Archives

FACT CHECK: ගණිකා ව්‍යාපාරය නීතිගත කිරීම ගැන අමාත්‍ය කාංචනගේ ප්‍රකාශයක්?

දේශපාලඥයන් මෙන්ම පුවත් ඔස්සේ වැඩි වශයෙන් කතාබහට ලක්වන පුද්ගලයින් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් පුවත් සංස්කරණය කරමින් වෙනත් අර්ථකතනයන් ලබා දී ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. මේ අතර පුවත්පත් සංස්කරණ ද බහුලවම දැක ගන්නට ලැබෙන අතර අප පසුගිය කාලයේ එසේ සිදුකළ කරුණු අනාවරණ කිහිපයක් මෙතනින්. රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා […]

Continue Reading

FACT CHECK: කළුබෝවිල රෝහලේ හා නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඔක්සිජන් හිඟයේ ඇත්ත කතාව!

අප්‍රේල් අවුරුදු උත්සව සමයෙන් පසුව ලංකවේ කෝවිඩ් 19 ව්‍යාප්තිය විශාල වශයෙන් වාර්තා වී තිබු අතර ඒ හා සමඟම කෝවිඩ් වෛරසයේ නව ප්‍රභේද මතුවීම තුළින් තරුණ ප්‍රජාවද විශාල වශයෙන් මෙහි ගොදුරක් බවට පත්වී තිබෙන බවත් ආදී කරුණු Covid-19 පාලනය පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී හෙළි වුණා. කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට රෝහල්වල, දැඩිසත්කාර ඒකකවල, අතරමැදි ප්‍රතිකාර […]

Continue Reading

FACT CHECK: අගරදගුරු හිමිපාණන්ට මාධ්‍ය වාරණයක්?

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින මෙරට සිදු වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට මේ වන විට අවුරුදු දෙකක් ගත වී තිබෙනවා. ඒ උණුහුමත් සමඟ දේශපාලනික නායකයින් මෙන්ම කතෝලික ආගමික නායකයන් ගැන ද මේ දිනවල වැඩි වශයෙන් කතාබහක් දක්නට ලැබෙන්නේ තවමත් නිසි පරිදි මෙම ප්‍රහාරයට මුල්වුවන් සොයා දඬුවම් දී නොමැති බවට මැසිවිලි නඟමින්. මේ අතර අගරදගුරු අතිඋතුම් […]

Continue Reading

FACT CHECK: 2020 උසස් පෙළ විභාග ප්‍රතිඵල අද (අප්‍රේල් 27 / මැයි මස 03) දින මැදියම් ‍රැයේ නිකුත් වන බවට ව්‍යාජ සටහන් පෙළක්!

අ.පො.ස සාමන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම ශිෂ්‍යත්ව වැනි විභාගයන්හි ප්‍රතිඵල නිකුත්වන දින පිළිබඳව සටහන් බොහෝ විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ අතර තහවුරු නොකරන ලද උපකල්පන රැසක් ද පළවන අතර ඒ සම්බන්ධයෙන් විභාගයට පෙනී සිටි සිසුන්, දෙමව්පියන් මෙන්ම විවිධ පාර්ශව රැසක් විමසීම් සිදුකරනු දැකගන්නට ලැබෙනවා. Update : මැයි මස 03 වැනිදා මැදියම් රැයේ දී […]

Continue Reading

FACT CHECK: පාර්ලිමේන්තුවේදී අනුර කුමාර, ජොන්ස්ටන්ට බැන්නද?

පසුගියදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කළ බැන වැදීමක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ දර්ශන පෙළක් හුවමාරු වුණා. ඒ සම්බන්ධයෙන් හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් සිදු කළ බවට හැඟවෙන සටහන් කිහිපයක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජොන්ස්ටන් කටවහගෙන ඉන්නවකෝ […]

Continue Reading

Fact Check: ඉන්දියාවේ වර්තාමන තත්වය පෙන්වන වීඩියෝවක් ද?

මේ දිනවන ඉන්දියාවේ රෝහල් සඳහා අවශ්‍ය ඔක්සිජන් හිඟ තත්වයක් උදාවීමත් සමඟ ම කොරෝනා මර්ධන කාර්යාංශ දැඩි අසීරු තත්වයකට මුහුණු පා සිටින අතර කොව්ඩ්19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව ද සීග්‍ර ලෙස ඉහළ යමින් පවතියි. ඉන්දියාවේ සිය දහස් ගණන් මළ සිරුරු පුළුස්සන දර්ශන මුළු ලොවම කම්පාවට පත් කර තිබෙන මෙවන් පසුබිමක ඉන්දියාවේ ශෝචනීය තත්වය බව පෙන්වන වීඩියෝවක් ලංකාවේ […]

Continue Reading

Fact Check: කොරෝනා මර්දනය කිරීමට සමත් ඖෂධයක් ඉන්දියානු සිසුවෙකු සොයා ගත්තේ තැන!

කොරෝනා ආසාදන තත්වය ලංකාවේද මේ දිනවල නැවත වරක් තීව්‍ර වීමත් සමඟම  පසුගිය වසරේ හුවමාරු වූ දුර්මත සහ බොරු බලාපොරොත්තුව ඇතිකරන ආකාරයේ ව්‍යාජ සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැකගන්නට ලැබෙනවා.  මේ අයුරුන් නිවසේ දී සාදාගත හැකි පිළියම් පිලිබඳ සටහන් රැසක් ද හුවමාරු වන අතර පසුගිය වසරේ ඉන්දියාවේ හුමාරු වූ ව්‍යාජ පණිවුඩයක් සිංහල බසින් මේ […]

Continue Reading

Fact Check: නන්දා මාලිනියන්ගේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිලිබඳ ගීතය ගැන කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්?

කොටුවෙ පොඩි හාමුදුරුවන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන හිමිනමක් වශයෙන් බොහෝ දෙනා හඳුනනවා. මේ හේතුව නිසාවෙන් ම කලින් කලට උන්වහන්සේ සිදුනොකරන ප්‍රකාශ ද කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ ප්‍රකාශ ලෙස බොහෝ විට උපහාසාත්මක කෝණයකින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි. පාස්කු ඉරුදින කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර දෙකක් ගතවන මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් සටහන් රැසක් පලවී තිබෙනවා.  කොටුවෙ පොඩි හාමුදුරුවන් […]

Continue Reading

FACT CHECK: රාවණා රජු සමයේ භාවිතා වූ සන්නිවේදන උපකරණ?

රාවණා රජු පිළිබඳව විවිධාකාරයේ මත සමාජය තුළ විටින් විට මතුවෙමින් පවතිනවා. පසුගිය වසරේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ රාවණා රජු භාවිතා කළ තෙලබනුව (දුරකතන)යැයි සඳහන් කරමින් සටහන් හුවමාරු වුණා.  උපහාසාත්මක කෝණයකින් පළවූ එම සටහන මේ දිනවල නැවතත් කරළියට පැමිණ තිබෙනවා. මෙම සටහන් සඳහා යොදාගෙන තිබු සත්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Madushanka […]

Continue Reading

FACT CHECK: මහජන ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට හදිසියේ බලය ලබා දිමක් සිදු වුවා ද?

පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ පවතින ආරක්ෂක තත්වය වැඩි දියුණු කිරීමට ආරක්ෂක අංශ විසින් විවිධ ක්‍රියාකාරකම් සිදු කරන ලදී.පසුගිය දිනෙක ද රටේ ආරක්ශාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට බලය දුන් බව සඳහන් කරමින් ෆේස්බුක් සටහන් කිහිපයක් හුවමාරු වන බව අපට පෙනී ගියා. නමුත් අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වුනේ මෙය හදිසියේ සිදුවූ ක්‍රියාවක් නොව මීට පෙර වසර කිහිපයක් තිස්සේ […]

Continue Reading

FACT CHECK: පෝස්ටර් සහ බැනර් මුද්‍රණ කටයුතු සඳහා ජ.වි.පෙ ලක්ෂ 91ක් ගෙවූ බවට බිල්පතක්?

කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් පුවත් මවමින් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කරනවා අපට සුලබව දැකගත හැකි කරුණක්. මේ පිලිබඳ අප සිදුකල කරුණු අනාවරණ කිහිපයක් මෙතනින්. පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගත වූ මොහොතෙත් වරදකරුවන් නීතිය ඉදිරියට නොගෙනීම හේතුවෙන් ඒ සඳහා රට පුරා ප්‍රචාරය වුණු පෝස්ටර් අළලා මෙවර ද ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: තමා මියයන බව දැන දැනම දරුවෙකු ප්‍රසුත කළ කාන්තාවකගේ දුක්බර පුවතක් ද?

සංවේදී ඡායරුපවලට විවිධාකාරයේ නොමඟ යවන සුළු අර්ථකතන ලබාදෙමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම හුවමාරු වෙනවා. ප්‍රතිචාර රැසක් සමඟින් මෙවැනි සටහන් බොහෝ දෙනෙක් අතර කෙටි කාලයක දී හුවමාරු වන්නේ , ඡායරුපයේ ඇත්ත තතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමකින් ද තොරවයි. මේ ආකාරයෙන් පසුගිය වසරේ ද වැරදි අර්ථකථනයක් සහිතව හුවමාරු වූ ඡායාරුප දෙකක් සහිත සටහනක සිංහල පිටපතක් […]

Continue Reading

FACT CHECK: 2018 වසරේ සැත්කමක් සඳහා ආධාර ඉල්ලමින් පළවූ සටහනක්, නැවතත් මේ දිනවල හුවමාරු වූ අවස්ථාවක්!

යම් කිසි පුවතක්, සිදුවීමක් එසැනින් සංසරණය වන තෝතැන්නක් ලෙස සමාජ මාධ්‍යය හැඳින්විය හැක. ඒ හේතුවෙන් ඕනෑම උපකාරයක් අවැසි මොහොතක වුවද ඒ පිළිබඳව දැනුම් දීමක් සමාජ මාධ්‍ය හරහා සිදු කළ විට සිය දහස් ගණනින් මිනිසුන් උදව් උපකාර කිරීමට ඉදිරිපත් වනවා අපට සුලබව දකින්නට පුළුවන්.  එම අවශ්‍යතාව අවසන් වූ පසුවත් නැවත නැවතත් එම උපකාරය ඉල්ලා පළ වූ […]

Continue Reading

FACT CHECK: කෙසෙල් ගෙඩියේ නැට්ටේ පැහැයෙන් රසායන ද්‍රව්‍ය ඇතුලත් කර ඇති බවට කිව හැකිද?

කෙසෙල් හෙවත් Musa යන උද්භිත නාමයෙන් හඳුන්වන මෙම පළතුර මෙරට මෙන්ම ලොව සියලු දෙනා අතරද ජනප්‍රිය පළතුරක්. ලංකාවේ බොහෝ උත්සවවලදී කෙසෙල් පළතුරට ප්‍රධාන තැනක් හිමි වනවා දැකගන්නට පුළුවන්.  මේ අලුත් අවුරුදු සමයේදී ද කැවිලි මේසයට නැතුව බැරි පළතුරක් වන කෙසෙල් සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ අවධානය යොමු වී තිබු‍ණේ, කෙසෙල් මිලදී ගැනීමට පෙර එහි රසායනික ද්‍රව්‍ය […]

Continue Reading

FACT CHECK: මැයි මාසයේදී විවෘත කිරීමට නියමිත මධ්‍යම අධිවේගී මාර්ගය?

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්,  පොතුහැර සිට ගලගෙදර දක්වාත් දිවයන ව්‍යාපෘතියකි. මෙහි වැඩකටයුතු තවමත් සිදු වෙමින් පවතින අතර මෙම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් වල ඡායාරූප හා පටිගත කළ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට හුවමාරු වනවා අපට දැකගන්නට පුළුවන්. එළැඹෙන මැයි මසදී මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීමට නියමිත […]

Continue Reading

FACT CHECK: රංගන ශිල්පිනී දුලීකා මාරපන මියගොස් ඇති බවට නොමඟ යවන සුළු ආකාරයෙන් පළවූ ව්‍යාජ පුවතක්!

රංගන ශිල්පිනී දුලීකා මාරපන මහත්මිය මිය ගිය බවට ව්‍යාජ පුවතක්, විශේෂ උණුසුම් පුවතක් (breaking news) ආකාරයෙන් යූටූබ් වල පලව තිබෙනවා. මෙම වීඩියෝ සටහන බොහෝ දෙනෙක් නරඹා ඇති අතර එම නොමඟ යවන සුළු ව්‍යාජ පුවතේ දක්වා තිබුනේ දුලීකා මාරපනගේ මළ සිරුර ප්‍රසිද්ධ ස්ථානයක තිබී හමුව ඇති බවක් හැඟවෙන ආකාරයේ පුවතක්. සමාජ මාධ්‍ය සටහන්: Vishwa Derana නමින් […]

Continue Reading

FACT CHECK: අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුතුට, අධිවේගී මාර්ගයේ නීතිය ක්‍රියාත්මක නොවුනේ ඇයි?

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුත් චතුර කබ්රාල් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද කතිකාවතාවක් නිර්මාණය වී තිබුණා. ඒ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුතා සේවය කිරීම සම්බන්ධයෙන්.  ඒ උණුහුම පහව යන්නටත් ප්‍රථම, නැවතත් චතුර කබ්රාල් සමාජ […]

Continue Reading

FACT CHECK: පොල්තෙල් වෙනුවට මාගරින් යොදා ගන්නා ලෙස ශෙහාන් සේමසිංහ පුවත්පතකට පැවසුවාද?

පසුගිය දිනවල පිළිකා කාරක පොල්තෙල් තොගයක් මෙරටින් හමුවීමත් සමග පොල් තෙල් භාවිතය පිලිබඳව විශාල කතිකාවතක් රට තුල ඇති විය.මෙම කරුණ දේශපාලන වේදිකා වලද බොහෝ සෙයින් කතිකාවට ලක්වුණා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් පොල්තෙල් සම්බන්ධව පුවත්පතකට සිදු කලා යැයි කියන ව්‍යාජ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වන ආකාරය අපට දැකගන්නට ලැබුනා. ඒ පිලිබඳ […]

Continue Reading

Fact Check: සිද්ධිකා සේනාරත්න මහත්මිය අළලා සිදුවූ පුවත්පත් සංස්කරණයක්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය පසුගිය දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ සෙයින් කතාබහට ලක්වූ චරිතයක්. ඇය අළලා නොයෙකුත් ආකාරයේ නොමඟ යවන සුළු ප්‍රකාශ ද හුවමාරු වී තිබු අතර මීට දින කිහිපයකට පෙර අප එසේ සිදුකල විමර්ශනයක් මෙතනින්. පසුගිය දා “ධරණි” කාන්තා පුවත්පතට සිද්ධිකා සේනාරත්න මහත්මිය […]

Continue Reading

FACT CHECK: අතුරුදහන්ව ඇති දැරියක් බව පවසමින් හුවමාරු වූ ව්‍යාජ සටහනක්!

අතුරුදහන් වූ අය සොයා ගැනීමට ෆේස්බුක් තුලින් උදව් ඉල්ලා දමා ඇති සටහන් අපට නිතර දකින්නට ලැබෙනවා.මෙම සටහන් සඳහා බොහෝ ප්‍රතිචාර ලැබෙන අතර  ඒවා ඇතැම් විට ව්‍යාජ ලෙස ෆේස්බුක් පි‍ටු ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ද ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයට වසර තුනක් තිස්සේ ඇති විශාල පිරිසක් අතර හුවමාරු වෙමින් පැවති ව්‍යාජ සටහනක් පිළිබඳව අප සිදුකල කරුණු විමර්ශනයක් පහතින්. […]

Continue Reading