Archives

FACT CHECK : 1981 වසරේ දී කොරෝනාව ගැන ලියැවුණු අභිරහස් පොතක්?

2019 වසර අග භාගයේ දී චීනයේ වුහාන් වලින් පැතිරීම ආරම්භ වූ බව සැලකෙන කොරෝනා වසංගතය මේ වන විට ලොව පුරා නව ප්‍රභේද ද මතු කරමින් පැතිරී යාම නිසා මේ තත්ත්වය ගෝලීය අර්බුදයක් බවට පත් වී හමාරයි. මේ අතර මෙවැනි වෛරසයක් ඇති වීම සම්බන්ධයෙන් අනාවැකි පළ කර අය පිළිබඳව පුවත් අන්තර්ජාලය පුරා පළවන අයුරු ද අපට […]

Continue Reading

FACT CHECK: පාස්කු ප්‍රහාරය ගැන කතොලික පියතුමෙකු සිදුකළ ප්‍රකාශයක් ද?

දේශපාලනික මත ඉදිරිපත් කිරීමටත් අතැම් මත සමාජ ගත කිරීමටත් සමාජ මාධ්‍ය තෝතැන්නක් වනවා. ඇතැම් පිරිස් එලෙස තමන්ගේ මතයන් සමාජ ගත කරවීමට උත්සහ දරන්නේ වෙනත් පුද්ගලයන්, සමාජයේ ප්‍රසිද්ධ චරිත නැතහොත් නැත්නම් යම්කිසි විෂයකට සම්බන්ධ පුද්ගලයින් පැවසූ කරුණක් බවට දක්වමින්. ඇතැම් අවස්ථාවල වෙනත් අයගේ ඡායාරූපයක් ගෙනහැර පාමින් වෙනත් නමක්ද ආදේශ කරමින් ඔවුන් විසින් නිර්මාණය කරන ලද ව්‍යාජ නමකට […]

Continue Reading

FACT CHECK: අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබන අජිත් රෝහණ මහතාගේ ඡායාරුපයක් නොවේ!

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ද කොවිඩ් ආසාදය වී ඇති බවට ඊයේ (24) දිනයේදී සැල වීමත් සමග අද දිනයේදී ඒ මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් පළ වුණේ ඒ අජිත් රෝහණ මහතා බවට පවසමින්. බොහෝ ජනතාවගේ ආදරය දිනා සිටින නියෝජ්‍ය පොලිස්පති තුමාට කිසිදු කරදරයකට මුහුණ පෑමට සිදු නොවේයැයි […]

Continue Reading

FACT CHECK: රුසියානු ජනපති පුටින් තම කුඩා මෝටර් රථයට ඉන්ධන පුරවා ගන්න අවස්ථාවක් ද?

රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින් සම්බන්ධ කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාල ඔස්සේ නිතර හුවමාරු වන ඡායාරූපයක් අපට නැවත වරක් පසුගිය දා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වෙනු දැක ගන්නට ලැබුණා. එයින් දැක්වෙන්නේ LADA (ලාඩා) වර්ගයේ කුඩා මෝටර් රථයකට රුසියානු ජනාධිපතිවරයා පුරවා ගන්නා ආකාරයයි.  මෙම ඡායරුපයේ දැක්වෙන සිද්ධියේ සත්‍ය සිදුවීම කුමක් ද යන්න සොයා අප Factcrescendo […]

Continue Reading

FACT CHECK:ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නායකයින් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ අය පළකළ බවට සටහන් පෙළක් !

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නායකයන් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ අය පළ කල බව පැවසෙන අදහස් නිරතුරුවම සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරුවේ. එයින් ඇතැම් ප්‍රකාශ සත්‍ය වශයෙන්ම ඔවුන් පැවසූ ප්‍රකාශ වන අතර ඇතැම් ප්‍රකාශයන්, දේශපාලනිකව හෝ පුද්ගලිකව ඔවුන්ට මඩ ප්‍රහාර එල්ලකිරීම සඳහා සකස් කෙරුණු ප්‍රකාශ වේ. මේ එවැනි අපහාසාත්මක ප්‍රචාර කිහිපයක් පිළිබඳව අප සිදුකල ගවේෂණයයි. සමාජ […]

Continue Reading

FACT CHECK: ගුරු උද්ඝෝෂණයට සහභාගී වීම හේතුවෙන් කොරෝනා ආසාදනය වී මියගිය ගුරුවරුන් පෙළක් ද?

ගුරු උද්ඝෝෂණ අළලා පසුගිය කාලය පුරාවටම විවිධාකාරයේ කෝණවලින් පළවූ ව්‍යාජ මෙන්ම නොමඟ යවන සුළු සටහන් පිළිබඳ විමර්ශන රැසක් සිදුකළා. එසේම දිවයින පුරා ගුරුවරුන් රැසක් කොවිඩ්19 ආසදිතව ජීවිතක්ෂයට පත්ව ඇති බව දැක්වීමට ද පසුගිය දින කිහිපයේ සටහන් රැසක්ම හුවමාරු වී තිබූ අයුරු ද අපට දැක ගන්නට ලැබුණා. එවැනි සටහන් 10ක් පිළිබඳව විස්තර පහතින්. සමාජ මාධ්‍ය සටහන්: […]

Continue Reading

FACT CHECK: හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සහ මරාගෙන මැරෙන බෝම්බකරු “බාබු”ගේ ඡායාරුපයක් ද?

ප්‍රභූ පුද්ගලයින් හා සම්බන්ධ, විශේෂයෙන්ම පැරණි ඡායාරූප සමාජ ජාල හරහා වේගයෙන් පැතිර යනවා. ඇතැම් ඡායාරූප සත්‍ය වන අතර ඇතැම් ඡායාරූප සංස්කරණය කරන ලද ඒවා හෝ  දුටුවන් නොමග යවන ලෙස ව්‍යාජ විස්තරය  (headings/captions) සමඟ ද හුවමාරු වෙනවා. මේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා සම්බන්ධව පළවූ එවැනි වැරදි අර්ථකතනයක් සමඟ හුවමාරු වූ ඡායාරූප සටහනක් පිළිබදව අප සිදුකල ගවේෂණයක්.  […]

Continue Reading

Fact Check : ලංකාවේ නිෂ්පාදිත ඇන්ටිජන් කට්ටලයක් දැන් රු.80 කට?

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සහ ඒවායේ මිල ගණන් පිළිබඳව පසුගිය දින කිහිපයේදී බොහෝ කතාබහක් ඇතිවූ අතර ලංකාවේ ඇතැම් රෝහල් මඟින් විශාල මුදලක් අයකළ බවට ද ලැබුණු චෝදනා මත පාරිභෝගික අධිකාරිය විසින් එහි උපරිම මිල රු.2000 ලෙස මිල පාලනය කිරීමට තීරණය කර තිබුණා. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සටහන් රැසක් පළවී තිබූ අතර එසේ පළවූ ව්‍යාජ සටහනක් පිළිබඳ […]

Continue Reading

FACT CHECK: ගුරු උද්ඝෝෂණයට හේතුවෙන් කොරෝනා ආසදිතව ජීවිතක්ෂයට පත් වු ගුරුතුමෙක් ද?

මේ දිනවල දෛනිකව සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාවේ වර්ධනයත් සමග සමාජයේ ඇතැම් පාර්ශව මෙම මරණ සිදු වන්නේ පසුගිය සමයේ ගුරු උද්ඝෝෂණ වලට සහභාගී වූ ගුරුවරුන්ගේ බව හැඟවීමට අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමට කටයුතු කිරීමේ උත්සහයක් සමාජ මාධ්‍ය හරහා අපට දැකගන්නට ලැබෙනවා. ජනතාව නොමග යවන සුළු එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: ඇෆ්ඝන් පුද්ගලයෙක් ගුවන් යානයක එල්ලී යන අවස්ථාවක් ද?

දශක දෙකකට පසුව, ඇෆ්ඝනිස්තානයේ පාලනය නැවතත් දැඩි මතධාරී ඉස්ලාම් සංවිධානයක් වන තලෙයිබාන් සංවිධානයේ අතට පත්වූයේ දැනට දින කිහිපයකට පෙරයි. ඒ හා සමඟම තලෙයිබාන් සංවිධානයේ පාලනයෙන් නිදහස් වීම සඳහා ඇෆ්ඝන් වැසියන් රැසක් කාබූල් ගුවන්තොටුපලට පැමිණ, ඇමරිකානු ගුවන් යානයකින් රටෙන් පලායාමට උත්සාහ කළ අවස්ථාවේ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණා.  මේ සිදුවීම පදනම් කර ගනිමින් බොහෝ […]

Continue Reading

Fact Check: ගුරු උද්ඝෝෂණයට සහභාගි වීමෙන් කොරෝනා ආසධනය වී මියගිය ගුරුවරයෙක්ද?

පසුගිය වකවාණුවේ රට පුරා පැවති ගුරු-විදුහල්පති උද්ඝෝෂණ හමුවේ, කොවිඩ් වසංගතයේ පැතිරීම වේගවත් කිරීමට දාකය වූ බව පවසමින්, එම උද්ඝෝෂණවල නියැලුන වෘත්තීය සමිතී නායකයන් ඇතුළු ගුරුවරුන්ට ඇතැම් පුද්ගලයන්ගේ දෝෂාරෝපණ එල්ලවුණා. තත්ත්වය එසේ තිබියදී, මේ දිනවල සිදු වන කොවිඩ් මරණ තුළද එම උද්ඝෝෂණ සඳහා දායක වූ ගුරු පිරිස් සිටින බව දක්වමින් විවිධාකාරයේ සටහන් හුවමාරු වී තිබුණා. එවන් […]

Continue Reading

FACT CHECK: ඇෆ්ගනිස්තාන විප්ලවයට ජවිපෙන් සුබාශිංසන?

කාලීන මාතෘකාවන් ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළ බවට පවසමින් ව්‍යාජ හෝ සංස්කරණය කොට පළවූ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ  බොහෝවිට දැකගන්නට ලැබෙනවා. මේ දිනවල ජාත්‍යන්තරයේද අවධානය යොමු වූ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය තලෛබාන් සටන් කාමීන් අත්පත් කර ගැනීම අලලා ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කළ බවට ලිපියක් සංසරණය වීමත් සමග මෙහි නිරවද්‍යතාවය සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි […]

Continue Reading

FACT CHECK: තෙල් මිල ඉහල දැමීමකට විරෝධය පෑ ජර්මන් ජනතාව, වාහන මිලියන ගණනක් මහ පාරේ අතහැර දැමුවාද?

පසුගිය ජුනි මාසයේ දී සිදුවූ ඉන්ධන මිල ඉහළ යෑමට විරෝධය ප්‍රකාශ කළ බොහෝ පිරිස් පෙන්වා දුන්නේ මෙවන් වසංගත සමයක, මෙබඳු තීරණ හරහා ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බවයි. එවන් වටපිටාවක් තුළ, තෙල් මිල ඉහළ යාම විරෝධතා දක්වන සටහන් සමාජ ජාලා තුල දැනටත් ඇතැම් අවස්ථාවල හුවමාරු වෙනු දැකගනන්ට ලැබෙනවා. ජර්මානු වැසියන් සිය රට තුල සිදුවූ තෙල් මිල […]

Continue Reading

FACT CHECK: අගෝස්තු 18 උදෑසන කොවිඩ් ආසාදිත මංගල ජීවිතයට සමු දුන්නාද?

Update– අගනුවර පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මංගල සමරවීර ,හිටපු මුදල් අමාත්‍යවරයා අගෝස්තු 24( එනම් අද දින) උදෑසන මියගොස් තිබෙනවා.කොරෝනා ආසාදනය වී පුද්ගලික රොහලකට මිට සති කිහිපයකට පෙර  ඇතුලත්වූ සමරවීර මහතාව මීට දින කිහිපයකට පෙර දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබුණා.කෙසේ වෙතත් පසුගිය දින දෙකක කාලය තුල ඔහු ප්‍රතිකාරයන්ට ප්‍රතිචාර දක්වා තිබුණේ […]

Continue Reading

FACT CHECK: ගුරු උද්ඝෝෂණයට සහභාගි වූ කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත් වූ ගුරු වෘත්තීය සංගමයේ නායකයෙක්?

පසුගිය වකවාණුවේදී දීප ව්‍යාප්ත ව පැවැත්වූ ගුරු – විදුහල්පති උද්ඝෝෂණ රට පුරා පැතිර යන කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියට තුඩු දුන් බවට ඇතැමුන් චෝදනා කළා. මෙම උද්ඝෝෂණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඇතැම් අසත්‍ය පුවත් සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂාවන් කිහිපයක්ම සිදු කරනු ලැබුවා. කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත් වූ නියෝජ්‍ය විදුහල්පති වරයෙකු සම්බන්ධයෙන් පළ වූ පුවතක් […]

Continue Reading

රැපිඩ් අන්ටිජන් පරීක්ෂණ කට්ටල ජෝර්ජ් ස්ටුවට් සමාගම වැඩි මිලකට විකුණුවා ද?

කොවිඩ් ආසාදිත රෝගියෙකු දැයි හඳුනාගැනීම සඳහා දැනට ලෝකයේ ප්‍රසිද්ධ ක්‍රම දෙකක් වන්නේ PCR පරීක්ෂාව සහ රැපිඩ් අන්ටිජන් (Rapid Antigen Test) පරීක්ශාවයි. කෙටි කාලයක දී ප්‍රතිඵල ලබාගත හැකිවීම හේතුවෙන් රැපිඩ් අන්ටිජන් පරීක්ෂාවන් ලංකාවේ ද විවිධ අවස්ථාවල දී සෞඛ්‍ය අංශ හරහා සිදුකෙරෙනවා. මෙසේ සිදුවන රැපිඩ් අන්ටිජන් පරීක්ෂාවන් සඳහා උපයෝගී කරගනු ලබන Rapid Antigen Test Kit හි මිල […]

Continue Reading

FACT CHECK: තලෛබාන් තරුණයින් තාප්ප සිතුවම් කරමින් තමන් ලද ජයග්‍රහණය සැමරුවාද?

ඇෆ්ගනිස්තාන ජනපති රට හැර පලා යෑම සහ ඉන්පසු ඇමරිකානු හමුදාව ද ඇෆ්ගනිස්තානයෙන් ඉවත්මේ සංවේදී දර්ශනත් හමුවේ  පසුගිය දා තලෙයිබාන් සටන්කාමීන් විසින් කාබුල් නගරය අත්පත් කරගැනීමට සමත්වුණා. මෙවන් පසුබිමක තලෙයිබාන් නායකයින් සිය පාලන බලය ස්ථාපිත කිරීමට සැරසෙන ආකාරය පිළිබඳව ද නොයෙකුත් වාර්තා ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ පළවී තිබුණා.  මෙවන් පසුබිමක, තලෙයිබාන් සටන්කාමීන් සිය ජයග්‍රහණය සමරමින් තාප්ප සිතුවම් […]

Continue Reading

FACT CHECK: සොබෙරානා 2 එන්නත පිළිබඳව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශ පෙළක්?

ශ්‍රී ලංකාව තුල කොවිඩ් 19 වසංගතයට එරෙහි  එන්නත්කරණය මේ දිනවල වේගයෙන් සිදුවෙමින් පවතී. ඒ හා සමඟම එන්නත්කරණය සම්බන්ධ කර කර ගනිමින් විවිධ දුර්මත ද සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වීමට ද පටන්  ගෙන තිබුණා. මේ එවන් අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව අප සිදුකල ගවේෂණයයි. සමාජ මාධ්‍ය සටහන්: Yasith Dilshan නම් ෆේස්බුක් ගිණුමේ පළකර තිබුණේ ,කියුබාවේ නිෂ්පාදිත සොබෙරානා […]

Continue Reading

FACT CHECK: හිටපු ක්‍රිකට් ක්‍රීඩක අතුල සමරසේකර පැවිදි දිවියට ?

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහිටපු ක්‍රිකට් ක්‍රීඩක අතුල සමරසේකර මහතා පැවිදි වූ බවට සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් වෙබ් අඩවිවල වාර්තා වීම පිලිබඳ පුවතක් මෙරට ක්‍රිකට් ලෝලීන් අතරේ හුවමාරු වී තිබුණා. මෙම පුවත සත්‍යක්ද යන්න සොයා බලන ලෙස අප Factcrescendo කණ්ඩායමට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙහි නිරවද්‍යතාවය සොයා කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK: විවාහ උත්සව සඳහා අවසර අහිමි වීම ප්‍රමාද වුණේ කබ්රාල්ගේ පුතාගේ විවාහ මංගල්‍යය නිසා ද?

පවතින වසංගත තත්ත්වය හමුවේ රට වසා දැමීමේ තීරණය ලැබීමට ප්‍රමාද වීම හා අගෝස්තු 17 වන දිනයෙන් අනතුරුව විවාහ උත්සව පැවැත්වීමටද තාවකාලිකව තහනම් කර තිබීමට හේතුව වශයෙන් ඇතැම් පිරිස් සමාජ මාධ්‍යයන් ඔස්සේ සඳහන් කළේ, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුතුණුවන්ගේ විවාහය අද(16) හෝ හෙට(17) දින පැවැත්වීමට නියමිතව ඇති බවයි. මෙහි සත්‍යතාවය සොයා අප කරුණු විමර්ශනයක් […]

Continue Reading