන්නට ලැබුණා. මේ සඳහා පුවත් සංස්කරණයන් ද යොදා ගෙන තිබුණු අතර තවත් එවැනි සටහන් පෙළක් පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: ගුරු වර්ජනයට ගෙදරින් ආ ගුරුවරිය ගුරුවරයෙකු සමග ලැගුම් හලක සිට සැමියාට අසුවූ බවට පුවත් පත් ලිපියක්?

දේශපාලනික සහ සමාජීය හේතුන් මත සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීමට ඇතැමුන් ප්‍රසිද්ධ මාධ්‍ය ධාරාවන්හි පුවත් ආකෘති භාවිතා කරනු අපට පසුගිය කාලය පුරාවටම අපට දැක ගන්නට ලැබුණා. එලෙස ප්‍රධාන පුවත් මාධ්‍යක දැක්වූ ප්‍රවෘත්තියක් ලෙසට හඟවමින් ජනතාව නොමග යැවීමට ක්‍රියා කළ තවත් අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ‘සනීප නෑ – saneepa […]

Continue Reading

FACT CHECK: මන්නාරම් ප්‍රදේශයේ තිබූ ඇමරිකාවට දුර දැක්වෙන නාමපුවරුවක්?

ප්‍රධාන වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් යන ජන කොටස් ලංකාව තුළ ජීවත් වෙනවා. මේ හේතුවෙන් සියලු ජනතාවට වැටහෙන පරිදි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය යටතේ සිංහල සහ දෙමළ භාෂා සඳහා මුල් තැනක් හිමිවෙනවා. පොදු ස්ථාන වල දැක්වෙන නාම පුවරුද සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන  භාෂා ත්‍රිත්වයෙන් බොහෝවිට සැකසෙනු දැකගනන්ට ලැබෙනවා.  විශේෂයෙන්ම චීන භාෂා සඳහා ලංකාවේ ප්‍රධාන නාම පුවරුවල […]

Continue Reading

FACT CHECK: ගුරු උද්ඝෝෂණයෙදී අත්අඩංගුවට ගත් 44 දෙනා අතර සිටින්නේ ගුරුවරුන් 3 දෙනෙක් පමණයි ද ?

වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු සහ විදුහල්පතිවරුන් සති කිහිපයක සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියෙලෙමින් සිටියි. ඒ අනුව වැඩ වර්ජනය කිරීමට අමතරව  දිවයිනේ ප්‍රදේශ ගණනාවක උද්ඝෝෂණ පැවැත්විණි. එහි දිගුවක් ලෙස අගෝස්තු 4 වැනිදා ජනාධිපති ලේකම් කාර්‍යාලය අසලදී උද්ඝෝෂණයක් පැවති අතර එහි සිටි පුද්ගලයින් 44 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරන […]

Continue Reading

Explainer: එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයට නව ප්‍රධානියෙක්?

ලංකාවේ දේශපාලනයේ දිගු ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය කටයුතු දමිළ ජාතිකයෙකු වෙත ලබා දී ඇති බව දක්වන පුවතක් ලංකාවේ දමිළ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර බොහෝ ලෙස හුවමාරු වී තිබුණා. මෙයට හේතුව වී තිබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද මේ පිළිබඳ කරුණු ඇතුළත් පුවත් වාර්තා වීමයි.  මේ ආකාරයෙන් ඇත්ත වශයෙන්ම නව මාධ්‍ය ප්‍රධානියෙකු එක්සත් ජාතික […]

Continue Reading

FACT CHECK: කොවිඩ්19 ව්‍යසනය හේතුවෙන් රජයේ ගුරුවරුන්ගේ සංගමය වෘත්තිය සමිති උද්ඝෝෂණ තාවකාලිකව නැවැත්වීමේ තීරණයක්?

ගුරු වැටුප් විෂමතාවන්ට එරෙහිව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ගුරු උද්ඝෝෂණ තාවකාලීකව නැවැත්වීමට පියවර ගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය විසින් නිකුත් කළ නිවේදනයක් හේතුවෙන් ජනතාව නොමග ගොස් ඇති අයුරු පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කරුණු විමර්ශනය සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK : ෆේස්බුක් තුළ හුවමාරු වන පරිදි ඇමරිකානු ඩොලරයට සාපේක්ශව රුපියලේ අගය 250 සීමාවට ළඟා වුනාද?

පසුගිය කාලය පුරාම ඇමරිකානු ඩොලරයට සාපේක්ශව ශ්‍රී ලංකා රුපියලේ අගය වෙනස් වෙමින් පැවති අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු.200ක් දක්වා ඉහළ යෑම පිළිබඳ විශාල සමාජ කතිකාවතක් ඇති වී තිබුණා. මේ අතර ඩොලරයට සාපේක්ශව රුපියලේ අගය 250ක් තරම් ඉහළ අගයකට වැඩි වී ඇති බවට පළවූ සටහනක් සම්බන්ධයෙන් අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්:  පුණු තුෂාර නම් […]

Continue Reading

FACT CHECK: පැය 24 පුරා කොවිඩ් එන්නත්කරණය සිදු කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව ද?

පැය 24 පුරා විවෘතව පවතින කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන ලංකාවේ මේ වන විට ආරම්භ වී තිබෙනවා. කොවිඩ් වසංගතය වැළැක්වීම සඳහා රජය ඇතුළු සෞඛ්‍ය සේවා අංශ සහ ආරක්ෂක අංශ ඉමහත් පරිශ්‍රමයක් දරා මෙම උවදුර පාලනය කරගැනීමට යුහුසුළුව ක්‍රියාත්මක වන අයුරු ද දැක ගන්නට පුළුවන්.  ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ ද […]

Continue Reading

FACT CHECK: හැට්ට කටුවලින් නම ගහගෙන තරඟ වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ?

ගිම්හාන ඔලිම්පික් උළෙලේ 32 වැනි අදියර වන 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය පසුගිය ජුලි 23 වන දා ආරම්භ කෙරුණා.  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ එම ඉසව්වේ ජාතික ශූරිය වන නිමාලි ලියනආරච්චි, ජුලි 30 වන දා තරඟ වැදි අවස්ථාවේ දී ඇයට ලබා දී තිබූ අංකය ආරක්ෂිත කටු  (හැට්ට […]

Continue Reading