Archives

FACT CHECK: බංග්ලාදේශය විසින් ලංකාවට ණයක් ලබාදීම පිලිබඳ එරට පුවත්පතක පළවූ කාටුනයක් ද?

ඉතිහාසයේ ප්‍රථම වරට, බංගලාදේශය විසින් විනිමය හුවමාරු (currency swap) පහසුකමක් ලෙස ඩොලර් මිලියන 200ක ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට අනුමැතිය ලබාදීම පිලිබඳ සමාජයේ බොහෝ කතාබහක් ඇතිවී තිබුණා. මේ සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය සටහන් ද නිර්මාණය වී තිබු අතර බංගලාදේශ පුවත්පතක මේ සම්බන්ධයෙන් පළවූ උපහාසාත්මක කාටුන සටහනක් බව දක්වමින් සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. එම […]

Continue Reading

FACT CHECK: ලංකාවට පැමිණීමට පෙර X-Press Pearl නෞකාව ජාත්‍යන්තර වරයාන් දෙකකට ඇතුල් වුනේ නැද්ද ?

MV X-Press Pearl බහලු නෞකාවේ නයිට්‍රික් අම්ල බහලුමක් කාන්දු වීමක් මුල්කරගනිමින් ලංකාව වරාය සීමාවීමේදී හටගත් ගින්න හේතුවෙන් මේ දිනවල ජාත්‍යන්තරයේද අවධානය මෙරටට යොමු වී තිබෙනවා. රසායන ද්‍රව්‍ය අඩංගු බහලුමක් නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබු බවට පුවත් වාර්තා වී තිබුණා. මෙම ගින්න හේතුවෙන් මෙරට සමුද්‍රයට දැඩි හානි පැමිණ ඇති අතර මේ […]

Continue Reading

FACT CHECK: නිරෝධායන නීති හේතුවෙන් දුම්රිය ගමන් නොකළ දිනවල දුම්රිය මාර්ගයේ අනවසර ඉදි කිරීම් සිදුකර තිබූ අවස්ථාවක් ද?

ලංකාවේ කොරෝනා රෝගය ව්‍යාප්තිය වැඩි වීම හේතුවෙන් රට තුළ නිරෝධානය සීමා පැනවීමට රජය විසින් තීරණය කළා. ඒ යටතේ ජූනි මස 7 වනදා වෙනතුරු රට තුල සංචරණ සීමා දැඩි ලෙසින් ක්‍රියාත්ම කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ යටතේ දුම්රිය ධාවනය ද සීමා වුණා.   මේ අතර දුම්රිය ප්‍රවාහන කටයුතු නතර කර දවස් 4ක් ඇතුළත දුම්රිය මාර්ගයේ […]

Continue Reading

FACT CHECK: කල්පනා චවුලා ලාංකික කාන්තාවක් ද?

ලංකාවේ පුද්ගලයෙක් ජාත්‍යන්තරය දිනාගත් අවස්ථා සම්බන්ධයෙන් යැයි සඳහන් කෙරෙන ඕනෑම සටහනක්ම, ඡායාරූපයක්ම තහවුරු වූ තොරතුරක්ද නැද්ද යන්න නොවිමසා ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීම සුලබව දක්නට ලැබෙන කරුණක්. ලාංකික අභ්‍යාවකාශගාමියෙකු ලෙස කල්පනා සෙව්වන්දි නම් කාන්තාවක් පිළිබඳ පළ වූ සටහනක් හේතුවෙන් ජනතාව මෙලෙම කාලයක් තිස්සේ නොමග ගොස් ඇති බවට අපට නිරීක්ෂණය වුණා. මෙහි සත්‍ය තොරතුරු […]

Continue Reading

Fact Check: වැටුප් කප්පාදුව ක්‍රීඩකයින්ගේ මානසික එකාග්‍රතාවයට බලපෑ බවක් බංග්ලාදේශ තරඟාවලි පරාජයෙන් පසුව කුසල් ජනිත් පැවසුවා ද?

බංග්ලාදේශය සමඟ දැනට පවතින තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයේ ලද පරාජයත් සමඟ තරඟාවලි පරාජයක් ලංකාව අත්විය. මේ හමුවේ විශේෂයෙන්ම වත්මන් නයක සහ උපනායක දෙපළ අළලා බොහෝ සටහන් නිර්මාණය වී තිබුණා. ක්‍රීඩකයින් ගේ වැටුප් කප්පාදුව ඔවුන්ගේ මානසික එකග්‍රතාවයට බලපෑමක් වූ බව කුසල් ජනිත් පෙරේරා විසින් තරඟාවලි පරාජයෙන් පසුව අදහස් දැක්වූ බව දක්වමින් හුවමාරු වූ […]

Continue Reading

FACT CHECK: මෙම ඡායරුපයේ දක්වන්නේ සැබැවින්ම මෑතක දී අතුරුදහන් වී සිටින දරුවෙක්ද?

පරිශීලනය කරන්නනගේ අවධානය යොමු කර ගැනීමට හෝ සිය ගිණුම ජනප්‍රිය කර ගැනීම සඳහා හෝ වෙන යම් යටි අරමුණක් ඉටුු කර ගැනීමට බොහෝ ගිණුම් හිමියන් සමාජ මාධ්‍ය ජාලා හරහා අනුවේදනීය සටහන් ඉදිරිත් කිරීමට පෙළඹී සිටී. විශේෂයෙන්ම කුඩා දරුවන් සම්බන්ධ සටහන් ද මෙවැනි ප්‍රබන්ධයන් දක්නට ලැබේ. එවන් ප්‍රබන්ධයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK: මෙම බිලිඳාට සත්‍ය වශයෙන්ම පිළිකාවක්ද? WhatsApp ඔස්සේ හුවමාරු කර ගැනීම තුළින් ආධාර ලැබෙනවාද?

නොයෙකුත් ලෙඩ රෝග හේතුවෙන් රෝගීවී සිටින පුද්ගලයින්ට මූල්‍ය දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වන අතර ව්‍යාජ පුවත්ද ඒ අතර වනවා. එම පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීම තුළින් මුදල් ලැබෙන බවත් එම  මුදල් රෝගීන්ට ලබා ගත හැකි බවත් සඳහන් කරමින් ඇතැම් ෆේස්බුක් පිටුවලින් තමන්ගේ පිටු වැඩි වශයෙන් ජනතාව අතරට […]

Continue Reading

FACT CHECK: ත්‍රස්ත ප්‍රහාර අවදානමක් හේතුවෙන් ලංකාවට යෑමෙන් වැළකී සිටින ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්?

Update :අද දින (ජූලි 07 ) කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මීට පෙර රටේ පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් අමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචරණය සඳහා පනවා තිබූ 4 වන මට්ටම (සංචාරය නොකරන්න-Level 4-Do not Travel) උපදේශනය නැවත 3 වන මට්ටම (නැවත සලකා බැලීම – Level 3 […]

Continue Reading

FACT CHECK: අම්පාර කලු දිලීර රෝගය වැළඳුනු පුද්ගලයකුගේ ඡායාරූපයක්ද?

කලු දිලීර රෝගය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වුණා. ඒ අම්පාර රෝහලේදී කලු දිලීර රෝගය වැළඳුනු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පුවතක් වාර්තා වීම තුළින්.  එමෙන්ම මෙසේ කලු දිලීර රෝගය වැළඳී මියගිය පුද්ගලයා බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක්ද හුවමාරු වුණා. එම ඡායාරූපයේ සිටින්නේ කලු දිලීර රෝගිවූ පුද්ගලයා අම්පාරේ හමු වූ රෝගියාද […]

Continue Reading

Fact Check: යුද හමුදාව විසින් ඉදිකළ සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට වැස්සෙන් හානි?

මේ දිනවල ලංකාවේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමඟ යුධ හමුදාව විසින් ඉදිකිරීම් කරන ලද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වැස්සෙන් හානි වී ඇති බවක් හැඟවෙන ඡායාරූප පෙළක් ද සහිත සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.  පසුගිය දා යුධ හමුදාව විසින් සාදා නිමකරන ලද කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇත්ත වශයෙන්ම මෙසේ වැස්සෙන් හානියට පත් වී […]

Continue Reading

FACT CHECK: බුරුම ස්වාමීන් වහන්සේ නමක් සත්‍ය වශයෙන්ම පිරිනිවන් පෑ දර්ශන පෙළක් ද?

බුරුමයෙහි රහතන් වහන්සේ නමක් පිරිණිවන් පාන බවට පවසමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වීඩියෝවක් පසුගිය දිනවල සංසරණය වුණා.  එම වීඩියෝව මේ වන විට දේශීය හා විදේශිකයින් විශාල පිරිසක් අතරද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වී තිබුණ අතර බොහෝ පිරිසක් මෙම වීඩියෝවෙන් දැක්වෙන පරිදි පිරිනිවන් පෑම වූවානම් නැවත ජීවය ලැබෙන්නේ කෙලෙසද යන්න ඇතැමුන් ප්‍රශ්න කර සිටිනු අපට දැකගන්නට […]

Continue Reading

FACT CHECK: PORT CITY COLOMBO (PVT) LTD චතුර කබ්රාල්ට අයිති සමාගමක් ද?

පෝර්ට් සිටි නොහොත් කොළඹ වරාය නගරය මේ දිනවල යළිත් උණුසුම් මාතෘකාවක් වුණා. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙනි. සංශෝධන සහිතව සම්මත වූ එම පනත් කෙටුම්පතේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ගැන පළවූ ව්‍යාජ සටහන් පිළිබඳ අපගේ විමර්ශනයක් මෙතනින්. මේ අතර ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමය සඳහන් කළ කරුණක් වුයේ වරාය නගරයේ දේපළ කළමණාකරණය […]

Continue Reading

FACT CHECK: ඊශ්‍රායලය අපකීර්තියට පත්ක්කිරීමට බිම වැතිර සිදුකළ උද්ඝෝෂණයක්?

මේ දිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සිදුවන යුධ ගැ‍ටුම් ලොව පුරා විශාල වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත. මෙරට තුළ ද ගාසා තීරයේ ගැටුම් නැවත වරක් තීව්‍ර වීම පිළිබඳව බොහෝ පිරිසකගේ අවධානය යොමුව ඇති අතර ඊශ්‍රායල පලස්තීන ගැ‍ටුම් වල දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකු හුවමාරු කරන ආකාරය ද දැකගනන්ට පුලුවන්. මෙවන් පසුබිමක් තුළ, […]

Continue Reading

Fact Check: චීන තානාපති කාර්යාලයෙන් සිරසට සුබපතා ට්විටර් පණිවුඩයක්?

පසුගියදා කොළඹ වරාය නගරය හා සම්බන්ධ පුවතක් විකාශය කිරීමෙන් අනතුරුව සිරස ප්‍රධාන පුවත් සේවයේ චීන බසින් පාඨයක් යොදාගැනීම පිළිබඳව සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා මේ අතර චීන ජනපති විසින් සිරස පුවත් සේවය එසේ පළකළ පාඨයට විශේෂ ස්තුතියක් පිරිනමා තිබු බවට ට්විටර් පණිවුඩයක් ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුම විසින් පළකර තිබු […]

Continue Reading

Fact Check: කොළඹ වරාය නගරය සඳහා වෙනම විදේශ ගමන් බලපත්‍රයක්?

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිලිබඳ පසුගිය දින කිහිපයේ විශාල කතාබහක් ඇතිවූ අතර එම තේමාවෙන් ම කොළඹ වරාය නගරය සඳහා වෙනම විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළ බවට සටහන් පෙළක් හුවමරු වුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින් සමාජ මාධ්‍ය සටහන්: “වෙනම රටක් නෙවෙයි නම් මොකටද බං වෙනම පාස්පෝට් එකක්….. දැන් සැපද…..????” යනුවෙන් Buddika Gamage නමැති ෆේස්බුක් […]

Continue Reading

FACT CHECK: ඉන්දීය පරිපාලන සේවයේ ප්‍රථම ස්ථානය ලබාගත් තරුණියක්, තම පියා රික්ශෝවක තබා රැගෙන යන ඡායාරුපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ඉහළම ලකුණු ලබා ගනිමින් ඉන්දීය පරිපාලන සේවයට පත්වූ කාන්තාවක් තම පියාණන්ව ලෝකයට පෙන්වූ අයුරු යනුවෙන් සඳහන් කරමින් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූප සටහනක් වෙත අපගේ අවධානය යොමු වුණා.  එම ඡායාරූපයේ පසුබිම් කතාවේ දැක්වෙන්නේ සත්‍යයක්ද යන්න අප විමසා බැලුවා. සමාජ මාධ්‍ය සටහන් : ඉහළ […]

Continue Reading

FACT CHECK: වර්තමාන ඊශ්‍රායල – පලස්තීන ගැටුම්කාරී තත්ත්වය පෙන්වන වීඩියෝවක්ද?

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යලිත් වරක් ඇතිවී තිබෙන දැඩි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මේ දිනවල සමස්ත ලෝකයේම අවධානය මැදපෙරදිග කලාපය වෙත යොමුවී තිබෙනවා. ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර සහ පලස්තීන සටන්කාමීන්ගේ මිසයිල ප්‍රහාර හමුවේ දෙපාර්ශවයේම ජීවිත අහිමි වුණා. වැඩි ජීවිත හානි සංඛ්‍යාවක් වාර්තා වුනේ පලස්තීනයෙන්.  මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායල පලස්තීන් ගැටුම යනුවෙන් සඳහන් […]

Continue Reading

Fact Check: වරාය නගර පනත් කෙටුම්පත් ඡන්ද විමසීමේ දී සජිත් ඡන්දය දීමෙන් වැළකී සිටියා ද?

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීම ඊයේ (මැයි 20 වැනිදා) වැඩි ඡන්දයෙන් සම්මත වුණා. මෙහිදී ප්‍රධාන වශයෙන් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණා. එවන් පසුබිමක කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ රජය විසින් ඉදිරිපත් කළ සංශෝධන වලට නිරන්තරයෙන්ම විරුද්ධව උද්ඝෝෂණය කළ […]

Continue Reading

FACT CHECK: කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පළේ කෝවිඩ් ආසාදිත පුද්ගලයෙකු බිම ඇද වැටුණා ද?

කෝව්ඩ් වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රධාන බස් නැවතුමේ වැටී ඇති බව බව පවසමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප කිහිපයක් සහිත සටහනක් සංසරණය වුනා. සත්‍ය වශයෙන්ම එම පුද්ගලයා ඡායාරූපවල දැක්වෙන පරිදි වැටී ඇත්තේ කෝවිඩ් ආසාදනය වීමෙන්ද යන්න පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  Neel Edirisinghe යන අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් […]

Continue Reading

FACT CHECK: නාමල්ගේ ඇඳන් 10000 ව්‍යාපෘතියට සුදර්ශනී බාධා කළා ද?

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පසුගිය 07 වැනිදා ආරම්භ වූ “දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය” වැඩකටයුතු පසුගියදා නිම වීමේන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් ජනතාව නොමග යෑමේ පුවතක් වාර්තා වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් ආරම්භ කළා. එම විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දුයිෂේන් අඩවිය නම් ෆේස්බුක් පිටුවක දැක්වුණේ, […]

Continue Reading