Archives

FACT CHECK : චීනයේ දූෂිත දේශපාලකයන් 26 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරන අවස්ථාවක් ද?

විවිධ කාලයන්හිදී, ඇතැම් දේශපාලනඥයින් දූෂණ, වංචා යනාදියට යොමු වී තිබීම හා ඒවා සම්බන්ධ සැකකරුවන් වීම ඇතුළු කරුණු ද මුල්කරගනිමින්, මහජනතාව අතර දේශපාලනඥයින් පිළිබඳව සමස්ථයක් වශෙයන් ඇත්තේ එතරම් යහපත් පිළිගැනීමක් නොවේ. මෙවන් පසුබිමක චීනයේ දේශපාලනඥයින් පිරිසකට එරට මරණ දඬුවම නියම කරන අයුරු යන තේමාවෙන් කලක සිට හුවාමරු වී තිබූ සටහනක් නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම […]

Continue Reading

FACT CHECK: කොරෝනා ආසාදිතයෙකු සුපිරි වෙළඳසැලක බිම ඇද වැටී මිය ගිය අවස්ථාවක් ද?

පසුගිය දින කිහිපයේදී සුපිරි වෙළඳසැලකදී පුද්ගලයෙකු හිටි හැටියේම ඇද වැටෙන දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනු අපට දැක ගන්නට ලැබුණා. කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ රෝගී තත්ත්වය හේතුවෙන් අසාධ්‍ය වූ අවස්ථාවක් බවයි එම වීඩියෝව සම්බන්ධව හුවමාරු වූ සටහන් කිහිපයකම දක්වා තිබුණේ. සත්‍ය වශයෙන්ම කොරෝනා ආසාදනය වීම හේතුකොට ගෙන මෙලෙස සිදු වූවාද යන්න පිළිබඳ විමසීමට අප විමර්ශනයක් සිදු […]

Continue Reading

FACT CHECK: ගලබොඩඅත්තේ හිමිගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇන්ටන් රංජිත් පියතුමා සිදුකළ ප්‍රකාශයක් ද?

කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් ද ඇතුළුව නොයෙකුත් කතෝලික පියතුමන්ලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධාකාරයේ ප්‍රකාශ සිදුකළ බවට ව්‍යාජ සටහන් ද පසුගිය කාලයේ දී  හුවමාරු වී තිබූ අතර අප ඒ පිළිබඳ විමර්ශන ද කිහිපයක් ම සිදුකලා. මෙවන් පසුබිමක ඇන්ටන් රංජිත් පියතුමන් විසින් ගලබොඩඅත්තේ හිමියන් විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුකොටගෙන සිදුකළ ප්‍රකාශයක් බවට ද සටහන් පෙළක් හුවමාරු වී තිබූ […]

Continue Reading

FACT CHECK: විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික රියැදුරු නිධන් හාරා පොලිස් අත්අඩංගුවට?

දේශපානඥයින් බොහෝ අවස්ථා වන් වලදී තම පාක්ෂිකයන් සහ හිතවතුන් සමග ලබා ගන්නා ඡායාරූප දේශපාලනික වාසි සඳහා වෙනත් අර්ථකථනයන් ලබා දීම සඳහා යොදා ගන්නවා අපට නිතර දක්නට ලැබෙනවා. එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “නිධන් හොරුන් සිතුල්පව්වේ දාගැබ හාරලා, – සැකකරුවෙක් දැලේ “ යනුවෙන් පසුගිය සැප්තැම්බර් 2 වන දා මව්බිම […]

Continue Reading

FACT CHECK: ලංකාවට ආනයන කළ හෝ කිරීමට නියමිත මන්ත්‍රී වාහන තොගයක ඡායාරූපයක්ද?

නොයෙකුත් කරුණු ඉදිරිපත් කිරීම් සඳහා එම කරුණු වලට අදාළ නොවන ඡායාරූප භාවිතා කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක් වුවද මේ වන විට බොහෝ ෆේස්බුක් පරීශීලකයින් විසින් එවන් කරුණු වල දක්වා ඇති ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ  සංසරණය කර ගැනීමට පෙර එහි නිරවද්‍යතාවය සොයා බලා කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් ද දැක ගන්නට ලැබීම […]

Continue Reading

FACT CHECK : කොළඹ ගාලු මුවදොර ලෙස හුවමාරූ වන්නේ කොතැනක ඡායාරුපයක් ද?

පසුගිය වසර කිහිපයේ කොළඹ නගරයේ මෙන්ම ගාලු මුවදොර ප්‍රදේශයේ ද අලුතින් ගොඩනැගීම් ඉදිවෙමින් නගර අලංකරන කටයුතුද සිදුවූ ආකාරය අපට දැකගන්නට ලැබුනි. මෙවන් පසුබිමක ගාලු මුවදොර (Galle Face) පිටියේ රාත්‍රී කාලයේ දී ලබාගන්නා ලද බව හැඟවෙන ආකාරයට හුවමාරු වී තිබූ ඡායාරූපයක් පිළිබඳ අප සිදුකළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “අපිත් කොළඹය හරිය – Apith Colombo Hariya” […]

Continue Reading

FACT CHECK: පහන්තුඩාව වීඩියෝව හා සම්බන්ධ යුවල බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ වැරදි ඡායාරූපයකි!

බෙලිහුල්ඔය පරිසර පද්ධතියට අයත් සුන්දර පහන්තුඩාව දිය ඇල්ල අසලදී කිසියම් පිරිසක් විසින් අසැබි වීඩියෝවක් පටිගත කිරීම නිසා පහන්තුඩාව පිළිබද ව පසුගිය දින කිහිපය තුළදී බොහෝ දෙනාගේ අවධානය යොමුවුණා. ඒ සම්බන්ධයෙන් බොහෝ මතවාදයන් ඉදිරිපත් වුණු අතර ඇතැම් ෆේස්බුක් සටහන් ඔස්සේ පුද්ගලයින් ඉලක්කකර මඩ ප්‍රචාර කිරීමද සිදු වුණා. මේ එවැනි අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව අප විසින් සිදු කළ […]

Continue Reading

FACT CHECK: තලෛබානුවන් උඩු ගුවනේදී මිනිසෙකු එල්ලා මරා දැමූ අවස්ථාවක් ද?

තලෛබානුවන්ගේ ග්‍රහණයට ඇෆ්ගනිස්ථානය නතු වීමත් සමග ජාත්‍යන්තරයේ අවධානය එරටට පසුගිය සති කිහිපයේම යොමු වූ අතර පසුගියදා අමෙරිකානු අවසන් හමුදා ගුවන් යානය කාබුල් ගුවන් තොටුපලෙන් පිටත් වුණා. මේ අතර තලෛබාන් සටන් කාමීන් විසින් හෙලිකොප්ටරයක් ආධාරයෙන් පුද්ගලයෙකු උඩු ගුවනේදී එල්ලා මරණ දර්ශනයක් බවට සඳහන් කරමින් මෙරටේ මෙන්ම ජාත්‍යන්නතරයේද සමාජ මාධ්‍ය තුළත් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා තුළත් සංසරණය වුණා. […]

Continue Reading

FACT CHECK: කොවිඩ් ආසාදිත කුඩා බිළිඳෙකුගේ ඡායාරුපයක් ද?

ලංකාවේ මේ වනවිටත් පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන්, කොවිඩ් සම්බන්ධයෙන් පළ වන පුවත් සහ සටහන් සම්බන්ධයෙන් ජනතාව දැඩි උනන්දුවක් දක්වනවා. පසුගිය සමයේ කොවිඩ් හේතුවෙන් බිළිඳු මරණ සැළකිය යුතු සංඛ්‍යාවක්ද වාර්තා වුණා. මේ අතර කොවිඩ් වැළදුණු බවට සඳහන් කරමින් කුඩා බිළිඳෙකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම ඡායාරූපයේ දැක්වුණේ සත්‍ය වශේයෙන්ම කොවිඩ් ආසාදිත දරුවෙකු ද යන්න […]

Continue Reading

Machupo වෛරසය ඇතුළත් නිෂ්පාදන ඇති බවට නොමග යවන සුළු සටහන් කිහිපයක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඖෂධ සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාවන, භාවිතා වන මෙවැනි වකවානුවක ජනතාව බිය වැද්දීමේ අරමුණින්, නොමග යැවීමේ අරමුණින් අසත්‍ය සටහන් ජනතාව තුළ පැතිරවීම බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ ඖෂධයක වෛරසයක් අඩංගු බවට පළ වූ ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් සත්‍ය කරුණු සොයා අප කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

FACT CHECK:ඊරියකගේ කුස තුළින් උපන් මිනිස් පෙනුමක් සහිත ළදරුවෙක්?

Update 18/02/23 : “මලේසියාවේ පහන්ගේ ප්‍රදේශයේ ඉපදී ඇති රකුසු පැටවකුගේ ස්වරූපය ඇති අත්භූත දරු ප්‍රසූතිය”යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ ඡායාරූප කිහිපයක් පළ වී තිබුණා. Facebook | Archived Link මෙම ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව මෙය 2017 වසරේ සි‍ට අන්තර්ජාලය හරහා බොහෝ දෙනෙකු විසින් හුවමාරු කර ගෙන තිබුණා. එමෙන්ම මෙය […]

Continue Reading

FACT CHECK: රනිල්ගේ ජීවිත කතාව හිංදි සිනමාවට?

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය සිලෝන් ශේර්(ලංකාවේ සිංහයා)  නම් ඉන්දියානූ චිත්‍රපටයකට යොදා ගන්නා බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ බොහෝ පිරිසක් නොමග ගොස් ඇති බවට නිරීක්ෂණය වීමත් සමග මෙහි සත්‍ය කරුණු සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : Asanka Weththasinghe නම් පුද්ගලයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ අපිට වටින්නේ නැති වුනට […]

Continue Reading

FACT CHECK: මංගල සමරවීර මහතාගේ මරණය සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහතා සිදු කළ බව පැවසෙන ව්‍යාජ ප්‍රකාශයක් !

කොරෝනා ආසාදිතව අගනුවර පුද්ගලික රෝහලකදී මියගිය මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා පිළිබදව බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පසුගිය දින කිහිපය මුළුල්ලේම ප්‍රකාශ කර තිබුණා. බොහෝ දෙනා ඔහුගේ චරිතයේ ධනාත්මක පැති දකිද්දී, ඔහුගේ මරණය සම්බන්ධ අසත්‍ය කරුණු ද සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය විය. මේ, ජවිපෙ නායකයෙක් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාව ඈදා ගනිමින්, මංගල සමරවීර […]

Continue Reading

FACT CHECK: පැරා ඔලිම්පික් ශුරයා පිළිබඳ බිමල් රත්නායක දැක්වූ අදහස් බවට ව්‍යාජ සටහනක්!

මේ දිනවල ජපානයේ පැවැත්වෙන පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී සුවිශේෂී දක්ෂතාවක් දක්වමින් දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රන් පදක්කමක් දිනාගත් අතර මේ සඳහා දේශපාලනඥයින්, ක්‍රීඩකයින් ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල පිරිස් සිය සුභ පැතුම් එකතු කර තිබුණා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා, එම ජයග්‍රහණයේ සම්බන්ධයෙන් සිදුකළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී […]

Continue Reading

FACT CHECK: සුවය ලැබූ අජිත් රෝහණ මහතා සිය දුව සහ පුතා සමග සතුට බෙදාගත් ඡායාරුපයක් ද?

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ඡායාරූප ඇතැම් පිරිස් වෙතින් අවභාවිතා කොට වැරදි අර්ථකතන ලබා දෙන අයුරු අපට සුලභව දක්නට ලැබෙනවා. ඇතැම් පිරිස් විසින් සිදු කරන ලද මෙවැනි අවභාවිතාවන් හේතුවෙන් බොහෝ දෙනා නොමග යනවා සේම තවත් පිරිසකට අපහසුතාවට ද පත් වීමට පුළුවන්. එවන් සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: Kg […]

Continue Reading

FACT CHECK: පහන්තුඩාවට පිවිසීම, පෙම්වතුන් සඳහා තාවකාලිකව අත්හිටුවයි?

බලංගොඩ, පහන්තුඩාව ඇල්ල, පසුගිය සති අන්තයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල ලෙස කතාබහට ලක් වුණු කාරණයක් බවට පත්වුණා. ස්වභාව ධර්මයේ කදිම නිමැවුමක් වන පහන්තුඩාව ඇල්ල දුටුවන් මන බඳින දර්ශන තලයකට උරුමකම් කියනවා. මෙවැනි ස්ථානයක් නැරඹීමට පෙම්වතුන්ට තාවකාලික වාරණයක් පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading

FACT CHECK: මෙරට එන්නත්කරණයේ දී කොටසකට වතුර එන්නත් කරන බවක් බැසිල් කිව්වා ද?

ලංකාව පුරා එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් දියත් වුව ද ඒ හා සමාන ලෙසින්ම කොවිඩ් ව්‍යාප්තියේ ද සීඝ්‍ර වැඩිවීමක් පසුගිය මාසයේ දී විශේෂයෙන්ම පෙන්නුම් කර තිබෙන අතර නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කිරීමට ද රජය විසින් තීරණය කරනු ලැබුවා. මෙරට ලබාගෙන එන්නත් සහ ඒවායේ සාර්ථකත්වය ගැන ද විවිධ පාර්ශව ප්‍රශ්න නඟා තිබුණ ද වෛද්‍ය ක්ෂේත්‍රයේ […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකාව තුළ PUBG MOBILE, FREE FIRE තහනම් කළාද?

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මාර්ගගත (online) ක්‍රීඩා සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ගොඩ නැගුණේ ඇතැම් චරිත මාර්ගගත ක්‍රීඩා සඳහා ඔස්සේ ජනප්‍රියත්වක් ලබා ගැනීමත් සමඟින්.  ඒ අතර කොවිඩ් වාතාවරණය හේතුකොටගෙන පාසල් වසා දැමීම හේතුවෙන් ළමුන් මාර්ගගත ක්‍රමයට ඉගෙනීමේ කටයුතු වල යෙදවීමට රජය පියවර ගනු ලැබුවා. ඒ ඔස්සේ බොහෝ දුරට සෑම දරුවෙකු සිටින නිවසක ස්මාර්ට් ජංගම දුරකතනයක් ළමුන් […]

Continue Reading

FACT CHECK: නලින්ද ජයතිස්ස මහතා චීන එන්නත් පිළිබදව සිදුකළ ප්‍රකාශයක් සහ ජාතික ජන බලවේගය විසින් නම් කළ ඡායා කැබිනෙට්ටුවක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සහ එහි සාමාජිකයින් අළලා නොයෙකුත් ආකාරයේ සටහන් සමාජ ජාලාවල පැතිරෙනවා .මේ සටහන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් අසත්‍ය සහ නොමග යවන සුලු ඒවායි. අප විසින් විමසා බැලූ එවැනි අසත්‍ය සහ නිල නොවන ප්‍රකාශයක් පිළිබඳව විමර්ෂණයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Wasantha Sds නම් අයෙක් විසින් ෆේස්බුක් සටහනක් එක් කර […]

Continue Reading

FACT CHECK : 1981 වසරේ දී කොරෝනාව ගැන ලියැවුණු අභිරහස් පොතක්?

2019 වසර අග භාගයේ දී චීනයේ වුහාන් වලින් පැතිරීම ආරම්භ වූ බව සැලකෙන කොරෝනා වසංගතය මේ වන විට ලොව පුරා නව ප්‍රභේද ද මතු කරමින් පැතිරී යාම නිසා මේ තත්ත්වය ගෝලීය අර්බුදයක් බවට පත් වී හමාරයි. මේ අතර මෙවැනි වෛරසයක් ඇති වීම සම්බන්ධයෙන් අනාවැකි පළ කර අය පිළිබඳව පුවත් අන්තර්ජාලය පුරා පළවන අයුරු ද අපට […]

Continue Reading