Archives

FACT CHECK: ඉන්දියාවෙන් ප්‍රදානය කරන ලද බාල කෝවිඩ්-19 එන්නත ප්‍රතික්ෂේප කරන ලෙස ජ.වි.පෙ. නායකයින් පවසා තිබුණා ද?

කෝවිඩ්-19 ආසාදනය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ නිපදවන එනනත් අසල්වැසි රටවලට ප්‍රදානය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණි. එහි පියවරක් වශයෙන් Oxford-AstraZeneca එන්නතේ ඒකක 500,000ක ප්‍රදානයක් රැගත් ගුවන්යානයක් පසුගිය දිනක දිවයිනට ළඟාවු අතර, ජනපති ගෝඨාභය රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපලේදී එන්නත් තොගය බාර ගත් බව මාධ්‍යය වාර්තා කර තිබුණි. පසුදිනම මෙම එන්නත කෝවිඩ්-19 මර්දන ක්‍රියාවලියේ පෙරමුණේ සිටින […]

Continue Reading

FACT CHECK: මෙම ඡායරුපයේ සිටින්නේ අනුර කුමාර දිසානායක මහතාගේ දියණිය ද?

ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගනිමින් බිහි වූ ජාතික ජන බලවේගයේ වත්මන් නායකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාය. එම පක්ෂයේ ප්‍රධානීන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ මෑතකදී ඉදිරිපත්වූ සටහන් බොහොමයක්ම සාවද්‍ය බව අපගේ කරුණු විමර්ශනවලදී තහවුරු විය. එම වාර්තා මෙතනින් සහ මෙතනින්. ගුවන්තොටුපොළක දී ලබාගත් ඡායාරුපයක අනුර කුමාර දිසානායක මහතා සමඟ සිටින්නේ ඔහුගේ දියණිය බවට […]

Continue Reading

FACT CHECK: කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් කොරෝනා රෝගීන් සඟවාගෙන සිටියා ද?

කෝවිඩ්-19 දෙවන රැල්ල දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමග කර්මාන්තශාලා, හෝටල් ඇතුළු ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන රැසක කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද කොරෝනා රෝගය ආසාදනයවී ඇති බව මාධ්‍යය වාර්තා කර තිබුණි. කෙළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් වන කිංග්ස්බරි හෝටලයේ සේවකයින් 10 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බවත්, කිහිප දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඉතිරි අය හෝටලය තුළම […]

Continue Reading

FACT CHECK : සෞඛ්‍ය ඇමතිනිය මියගිය බවට හුවමාරු වූ ව්‍යාජ සටහනක්!

පසුගිය දින කිහිපය පුරාවටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මැති ඇමතිවරුන් කොවිඩ්19 රෝගයට ආසාදනය වීම පිලිබඳ තොරතුරු මාධ්‍ය හරහා වාර්තා වූ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ රෝගී තත්වය පිලිබඳ ව ද බොහෝ දෙනා විමසිලිමත්ව සිටියා. මෙවන් පසුබිමක කොවිඩ් ආසදිතව සිටි අමාත්‍යවරිය ජීවිතයෙන් සමුගත් බව දන්වමින් ඇයගේ මරණ දැන්වීමක් ලෙස හුවමාරු වී තිබුනේ ව්‍යාජ ලෙස සංස්කරණය […]

Continue Reading

FACT CHECK: පරිසරය දුෂණය වීම හේතුවෙන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර මල සිරුරු ආදාහනය නවතා දැමුවා ද?

ශ්‍රී ලංකාව තුල කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්වන මෘත ශරීර භූමදානය කරනවාද ආදාහනය කරනවාද යන්න පිලිබඳව කතිකාවත පසුගිය කාලය පුරාවටම විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසදිතව මියගිය පුද්ගලයින්ගේ ආදාහනය අත්හිටවූ බව සඳහන් කරමින් ෆේස්බුක් සටහනක් බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුනා.  CNN පුවත් අඩවියේ පල වූ සටහනක් මූලික කරගනිමින් […]

Continue Reading

FACT CHECK : මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමි‍ටු සභාපති ලෙස පත්වීද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක දිගට ලැබූ පරාජයන් සමඟ විවිධාකාරයේ විවේචන රැසකට ලක්වෙමින් පවතියි. ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසයන් මෙන්ම ක්‍රිකට් පරිපාලකයින් අලලා ද විවේචන ඉදිරිපත් කරන අයුරු අපට පසුගිය දින වලදී දැකගන්නට ලැබුණු අතර අප ඒ සම්බන්ධයෙන් පළවූ අසත්‍ය සටහන් පිලිබඳ විමර්ෂණ ද අප සිදුකළා.  මේ අතර පුද්ගලික හේතුන් මත ක්‍රිකට් තේරීම් කමි‍ටු සභාපති […]

Continue Reading

FACT CHECK: සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක මහතුන් අළලා ඉදිරිපත්වී ඇති අසත්‍ය සටහන් පෙළක්!

සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකරුවන් වේ. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අවස්ථාවක්  නොලැබුණද ඔවුන් නගන ප්‍රබල හඬ ද හේතුවෙන් සමාජ මාධ්‍ය ජාලය තුළ ඔවුන් අළලා විවිධාකාරයේ අසත්‍ය සටහන් ද නිර්මාණය වේ. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවන් අළලා ඉදිරිපත්වන  එබඳු අසත්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුල්කරගනිමින් පළවූ අසත්‍ය ප්‍රකාශයක්!

වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දරන්නේ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාය. ඔහු සම්බන්ධයෙන් මීට පෙර ද මෙවැනි ව්‍යාජ සටහන් පළවී තිබු අතර පාඨලී චම්පික රණවක, හරීන් ප්‍රනාන්දු ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අලලා ද කරුණු විමර්ෂණ කිහිපයක් ම අප පසුගිය වකවානුවේ දී සිදුකළා. මේ ආකාරයෙන්ම පළවූ සටනක දක්වා තිබුනේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සංචාරකයින් ගෙන්වන්න […]

Continue Reading

Explained : පාස්කු ඉරුදින සිදුවු අන්තවාදි ත්‍රස්ත ප්‍රහාරයට වත්මන් රජයේ අයත් සම්බන්ධ බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පැවසුවා ද?

2019 වසරේ පාස්කු ඉරුදින කතෝලික, ක්‍රිස්තියානි දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ලවූ අන්තවාදී ප්‍රහාරය නිසා ජීවිත රැසක් අහිමිවුයේ බොහෝ දෙනෙකු තුවාල ද කරමින්. මෙම ප්‍රහාරය පිළිබඳව සෙවීමට එවකට පැවති රජය මෙන්ම වර්තමාන රජයද  කොමිසම් පත් කළද වරදකරුවන් හෝ සම්බන්ධවූවන් සොයා ගැනීම මුල් කරගනිමින් විමර්ශන සිදු නොවන බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මාධ්‍යය වෙත […]

Continue Reading

FACT CHECK: නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්න දැණුමක් ලාංකීය ඉංජිනේරුවන්ට නොමැති බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළාද?

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නැගෙනහිර පර්යන්තය, ආයෝජනය ව්‍යාපෘති සඳහා ඉන්දියාව සහ ජපානයේ සමාගම් වෙත ලබා දීමට සුදානම් වීම මේ දිනවල මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතාබහට ලක්වී තිබෙන උණුසුම් මාතෘකාවක්.  වරාය වෘත්තීය සමිති මුල් කරගනිමින් බොහෝ පාර්ශවයන් මේ සම්බන්ධයෙන් විරෝධය නඟා සිටි අතර ආණ්ඩුවේ ප්‍රබල සාමාජිකයින් මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් දක්වා තිබුණා. විපක්ෂයේ ප්‍රබලයින් ද මේ සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: අලුතින් මුස්ලම් කාති උසාවි සීයයක් පිහිටුවන බවට ජනාධිපති පොරොන්දු වු බවට අධිකරණ ඇමති අලි සබ්‍රි පැවසුවා ද?

“එක රටක් එක නීතියක්” සංකල්පය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වූ ප්‍රධාන කරුණක් විය. නමුත් එක රටක් එක නීතියක් කියා බලයට පත් වූ ආණ්ඩුව එය ක්‍රියාත්මක කරන්නේ නැති බවට චෝදනා විපක්ෂය වෙතින් දිගින් දිගටම එල්ල වන බවක් ද අපට දැක ගන්නට ලැබුණා කාති උසාවි මඟින් සිදුවන අසාධාරණ පිලිබඳ මුස්ලිම් ජනතාව ද ප්‍රශ්න කරන […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සහ ක්‍රියාකාරීන් අලලා නිර්මාණය වූ ව්‍යාජ සටහන් පෙළක්!

ජාතික ජන බලවේගය විවිධ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම පිටත දීත් ප්‍රබල හඬක් නගයි. මේ හේතු ද මුල් කරගනිමින් එහි ප්‍රබල ක්‍රියාකරුවන් අළලා සමාජ මාධ්‍ය තුල වරින් වර ව්‍යාජ සටහන් නිර්මාණය වෙනු දක්නට ලැබෙනවා. මෑතකදී එසේ පළවූ සටහන් පිළිබඳව අප සිදුකළ විමර්ෂණ කිහිපයක් මෙතනින් සහ මෙතනින් මෑතකාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි […]

Continue Reading

FACT CHECK : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අළලා නිර්මාණය වූ අසත්‍ය සටහන් පෙළක්!

ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ නගරබද මෙන්ම ගම්බද වද බොහෝ දෙනා අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන අතර ලංකාවේ ක්‍රිකට් නියාමන කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්. පසුගිය කාලය පුරා ලැබූ තරඟ පරාජයන් සමඟම ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයින් අලලා විවිධාකාරයේ උපහාසාත්මක සටහන් නිර්මාණය වී තිබුණා. එබඳු එක් සටහනක් පිලිබඳ විමර්ෂණයක් මෙතනින්. මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සමාජ […]

Continue Reading

FACT CHECK: සිරස ලක්ෂ්පති වැඩසටහනේ ජයග්‍රහණය ලැබූ ශුක්‍රා මුනව්වර් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

2021 ජනවාරි මස 23වැනි දින පැවැත්වු බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිරස ලක්ෂපති ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහිකාව වුයේ ගාල්ල ප්‍රදේශයේ පාසැල් දැරියක වන ෂුක්රා මුනව්වර්ය. ඇය සම්බන්ධයෙන් සටහන් රැසක් පසුගිය දින කිහිපය පුරාම හුවමාරු වෙමින් පවතිනවා. බොහෝ දෙනා මෙම දැරිය පිලිබඳ විස්තර සොයන අවධියක සිරස ලක්ෂපති වැඩසටහනේ ජයග්‍රාහිකාව වු ෂුක්රා මුනව්වර්ගේ සේයාරුවක් ලෙස කාමුක රංගනයන් […]

Continue Reading

FACT CHECK බිබිලෙන් හමුවූයේ සැබැවටම වෙල්ලස්ස සටනේදී රටේ රාල විසින් වසර දෙසීයකට පෙර භාවිතා කල ඊතලයද?

ලංකාව ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රටක් බැවින් බොහොමයක් පෞරාණික කෞතුක වස්තූන් හමුවූ අවස්ථා පිලිබඳ විටින් විට වාර්තා වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා සිදුවන පුරා විද්‍යා කැනීම් මගින්ද මෙවැනි කෞතුක වස්තූන් හමුවී තිබෙනවා. පසුගිය දා බිබිල ප්‍රදේශයේ මහා මාර්ග ඉදිකිරීම් කටයුතු අතරතුර හමුවූ ඉපැරණි ඊතලයක් පිලිබඳව පුවතක් ස්වර්ණවාහිනී Live at 8 මඟින් ඉදිරිපත් කර තිබුනා. 1817 වසරේදී […]

Continue Reading

FACT CHECK: හේමාල් රණසිංහ යුගදිවියට පත්වූ බව කියමින් හුවමාරු වන ෆොටෝ ෂූට් එකක ඡායරූප පෙළක්!

ලොව බොහෝ රටවල මෙන්ම ලංකාවෙත් කලා ලොව රසවත් තොරතුරු දැනගැනීමට රසිකයන් ඇලුම් කරන බව රහසක් නොවේ. එමනිසා කලින් කලට කලා කරුවන් පිලිබඳව ඇතැම් කටකතා හුවමාරු වන අතර ඇතැම් අවස්ථාවල මේවා පාඨකයින්ගේ ආකර්ෂණය ලබාගැනීමට සඳහා සිදුකර ඇති හුදු නිර්මාණ පමණක් බව අප විසින් සිදුකල කරුණු විමර්ෂණ කිහිපයකදී ම අනාවරණය විය. එබඳු ලාංකීය කලා ශිල්පීන් කිහිපදෙනෙකු පිළිබඳ […]

Continue Reading

FACT CHECK: හරීන් ප්‍රනාන්දු කළු සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණියේ කුමක් සඳහා ද?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත බන්ධනාගාර ගතවූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ඉන් පිටතදීත් විරෝධතාවය පළකර සිටියා. මේ අතර ජනවාරි මස විසි වන දින කළු සාටකයක් පැළඳ රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් පතා පාර්ලිමේන්තු සභා වාරයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එසේ පැමිණියේ පාස්කු […]

Continue Reading

FACT CHECK: ජනාධිපති “ගෝඨාභය රාජපක්ෂ” මහතාට කොවිඩ්?

පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හොරණ වගවත්ත ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටා ඇති ටයර් කර්මාන්තශාලාවක්  විවෘත කරන ලදි. මෙම උත්සවයට සහභාගිවු කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා කොරොනා ආසාදිතයකු බවට තහවුරු වූ බවට වාර්තා විය. ටයර් නිපදවීමේ කම්හල විවෘත […]

Continue Reading

FACT CHECK: ඇලරිස් සමාගමේ නිෂ්පාදන වර්ග කිහිපයක් සමට විෂ සහිත බවට ඔප්පු වීමත් සමඟම අලෙවිය තහනම් කළාද?

විවිධ සන්නාම සහ ඒවායේ මඟින් සෞඛ්‍ය වෙත ඇතිකරන බලපෑම් පිළිබඳව සටහන් කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබෙනවා. විශේෂයෙන්ම සබන් වර්ග, විවිධ ආලේපන යනාදිය සම්බන්ධයෙන් මෙවැනි සටහන් බොහෝ අවස්ථාවලදී ඉදිරිපත් වෙනවා. මේ ආකාරයෙන් පළවූ සටහන් පෙළක පෙන්වා දී තිබුනේ ඇලරිස් සමාගම විසින් ලංකාවේ වෙළඳපලට නිකුත්කරන නිෂ්පාදන වර්ග කිහිපයක් සමට විෂ සහිත […]

Continue Reading

FACT CHECK : මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අළලා ඉදිරිපත්ව ඇති සංස්කරණය කරන ලද සටහන් පෙළක්!

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මැති ඇමතිවරුන් සහ සක්‍රීය ක්‍රියාකරුවන් අළලා සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් ඉදිරිපත්වේ. මෙම සටහන් බොහොමයක් සාවද්‍ය බව අප විසින් මීට පෙර සිදුකළ කරුණු විමර්ශන වලදි තහවුරු විය.  මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසු බවට සමාජ මාධ්‍ය තුල සැරිසරන  විවිධ සටහන්, ඔහු විසින් අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක් ලබා […]

Continue Reading