Archives

FACT CHECK: කාන්තාරයක් මැදින් සිරියාවේ සිට ජෝර්දානයට ගමන් කරමින් සිටි කුඩා දරුවෙක්ද?

ජීවිත ආරක්ෂාව, හොඳ ජීවන තත්ත්වයක් ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින් 2011 වසරේ සිට මේ වන විට මිලියන ගණනක් සිරියානු සරණාගතයින් අසල්වැසි රටවල් කරා ගමන් කර තිබෙනවා. වසර 10 කට ද පසු සිරියාව ලොව විශාලතම සරණාගත අර්බුදයකට මුහුණපාන රටක් ලෙස හැඳින්වෙනවා. ජෝර්දානයේ ද මේ වන විට ද සිරියානු සරණාගතයින් ලක්ෂ සංඛ්‍යාවක් සිටිනවා.  2013-14 කාලයේ දී මෙසේ […]

Continue Reading

FACT CHECK: ISIS සංවිධානයට අයත් Interschool නම් WhatsApp සමූහයක්?

WhatsApp ඔස්සේ පොදුවේ සංසරණය වන බොහෝ පණිවිඩ මගින් ජනතාව නොමග යන කරුණු සඳහන් වී තිබෙන අතර එවන් පණිවිඩ සම්බන්ධයෙන් Factcrescendo අප කිහිප වතාවකදී ම කරුණු පරීක්ෂාවන් සිදු කර සත්‍ය හෙළි කර තිබේ. මෙවැනි පණිවිඩ තුලින් බොහෝ අවස්ථාවන් වලදී අනෙක් පිරිස දැනුවත් කිරීමට ඔවුන් අතර හුවමාරු කර ගන්නා ලෙස ඉල්ලීම් කෙරෙන බැවින් මෙම පණිවිඩ ඉතා සීඝ්‍රයෙන් […]

Continue Reading

ලක්ෂයට වැඩි වැටුපක් ලබාගන්නා අයට නව බද්දක්? බැංකු තැන්පතුවල පොළිය මත බද්දක්?

Update 27/01/2023 : 2022 වසරේ ඉදිරිපත් වූ නව බදු සංශෝධනවලට අනුව, රාජ්‍ය සහ පුද්ගලික අංශවල වැටුප් ලබන සියලුම සේවකයින් සඳහා 2023 වසරේ ජනවාරි සිට බලපැවැත්වෙන පරිදි උපයන විට ගෙවීමේ බද්ද  (PAYE TAX) සැලකිය යුතු වෙනසකින් යුක්තව ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. සමාජයේ මේ දිනවල විශාල කතිකාවතක් නිර්මාණය වී තිබෙන මෙම දේශිය […]

Continue Reading

FACT CHECK: දුම්රි ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කිරීමේ වරදට අවුරුදු 7ක සිර දඬුවමක්?

පෙබරවාරි මස 4 වන දාට යෙදෙන නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර රැඳවියන් පිරිසකට ජනාධිපති පොදු සමාව ලබා දීම ලංකාවේ වාර්ෂිකව සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව, තෝරාගත් සිරකරුවන් පිරිසකට මේ ආකාරයට නිදහස හිමි වේ. එවන් නිදහස් දිනක ජනපති සමාව ලැබුණු පුද්ගලයෙකු සම්බන්ධයෙන් පළව තිබූ කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු […]

Continue Reading

FACT CHECK: කබ්රාල් වෙනුවට යෝෂිත පාර්ලිමේන්තුවට?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ පාර්ලිමේන්තු නියෝජනය සම්බන්ධයෙන් විවිධ පුවත් මාධ්‍ය සහ සමාජ ජාලා වල නිතර සංසරණය වෙනවා. රාජපක්ෂ පවුලේ සාමාජිකයින් වර්තමාන අමාත්‍ය මණ්ඩලය සංයුතියේ දක්වන නියෝජනය පිලිබඳ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් අවස්ථාවේ දී ද වාර්තා රැසක් දැක ගන්නට ලැබුණා. මේ අතර යෝෂිත රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයක් පිළිබඳව […]

Continue Reading

කිඹුල් ප්‍රාහාරයකින් මිදී, එම කිඹුලාව ගොදුරු කරගන්නා චීටාවෙකුගේ වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ආහාර දාමයේ පහළින් සිටින සතුන් එහි ඉහළින් සිටින සතුන්ගේ ගොදුරක් වීම සත්ත්ව ලෝකයේදී සාමාන්‍ය කරුණක් වනවා. එවන් අවස්ථා වලදී ඇතැම් සත්ත්වයින් ගොදුරක් වීමට යෑමේදී ඉන් බේරි යන අවස්ථාවද අපට දැක ගන්නට ලැබෙනවා. එසේම ආහාර දාමයේ ඉහළින් සිටින සතුන් අතර ඇතිවන ගැටුම් ද කලාතුරකින් දැක ගන්නට […]

Continue Reading

Explainer: නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

එක් එක් කාල වකවාණුවලදී පවත්නා රජයන් යටතේ ආරම්භ කරනු ලබන ව්‍යාපෘති, අදාළ රජයන් මාරු වීමේදී අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබනවා මෙන්ම ඇතැම් ව්‍යාපෘති අතර මග ඇන හිටින අයුරු ද අපට දැකගන්නට ලැබෙනවා. විදේශ ආධාර, විදේශ ණය මත ලබා ගන්නා මුදල් වලින් ආරම්භ කෙරෙන මෙවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ගිවිසුම් සඳහා එළැඹීම හේතුවෙන් මQලික සැලසුම් වෙනත් රජයක් මූලිකත්වයෙන් […]

Continue Reading

FACT CHECK: අවුරුදු 23 ක මවකට දරුවන් 11 ක්?

මාතෘත්වය යනු ලෝකයේ සෑම සංස්කෘතියකම වාගේ ගෞරවයට ලක්වන සංකල්පයකි. මවක් වීම යනු ජීවිතයට අලුතින් එක්වන වගකීම් සමූහයකි. විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවත් සමගම මාතෘත්වය වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.ජාන තාක්ෂණයේ දියුණුවත් සමග මාතෘත්වය සංකල්පීය වශයෙන් වෙනත් අංශ වෙත ද යොමු වී තිබෙනවා. සමාජ ජාල වල ද මේ සම්බන්ධයෙන් නොමග යවන සුලු සටහන් පළවනවා. මේ […]

Continue Reading

FACT CHECK: ඉතාලියේදී අගමැතිට හූ හඬ නැගූ බව දැක්වීමට සංස්කරණය කළ වීඩියෝවක්

අග්‍රාමාත්‍යවරයා සහ විදෙස් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඉතාලියේ, බොලොඤ්ඤා නුවර දී ආරම්භ වූ G20 ඉතාලි අන්තර් ආගමික සමුළුවට සහභාගිවීම සඳහා පසුගිය දා පිටත් වී ගියා. එම සමුළුවේ ප්‍රධාන දේශනයක් ඇමතූ අග්‍රාමාත්‍යවරයා ඉන් පිටතට පැමිණීමේදී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් හූ හඬක් නැගූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ සත්‍ය සිදුවීම සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: රට විවෘත කරපු ගමන් නැවතත් දෙමව්පියන් සමඟ ස්ටාලින් පාරට බසී ද?

කොරෝනා ව්‍යාප්ති තත්ත්වයේ ඇති වූ සීඝ්‍ර වර්ධනයත් සමග ගුරු-විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් දිවයින පුරා ව්‍යාප්ත වූ අඛණ්ඩ ගුරු උද්ඝෝෂණය තාවකාලිකව නැවැත්වීමට ගුරු සංගම් පියවර ගනු ලැබුවා. පසුව නිරෝධායන ඇඳිරිනීති තත්ත්වයක් පැනවීමට රජය කටයුතු කළ අතර මේ දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව රට යළි විවෘත කිරීමෙන් පසුව වැටුප් විෂමතා හේතුවෙන් නැවතත් දෙමාපියන් සමග පාරට බැසීමට සූදානම් බවට ලංකා […]

Continue Reading

FACT CHECK: ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ධාවනය කොට අනතුරකට ලක්වූ වාහනයකට රක්ෂණ වන්දි ලැබෙන්නේ නැත්ද?

යම්කිසි ආකාරයේ හදිසි අනතුරකින් හෝ අලාභහානියකින් වාහනට සහ තෙවන පර්ශවට සිදුවන හානි සඳහා මුල්‍යමය ආවරණයක් ලබාදීම රථවාහන රක්ෂණ ක්‍රමයක් යටතේ සිදුවෙයි.  වර්තමාන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීති කාලය තුළ දී අනතුරකට ලක්වූ වාහනයකට වන්දි මුදල් ලබාදීම සිදු කරන්නේ කෙලෙසද? එම වන්දි ලබාගැනීම සදහා ඇඳිරිනීතිය බලපත්‍රයක් තිබීම අනිවාර්යද? මේ, ඒ සම්බන්ධයෙන් පළව තිබූ […]

Continue Reading

FACT CHECK: අගමැති ඇතුළු දූත පිරිස ඉතාලියට පැමිණී අවස්ථාවේ එහි පැවති විරෝධතාවයක ඡායාරුපයක් ද?

Update :  ඉහත දක්වා තිබු පැරිදි පාස්කු ප්‍රහාරයට සාධාරණත්වය ඉෂ්ට කර දෙන ලෙස ඉල්ලා, ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් සැප්තැම්බර් 12 වන දින ඉතාලියේ Bologna නගරයේ විරෝධතාවයක් පැවැත්වූයේ මෙලෙසින්. News – Archdiocese of Colombo ෆේස්බුක් පිටුවේද, මෙම විරෝධතා සම්බන්ධයෙන් ඡායරූප පෙළක් පළකර තිබු අයුරු මෙතනින්. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයට සහාය පළ […]

Continue Reading

FACT CHECK: මිනිස් සහ සත්ත්ව ජාන දෙමුහුන් කර උපදවා ඇති සත්ත්වයෙක්ද?

නිර්මාණශීල්පීන් විසින් නිර්මාණය කරන ලද බොහෝ නිර්මාණ ඡායාරූපයට නැගීමේදී ඒවා වෙනත් මාධ්‍ය හරහා සංසරණය වීමෙන් බොහෝ පිරිසක් නොමග යනු ලබන්නේ එහි තාත්වික බව තීව්‍ර බැවින්. සත්‍ය කරුණු පදනම් කරගනිමින් හෝ උපකල්පනය කරමින් නිර්මාණය කෙරෙන එවන් නිර්මාණය පදනම් කරගනිමින් නොමග ගොස් ඇති ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් සටහනක මිනිස් […]

Continue Reading

FACT CHECK: ජවිපෙ ඉලක්ක කර ගනිමින් පළ වූ ව්‍යාජ සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙළේ නායකයින් මූලික කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අසත්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : තණතිල්ල ලංකාවට වාසි සහගත ලෙස සකස් කරලා අයි.සී.සී ය දැනුවත් කිරීමට දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බවට ජවිපෙ මධ්‍යම කාරක සභික ටිල්වින් සිල්වා මහතා පැවසූ බවට සඳහන් කළ උපහාසාත්මක […]

Continue Reading

FACT CHECK: නාරහේන්පිට යුද්ධ හමුදා රෝහලේ එන්නත්කරණය දූෂිත බවට ජනපතිට ලිපියක් ?

අසත්‍ය කරුණු සමාජගත කිරීම සඳහා සමාජ මාධ්‍ය හොඳ තෝතැන්නක් වන අතර ඒ සඳහා ඡායාරූප, වීඩියෝ සංස්කරණය කරමින් එම ව්‍යාජ තොරතුරු සත්‍ය තොරතුරු බවට හැඟවීමට බොහෝ පිරිසක් උත්සහ ගන්නවා අපට සුලබව දක්නට ලැබෙනවා. ඇතැම් පිරිස් ඉන් ඔබ්බට ගොස් පුවත්පතක පළ වූ ලිපියක් ලෙස හෝ ප්‍රධාන රුපවාහිනී නාලිකාවක පළ වූ පුවතක් ලෙස හැඟවීමට ව්‍යාජ සංස්කරණ ඉදිරිපත් කිරීමේ ප්‍රවනතාවයක්ද […]

Continue Reading

FACT CHECK: මෑතකදී අවසන් ගමන් ගිය කලාකරුවෙකු පිළිබඳ සටහනක් ද?

ඉමහත් ප්‍රේක්ෂක හදවත් ගෞරවාදරයට පාත්‍ර වූ සුනිල් පෙරේරා කලාකරුවාණන් පසුගිය දා දිවියෙන් සමු ගැනීමත් සමඟ ඔහුට නිවන් සුව පතා, ලංකාවේ කලා ක්ෂේත්‍රයට සිදුකළ දායකත්වය පිළිබඳ සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැක ගන්නට ලැබුණි. මෙවන් පසුබිමක මේ ආකාරයෙන්ම නමක් දාරා සිටින ප්‍රවීණ කලාකරුවෙකුගේ ඡායාරුපයක් සමඟ හුවමාරු වූ සටහනක්, මේ දිනවල හුවමාරු වේ තිබු බැවින්, […]

Continue Reading

FACT CHECK: 1936 දී චිකාගෝ හිදී ධාවනය වූ ලෝකයේ ප්‍රථම සහ එකම රසදිය එංජිමක් සහිත දුම්රිය ද?

විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවත් සමග 19 වැනි සියවසේ අග භාගයත් ,20 වැනි සියවසේ මුල් භාගයත් ,ලෝකයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනස්කම් සිදුවූ කාලයත් ලෙස හැඳින්විය හැකියි. ඒ කාලය හා සම්බන්ධ වූ ප්‍රවාහනය ආශ්‍රිත වෙනස්කම් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ද නිරතුරුවම කතාබහට ලක්වෙනවා. මේ, විසිවන සියවසේ මුල් භාගයේ සිදුවූ ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ සිදුවීමකට නොමග යවන සුළු […]

Continue Reading

FACT CHECK: පාසල් නැවත විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැති බව මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවා ද?

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙරට සියලුම පාසල් තාවකාලිකව වසා තැබීමට රජය විසින් ලබා දී තිබූ තීරණය තව දුරටත් ක්‍රියාත්මක වන අතර දින නියමයක් නොමැතිව ප්‍රධාන විභාගද කල් යෑමක් දක්නට ලැබෙනවා. එවන් වකවානුවක රටේ පාසල් නැවත ආරම්භ කළ හැකි බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකාව තුළ රුපියල් 2000, 1500, 1000, 500 කාසි සාමාන්‍ය භාවිතයේ පවතිනවාද?

Update (14/03/2023 ) : සාමාන්‍ය මුදල් සංසරණය  සදහා භාවිතා නොකරන , නමුත් 75 වන නිදහස් දිනයට සමගාමිව සමරු මුදලක් ලෙස රුපියල් 1000 කාසියක් පෙබරවාරි මුල් සතියේදී මහ බැංකුව විසින් නිකුත්කළ අතර එය මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් නුවර ජනපති මැදුරේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පිළිගන්වා තිබුණා. මීට කලින්ද මෙවැනි ආකාරයේ වැඩි වටිනාකමකින් යුත් කාසි […]

Continue Reading

FACT CHECK: කොවිඩ් මර්දන මාත්‍රා 6ක් ගත් පුද්ගලයෙක්?

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් කරුණු හාස්‍යෝත්පාදක ස්වරූපයනේ ඉදිරිපත් කළද, එම කරුණු ඔස්සේ යම්කිසි පරිශීලකයින් කොට්ඨාශයක් හෝ නොමග යයි නම් ඒ සම්බන්ධයෙන් සත්‍ය හෙළි කිරීම, කරුණු අනාවරණය කිරීමට Factcrescendo අප බැඳී සිටිමු. මෙලෙස අසත්‍ය කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය භාවිත කරන ඇතැම් වැඩිමහලු පිරිස බොහෝ විට මෙම කරුණු පදනම් කරගනිමින් නොමග යෑමක් ද දක්නට […]

Continue Reading