Archives

බේරුට් පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයින් 22ක් මියගොස් ඇති බවට පළවූ සාවද්‍ය පුවතක්!

අගෝස්තු මස මුල ලෙබනනයේ බේරුට් නගරයේ සිදුවූ පිපිරීමක් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය හරහා විශාල වශයෙන් කතාබහට ලක්වූ අතර ශ්‍රී ලාංකකයින් රැසක් එහි විශේෂයෙන්ම රැකියාවේ නිරත වන බැවින් මේ පිලිබඳ සටහන් මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ද වාර්තා කර තිබුණි. ඒ අතර පිපිරීමෙන් මිනිසුන් ඉහළට වීසි වී ගිය බවට පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක් […]

Continue Reading

ඇගළුම් ආනයනය සීමා කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් මුලින්ම නිකුත් කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදීය

දේශීය කර්මාන්ත නගා සිටුවමට නව රජය විසින් වැඩපිළිවෙලවල් රැසක් යෝජිත බව පසුගිය දින කිහිපයක පුරාම වාර්තා වී තිබුණි. සමාජ මාධ්‍ය ජාලය තුළ ද මෙම දේශීය කර්මාන්ත පුණර්ජීවනය පිළිබඳව සටහන් ඉදිරිපත් ව තිබෙනු නිරීක්ෂණය විය.  “ඇගළුම් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි” තේමාවෙන් Mahindawadiya/මහින්දවාදියා ෆේස්බුක් පිටුව විසින් මීට දින කිහිපයකට පෙර ඉදිරිපත් […]

Continue Reading

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයින් අලලා පළවූ සාවද්‍ය සංස්කරණ පෙළක්!

ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත්තේ ආසන තුනක් පමණක් වුවද, එම පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන් සහ හිතවාදීන් අළලා සමාජ මාධ්‍ය ජාලය තුළ විවිධ සටහන් දිගින් දිගටම ඉදිරිපත් වනු නිරීක්ෂණය වී තිබේ  Claim 1: “සිංහල ජනතාවට පමණක් වරප්‍රසාද දෙන නීතී අහෝසි කළ යුතුයි” සිරස්තලයෙන් පුවත්පතකට එච්. අයි. තුෂාර මාධ්‍යවේදියා සැපයූ වාර්තාවක් ආකාරයකට සැකසුණු අනුර කුමාර දිසානායක […]

Continue Reading

ලංකාවේ දුම්රිය ටිකට් පත් මුද්‍රණය කරන්නේ බ්‍රිතාන්‍යයේද?

බ්‍රිතාන්‍ය මූලිකත්වයෙන් ආරම්භ කල මෙරට දුම්රිය සේවාව මේ වන විට දියුනු වෙමින් නවතම දුම්රිය මාර්ග එකතු වෙමින් සංවර්ධනය වී තිබෙනවා.මූලිකවම ප්‍රධාන දුම්රිය මාර්ග බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදි කල අතර එකල ඒවා ඉදි කලේ භාන්ඩ ප්‍රවාහනය වෙනුවෙන්.මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන දුම්රිය සේවාව බොහෝ දෙනෙක් ප්‍රවාහන මාධ්‍ය ලෙස යොදා ගනු ලබයි. […]

Continue Reading

නාලක ගොඩහේවා මහතා අලලා සිදුකල සාවද්‍ය ප්‍රකාශයක්

තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂිතයේ දක්ෂිණ සීමාවේ පිහිටි ලංකාගම ජනාවාසය, දෙනියාය සහ නෙළුව නගරයන්ට යාකරන මාර්ගයක ප්‍රතිසස්කරණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ආරම්භ කිරීම ඇතැම් පරිසරවේදීන්ගේ විරෝධයට හේතුවිය. සමාජ මාධ්‍ය ජාලයෙහි මේ සම්බන්ධව විවිධ සටහන් ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණි. මෙවන් පසුබිමක  අපේ රට අපි හදමු නමැති  ෆේස්බුක් පිටුවක […]

Continue Reading

හදිසි අවස්ථාවන් හි ක්‍රියාත්මක වන දෙවන හොඳම කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාවද?

කොරෝනා මර්දන කටයුතු වලදී විශාල දයකතාවක් ලබාදුන් යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව, ගංවතුර නායයෑම් වැනි ස්වභාවික ආපදාවන්වලදී මෙන්ම මීතොටමුල්ල කුණු කන්ද වැනි මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ආපදාවන්හිදී ද ක්ෂණිකව ක්‍රියාකාරී වීමෙන් බොහෝ ආපදා කටයුතු අවම කරගැනීමට දායක වී තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව ඉටු කරන මෙම ජාතික සේවය සෑම  ලාංකිකයකුගේම පාහේ පැසසුමට ලක් විය. […]

Continue Reading

අලුත් මුහුණුවරකින් බදුලු A/C train එකක් පසුගියදා ගමන් ආරම්භ කළාද ?

ශ්‍රී ලංකා දුම්රිය සේවාව මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අතර අගනුවර කේන්ද්‍ර කර ගනිමින් මෙන්ම විව්ධ නගර යා කෙරෙමින් මේ වන විට ක්‍රියාත්මක වෙනවා.සංචාරක කටයුතු ප්‍රවර්ධන උදෙසා දුම්රිය මගින් මහත් සේවාවක් සිදු වන අත ඒ අතරින් උඩරට මාර්ගයේ පවතින දුම්රිය සේවාව දෙස් විදෙස් සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රියයි.සංචාරකයන් ආකාර්ශනය කර ගැනීම […]

Continue Reading

සිංහරාජ වන විනාශය සහ හෝටලයක් ඉදිකිරීම සම්බන්ධයෙන් පළවූ තවත් සාවද්‍ය ප්‍රකාශ පෙළක්

නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වන රක්ෂිතයට හානිවන බව විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මගින් පසුගිය දින කිහිපය පුරාම විශාල වශයෙන් ප්‍රචාරය කෙරිණ. එහි සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසුමට ජනාධිපතිතුමා  පසුගියදා නෙළුව ලංකාගම ප්‍රදේශයේ චාරිකා කළේය. වන රක්ෂිතයට සහ පරිසර පද්ධතියට කිසිඳු හානියක් නොවන පරිදි ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවිය යුතු […]

Continue Reading

බිමල් රත්නායක සහ විජිත හේරත් මහතුන් අලලා සිදුකර ඇති සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ජාතික ලැයිස්තු ආසන ද සහිතව ජාතික ජන බලවේගය ද ලබාගත හැකි වූයේ ආසන තුනක් පමණි. මේ සමඟම ඔවුන් අළලා ඇතිවී තිබූ සාවද්‍ය ප්‍රකාශවල යම් අඩුවක් ඇති වේ යැයි ඇතැමුන් අපේක්ෂා කළ ද පසුගිය සති කිහිපයේම එම සන්ධානයේ සක්‍රීය පුද්ගලන් අලලා පළවූ සාවද්‍ය සටහන් පිළිබඳ විමර්ශන රැසක් අප සිදු කළා. මේ අයුරින්ම එම […]

Continue Reading

කොරෝනා සුව කරන්න, ඉන්දියාව විසින් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාව ඉල්ලා සිටියාද?

කොරෝන රෝගී තත්වය හමුවේ වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ නම විවිධ සාවද්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශ සඳහා යොදා ගෙන තිබෙන බව අපට මීට පෙර කිහිප අවස්ථාවන් කිහිපයකදීම ද දැකගනන්ට ලැබුණි.  “කොරෝනා සුව කරන්න ඉන්දියාව ඒලියන්ත වයිට් ඉල්ලයි, ගෙන යන්න වෙනම ගුවන් යානයක් එවයි” යන තේමාව යටතේ හුවමාරු වී තිබු එවැනිම පුවතක තවදුරටත් පහත කතාංගය ද […]

Continue Reading

ලොව දරුණුම විශේෂ බලකායන්ගේ වර්ගීකරණය පිලිබඳ හුවමාරු වන පුවත විශ්වසනීය නොවන වෙබ් අඩවියක පළවූ වර්ගීකරණයකි!

වසර තිහක කාලයක් තිස්සේ පැවති යුද්ධය නිමා කිරීම හේතුවෙන්, ලොව ප්‍රධාන ආරක්ෂක බලකායන් අතරේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශය ඉතා ඉහල නාමයක් ලබා ඇති බව බොහෝ දෙනෙක් පිලිගන්නා කරුනක්. මේ අතර ලංකාවේ විශේෂ කාර්‍ය බලකාය  ලොව දරුණුම විශේෂ බලකායන් අතර 3 වැනි තැන ලබා ඇති බවට දැක්වෙන වාර්තාවක් පසුගි දිනවල පුවත් වෙබ් අඩවි වල සහ ෆේස්බුක් […]

Continue Reading

ලාල් කාන්ත මහතා අලලා සිදුකල සාවද්‍ය ප්‍රකාශයක්!

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පසුගිය දා සිදුකල විශේෂ යුද ගිලන් රථ නිර්මාණයක් පිලිබඳ පුවත් රැසක් වාර්තා වී තිබු අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාන්විතයන් සඳහා යොදාගැනීම වෙනුවෙන් මෙරටදී එම නිෂ්පාදන කටයුතු අවසන් කර තිබු බව වාර්තා වී තිබුණි. මෙවැනි අඩු පිරිවැයකින් සිදුකළ නිර්මාණ සම්බන්ධයෙන්, ලොව ඕනෑම රාජ්‍යයකින් ලැබෙන ඇණවුමක් භාරගැනීමට සූදානම් බවද වාර්තා වී තිබු […]

Continue Reading

යාපනයේ සිදුවීමක් නොවේ, ඉන්දියාවේ චෙන්නායි නුවර 2018 වසරේ සිදුවීමකි!

කුඩා දරුවන් විවිධ ආගමික පුද පුජා සඳහා යොදා ගැනීම ඇතැම් සංස්කෘති තුළ වර්තමානයේ පවා කලාතුරකින් අසන්නට ලැබෙනවා. Dimo Ranasinghe නමැති ෆේස්බුක් ගිණුමකින් “යාපනේ ආගමික උත්සවයක්…” යන තේමාව යටතේ හුවමාරු කරගෙන තිබු සටහනක දක්වා තිබුනේ ආගමික පුජාවකට යොදාගෙන තිබු කුඩා දරුවන් දෙදෙනෙකු වේදනාවෙන් අඬාවැටෙමින් සිටි ඡායාරුප සටහනකි. Link Archived Link මෙවැනි පුද පුජා වලට හිංසාකාරී අයුරින් […]

Continue Reading

දෙනියායේ හෝටලක් බවට බාලි දුපතේ පිහිටි හෝටල් වල ඡායාරුප යොදාගනිමින් පළවූ සටහන් පෙළක්

ගාල්ල නෙළුව සිට ලංකාගම දක්වා දිවෙන මාර්ගය සංවර්ධන කිරීම මඟින් සංවේදී පරිසර කලාපය තුළ පිහිටි කොටස සම්බන්ධයෙන් සහ සිදුවිය හැකි පරිසර හානිය යනාදී කරුණු සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි වශයෙන් කතාබහට ලක්විය. මෙම මාර්ගය සංවර්ධන කරන්නේ එහි පිහිටි හෝටලයක් මුල් කරගෙන බව එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූ අතර එය මුල්කරගෙන සාවද්‍ය සටහන් උපහාසාත්මක කෝණයකින් පලවී තිබෙනු […]

Continue Reading

සාංවත්සරික දිනුම් ඇදීමකින් Toyota Lanka මඟින් මෝටර් රථ නොමිලේ ලබා දෙන බවට පළවූ සාවද්‍ය සටහන්!

එසේම Toyota ආයතනයේ 60 වන සංවස්තරය වෙනුවෙන් වාහන 600ක් දිනුම් ඇදීමක් මඟින් ලබාදෙන බවට ව්‍යාජ සටහන් පෙළක් 2023 පෙබරවාරි මාසයේ දී ද හුවමාරු වී තිබු අතර එයද ව්‍යාජ සටහනක් බවට Toyota ලංකා ආයතනය මඟින් ද නිල නිවේදනයක් පාරිභෝගිකයින් වෙත නිකුත් කර තිබුනේ මෙලෙසින්. Archived ඒ පිලිබඳ Factcrescendo ආයතනය පාඨකයින් දනුවන් කලේ මෙලෙසින්. මෙවැනි සංවස්තරික දිනුම් […]

Continue Reading

Kist සෝස් වෙළඳ දැන්වීමේ සිටින්නේ පාඨලී චම්පික බවට උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශයක්!

දේශපාලකයින් අලලා විවිධ පැරණි ඡායාරුප සටහන් කිහිපයක් ම පිළිබඳව අප පසුගිය සතිවල ද සත්‍ය කරුණු විමර්ෂණ කිහිපයක්ම සිදු කළා. ඒ අයුරුන්ම හුවමාරු වී තිබු සටහනක “ඔබ දැන සිටියාද? 1994 Kist සෝස් ඇඩ් එකේ හිටියේ මොහු බව” යන වදන් පෙළත් සමඟ දක්වා තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එම වෙළඳ දැන්වීමේ සිටි කුඩා දරුවා බවයි. […]

Continue Reading

ලොව වැඩියෙන්ම අඳුරු වර්ණ සම පිලිබඳ පිලිබඳ ගිනස් වාර්තාවක් නැත!

ලොව මවිත කරවන ලෝක වාර්තා සහ ගිනස් පොතට එකතුවූ සුවිශේෂී කාරණා පිළිබඳව සමාජ මාධ්‍ය හරහා පළවන වන තොරතුරු බොහෝ දෙනා හුවමාරු කරගන්නේ දැනුම් පොතට අලුත් යමක් එකතු කර ගැනීමේ අරමුණින්. කෙසේවෙතත් මෙසේ හුවමාරු වන සටහන් අතර අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් ද අපට විටින් විට හමුවෙයි. සමාජ මාධ්‍ය සටහන්: ලොව අඳුරුතම සමට හිමිකම් පෑම […]

Continue Reading

සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක අලලා සිදුකර ඇති ව්‍යාජ සංස්කරණ පෙළක්!

2020 මහා මැතිවරණයට තරග වැදුණු ජාතික ජන බලවේගයට, ජාතික ලැයිස්තු ආසනයද සහිතව ලබාගත හැකි වූයේ පාර්ලිමේන්තු ආසන තුනක් පමණි. එම සන්ධානයේ ප්‍රධාන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුටම පාර්ලිමේන්තු ආසනය අහිමි වූ අතර ඉන් බොහෝ වශයෙන් කතාබහට ලක්වූ චරිතයක් වුයේ සුනිල් හඳුන්නෙත්ති මහතාය. මෙම පරාජය හමුවේ ජාතික ජන බලවේගය ප්‍රධාන ක්‍රියාකාරීන්  අළලා සමාජ මාධ්‍ය තුළ විවිධ ආකාරයේ සාවද්‍ය සහ […]

Continue Reading

ප්‍රවීණ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර මහතා මිය ගොස් බවට පළවූ අසත්‍ය සටහන් පෙළක්!

ප්‍රවීණ  ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති බවත් ඔහුට නිර්වාණ සුවය ලැබේවායි පතමින් පළවූ වාර්තා බොහොමයක් ෆේස්බුක් පිටු සහ පුද්ගලික ගිණුම් ඔස්සේ අගෝස්තු 21 සහ 22 වන දිනවල දක්නට ලැබිණ. “ප්‍රවීණ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර සංගීතවේදියාණී..ඔබට නිවන් සුව ලැබේවා..!! 😥😥“. යනුවෙන්  සමාජ මාධ්‍ය තුල හුවමාරුවෙමින් පවතින සටහනක්  පහතින් Facebook Link Archived Link […]

Continue Reading

මෙහි දැක්වෙන්නේ කොරෝනා රෝග තත්වය යටතේ ඉන්දියාවේ සිදුකල පුජාවක් නොවේ!

බොහෝ දුරට විදෙස්ගත රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් පමණක් නව ආසාදිතයන් වශයෙන් වාර්තා වන තත්වයට කොරෝනා රෝගී තත්ත්වය මේ වන විට පාලනය කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වී ඇත. එහෙත් අසල්වැසි ඉන්දියාවේ දිගින් දිගටම දිනපතා විශාල කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි. කොරෝන රෝගී තත්වය මුලින්ම ඉන්දියාවෙන් වාර්තා වූ අවධියේ ද […]

Continue Reading