Archives

FACT CHECK: ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිගේ ප්‍රකාශයකට නොමඟ යවන සුළු අර්ථකතනයක්!

කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක වන එනන්ත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ මේ දිනවල සමාජයේ දැඩි කථිකතාවතක් නිර්මාණය වී තිබෙනවා. ඒ ඇස්ට්‍රාසෙනකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරටට ගෙන්වීමට ප්‍රථම හිඟවී ඇති තත්වයක් හේතුකොටගෙනයි.  එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත්කරණ වැඩපිළිවෙළ පසුගිය දා ආරම්භ කෙරුණා. මේ අතර මෙම එන්නත්වල ගුණාත්මක තත්ත්වය පිළිබඳ සමාජ තුළ යම් […]

Continue Reading

Fact Check: වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිල ෆේස්බුක් සටහනක් ලෙස හුවමාරු වූ ව්‍යාජ සටහනක්!

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අළලා ව්‍යාජ පුවත් රැසක් පසුගිය කාලයේ අප විමර්ෂණය කර සිටියා. ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පමණක් චීන එන්නත ලබා ගැනීමට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් තීරණය කල බව පවසමින් ෆේස්බුක් සටහනක් සිය නිල ෆේස්බුක් පිටුවේ තැබූ බවට ව්‍යාජ පුවතක් ද හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “ජීවිත ආරක්ෂාව […]

Continue Reading

FACT CHECK: කොරෝනා වැලඳී ඉන්දියාවේ රික්ශෝ පදවන පුද්ගලයෙකු අසරණ වී සිටින ඡායාරුපයක් ද?

කොරෝනා වසංගත තත්වයෙන් දරුනු ලෙස පිඩාවට පත්ව සිටින රටක් බවට ඉන්දියාව පත්ව තිබෙනවා. මෙඩිකල් ඔක්ශිජන් හිඟ වීමේන්ද බොහෝ කොරෝනා රෝගීන් ප්‍රමාණයක් දුශ්කර තත්වයට පත්ව සිටි බවට පුවත් ඉන්දියාවෙන් පසුගිය කාලයේ දිගටම වාර්තා වුනා. එමෙන්ම මහ මග කොරෝනා රෝගය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් පිලිබඳවද ඇතැම් පුවත් අපට අසන්නට ලැබුනා. මෙවන් පසුබිමක ඉන්දියාවේ කොරෝන රෝගය හේතුවෙන් මහ […]

Continue Reading

FACT CHECK: ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ආරක්ෂක අංශවල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වෘත්තීය සමිති පිහිටුවීමේ උත්සාහයක?

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ආරක්ෂක අංශවල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වෘත්තීය සමිති පිහිටුවීමට අයැදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කරන බවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.  සැබවින්ම මෙවැනි ලිපියක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් නිකුත් කළාද යන්න අප විමසීමක් කළා. ඒ අනුව පැහැදිලි වුණේ මෙම ලිපිය ව්‍යාජ ලෙස සැකසූ ලිපියක් බවයි. […]

Continue Reading

FACT CHECK: කොරෝනා රෝගය වැලඳීමෙන් පසු මවගෙන් දරුවා වෙන් කළ අවස්ථාවක් ද?

මේ දිනවන ලංකාවේ දකන්ට ලැබෙන කොරෝනා වසංගත තත්වයයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟම සංවේදී පුවත් රැසක්ම අපට නිතරම අසන්නට ලැබෙනවා. මේ ආකාරයට කොරෝනා රෝගයට ගොදුරු වූ කුඩා බිළිඳෙකු මවකගෙන් වෙන්කරගෙන යන දුක් බර සිදුවීමක් ලෙස දක්වමින් නොමඟ යවන සුළු අර්ථකතනයකින් හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “ගල්පාත බ්රෝ – Bro” නම් ෆේස්බුක් […]

Continue Reading

FACT CHECK: ලලිත් වීරතුංග ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගෙන්වීම ප්‍රතික්ෂේප කළාද?

කොවිඩ්-19 වෛරසයට එරෙහිව හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත මෙරටට ජනතාව වෙත ලබාදීමට රජය විසින් තීරණය කර තිබුණි. තවද පසුගිය ජනවාරි මස ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කල ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කරන ඉන්දියාවේ සිරම් ආයතනයට මුහුණ දී ඇති අර්බුද තත්වයන් හේතුවෙන් එන්නත් සැපයීම කළ නොහැකි වීම නිසා […]

Continue Reading

FACT CHECK: ලංකාවේ කඳුකරයේ තේ වත්තක් ආශ්‍රිතව අලි රංචුවක් ගැවසෙන අවස්ථාවක් ද?

ශ්‍රී ලංකාවේ වන ගහනය ක්‍රමයෙන් අඩුවීමත් සමග වනාන්තර වල සිටින අලින් ගම් වැදීම් ආශ්‍රිත සිද්ධ අපට විටින් විට අසන්නට ලැබෙනවා. පසුගිය කාලයේ මෙවැනි හේතු මත සිදුවූ අලි මිනිස් ගැ‍ටුම් ද වාර්තා වුනා. එසේම මේ තේමාවෙන් හුවමාරු වන අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් ද දැකගන්නට ලැබෙනවා. මේ ආකාරයට වන අලින් පිරිසක් තේ වගාවක් ආශ්‍රිතව ගමන් […]

Continue Reading

Fact Check: රුවන්පුර අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

කාලීන පුවත් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම නිර්මාණය වෙනු දැකගනන්ට ලැබෙනවා. පසුගිය දා රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ වීම පිලිබඳ පුවත් පළවීමත් සමඟම ඒ හා සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් කිහිපයක් ද පුවත්පත් ලිපි ආකාරයෙන් පලවී තිබුණා.  ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා මෙන්ම ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය සම්බන්ධයෙන්මීට පෙර ද […]

Continue Reading

FACT CHECK: රන්ජන් රාමනායක සියදිවි නසා ගන්නට උත්සහ කළා ද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක මහතා රඳවා සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් විශාල ප්‍රමාණයක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Facebook | Archived Link Gossip Lanka වෙබ්අඩවියේ වාර්තාවේ වැඩි දුරටත් දක්වා තිබුණේ මෙලෙසිනි. සිර දඬුවම් ලැබීම හේතුවෙන් හිටපු […]

Continue Reading

FACT CHECK: මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ යනුවෙන් ජොන්ස්ටන් පැවසුවාද?

කෝවිඩ් වසංගතය අලලා අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීම මේ දිනවල දැකගන්නට පුළුවන් වෙනවා. Covid-19 හේතුවෙන් ජනතාව මියයෑම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන මොහොතක මහ මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා “මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ?” යනුවෙන් ප්‍රකාශ කළ බවට සඳහන් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා. […]

Continue Reading

FACT CHECK: ගම්පහ දුම්රිය ස්ථානයේ මෑතක දක්නට ලැබුණු තදබදයක් ද?

කෝවිඩ් වසංගතය නැවත මෙරට සමාජය තුළ විශාල වශයෙන් පැතිරීම හා එහි නව ප්‍රභේද හඳුනා ගැනීමත් සමගම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ අවශ්‍යතාව පෙන්වමින් ජනතාව දැනුවත් කිරීම ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍යද ඔස්සේ ද විශාල වශයෙන් සිදුවෙනු අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබෙනවා. නමුත් ඇතැම් පිරිස් විසින් ජනතාව බිය වැද්දීමට හෝ වෙනත් අර්ථකථනයක් ලබා දීමේ අරමුණින් පැරණි ඡායාරූප නැවත […]

Continue Reading

FACT CHECK : හින්දු උත්සවයක් නිසා කෝවිඩ් ව්‍යාප්තිය වැඩි වූ බව පැවසීම නිසා ඉන්දීය නිවේදිකාවක් මහ මග මරා දමා දැමුවා ද?

ඉන්දියාව මේ වන විට කොරෝනා රෝගී තත්වය වැඩි වීම හේතුවෙන් ඉතා අසීරු තත්වයකට මුහුණ දෙමින් සිටින රටකි. දිනකට ලක්ෂ ගණනින් වාර්තා වන කොරෝනා රෝගීන් හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය මෙඩිකල් ඔක්ශිජන් අවශ්‍යතාවයද සපුරා ගැනීමට නොහැකිව ඇති බවට වාර්තා පලව තිබුනා.  කෙසේවෙතත් පසුගිය කාලයේ පැවති ඇතැම් හින්දු ආගමික උත්සව නිසා බොහෝ පිරිසක් එකතු වීම ද මේ ආකාරයට රෝගී […]

Continue Reading

FACT CHECK: ඉදිරි දිනවල දිනකට කෝවිඩ් ආසාදිතයන් 8,000-10,000ක් වාර්තා ‍වෙයි?

කෝවිඩ් වසංගතයේ සීග්‍ර ව්‍යාප්තිය හමුවේ මුළු රටක් තැතිගෙන ඇති මොහොතක ඒ හා සම්බන්ධ නිවැරදි තොරතුරක් වුවද අර්ථය විකෘති කොට හෝ වෙනත් අර්ථකතනයන් හැඟවෙන පරිදි සමාජගත කිරීම තුළින් මහජනතාව නොසුන්තාවයට පත් වන බව සෑමදෙනාම පාහේ දන්නා කරුණක්. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කෝවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: සමන්ත විද්‍යාරත්නගෙන් කිංස්ලිට දෝෂාරෝපණයක්? උසස් පෙළ කලා අංශයේ ප්‍රථමයන් ටිල්වින්ගේ දරුවන් ද?

පසුගියදා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීම් ලද සිරස මාධ්‍ය ජාලයේ හිටපූ ප්‍රවීන මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතාගේ නව පත්වීම් සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් පළ වූ නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය තුළ සැරිසැරුවා. ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජික සමන්ත විද්‍යාරත්න මහතා විසින් කිංස්ලි රත්නායක මහතාගේ නව පත්වීම විවේචනය කරන අයුරු දැක්වෙන සටහන් පෙළක් අප නෙත ගැටුනා.  එම සටහන ඇතුළුව […]

Continue Reading

FACT CHECK: යුද හමුදාපතිගේ සහෝදරියගේ දියණියගේ විවාහ උත්සවය අද (මැයි 03) පැවැත්වූවාද?

මේ දිනවල ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් සෞඛ්‍ය අංශය විසින් කෝවිඩ් මර්දන මාර්ගෝපදේශය මේ වන විට ජනතාවට ඉදිරිපත් කර තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු මෙම මාර්ගෝපදේශ බලපැවැත් වෙයි. මෙවන් වාතාවරණයක යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ කටකතාවක් පැතිරුණා. එහි සඳහන් වුණේ, ඒ මහතාගේ සහෝදරියගේ දියණියගේ විවාහ උත්සවය අද […]

Continue Reading

FACT CHECK: දෙහිඅත්තකන්ඩියේ කොරෝනා රෝගීන් කැබ් රතයක පසුපස ‍රැගෙන ගිය පුවතේ සැබෑ කතාව!

ලංකාවේ මේ වන විට කොරෝනා රෝගය සීග්‍රයෙන් පැතිර යන තර පසුගිය අවුරුදු සමයේ ජනතාව නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකර සිටීම හේතුවෙන් මෙම තත්වය තීව්‍ර වී තිබෙන බවට සෞඛ්‍ය අංශ වෙතින් කරුණු දක්වා තිබුනා. මේ වන විට යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නිරෝධායන කටයුතු සඳහා හමුදාවේ පූර්ණ  දායකත්වය ලබා දෙන අතර කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම […]

Continue Reading

Fact Check : වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් නොමිලයේ PCR පරීක්ෂාවක්? කොවිඩ් එන්නතක්?

ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එහි සහන සංවිධානය වන “රතු තරුව” සංවිධානය අළලා බොහෝ අවස්ථාවල ව්‍යාජ මෙන්ම උපහාසාත්මක සටහන් සමාජ මාධ්‍ය හරහා පළවෙනවා. ඒ පිලිබඳ අප මීට පෙර සිදුකරන ලද විමර්ෂණ මෙතනින්. එසේම නොමිලේ PCR පරීක්ෂාවක් සමඟ උණ, කැස්ස , හෙම්බිරිස්සාව ඇතුළු රෝග සඳහා ගමින් ගමට ගොස් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බෙහෙත් ලබාදෙන බවට ද පසුගිය […]

Continue Reading

FACT CHECK: ආගමන විගමන නිලධාරී නිවස්නයෙ තිබී, මෑතකදී සොයාගත් විස්කි බෝතල් 250ක්?

ශ්‍රී ලංකා රේගුව විසින් නිතී විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විවිධ භාණ්ඩ අත් අඩංගුවට ගත් බවට පුවත් පසුගිය කාලය පුරාවටම පලව තිබුනා. මේ ආකාරයට විදෙස් විස්කි තොගයක් ආගමන විගමන නිලධාරී නිවෙස්නයේ තිබියදී අත් අඩංගුවට ගත් බවට තොරතුරු වාර්තා වී තිබුනා. ඒ පිළිබඳව අපගේ කරුණු විමර්ශණයේ දී මෙය පැරණි පුවතක් යොදාගනිමින් වාර්තා වී තිබු නොමඟ යවන […]

Continue Reading

FACT CHECK: සජිත්ගෙන් සිරසේ ශෙවාන්ට ලිපියක්?

පසුගියදා 23 වන දා පාර්ලිමේන්තු රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් වත්මන් ආණ්ඩුවට එල්ල කළ චෝදනා හා හෙළිකිරීම් සම්බන්ධයෙන් සමාජයේ මහත් කතිකාවතක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේද වැඩි ඉඩක් වෙන් කර තිබෙනු අපට දැකගන්නට පුළුවන් වුණා.   මේ අතර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හා WhatsApp ඔස්සේ […]

Continue Reading

FACT CHECK: දියවඩන නිලමේ ලංකා බැංකුවට කොටි 6ක මූල්‍ය වංචාවක් කළාද?

ශ්‍රී දළදා මාලිගාවේ වර්තමාන දියවඩන නිලමේ ධුරය හොබවන නිලංග දෑළ බණ්ඩාර මහතා හා සම්බන්ධ මූල්‍යමය වංචාවක් පිළිබඳ වසරේ කිහිපයක් තිස්සේ හුවමාරු වෙමින් පවතින සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් සංසරණය වී තිබුණා.  මෙහි සත්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Namal Chinthaka යන අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණ සටහනේ දැක්වුණේ, […]

Continue Reading