Archives

විජිත හේරත් සහ අනුර කුමාර දිසානායක විසින් සිදු කළා යයි පැවසෙන ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායාරූප සටහන් පෙළක්!

නව පාර්ලිමේන්තුව පත්වීමත් සමඟ අගෝස්තු මස 20 වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පලමු පාර්ලිමේන්තු සභාව ‍‍රැස්විය. මාස ගණනාවකට පසුව පැවති මෙම පාර්ලිමේන්තු සැසිය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වූ අතර සැසිවාරය අවසානයේ සාම්ප්‍රදායිකව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය මෙවරත් පැවැත්වුනු අතර ඒ සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනා සම්බන්ධ වී තිබෙනු දක්නට ලැබුණා.  මෙම තේ පැන් සංග්‍රහය අතර […]

Continue Reading

අපේ ජන බල පක්ශයේ ජාතික ලයිස්තු ධුරය වෙනුවෙන් ඇතිවූ ගැ‍ටුමක් යනුවෙන් හුවමාරු වූ වීඩියෝවක්!

අතුරලියේ රතන හිමියන්, ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වැනි දිවයිනේ ප්‍රසිද්ධ භික්ශූන් වහන්සේලා මුල්වී පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේ ජන බලවේගය පක්ෂය පසුගිය මහ මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් එක් මන්ත්‍රී දූරයක් ලබාගැනීමට සමත්විය. කෙසේ නමුත් මෙසේ ලැබුණු දූරය කා හට ලබා දෙන්නේද යන්න පිලිබඳ එම පක්ශයේ මත ගැ‍ටුමක් ඇති බවට මාධ්‍ය වාර්තා විය. මෙවන් පසුබිමක “රනත […]

Continue Reading

එළවළු සහ පළතුරු නිෂ්පාදන තොගය මත්තලින් අපනයන කලේ ඇමරිකාවට නොවේ ඕමානයටයි!

ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වනුයේ මත්තල පිහිටි මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. විවිධ හේතුන් මත අකර්මණ්‍යව තිබූ මෙම ගුවන්තොටුපළ නව රජය බලයට පත්වීමත් සමගම යළිත් ගුවන් ගමන් සහ සේවා සඳහා විවෘත විය “ප්‍රථම දේශීය එළවළු සහ පළතුරු නිෂ්පාදන තොගය අද මත්තලින් ඇමරිකාවට. සාර්ථක ඇරඹුමක් ජයවේවා” වදන රෝපනය කර  ජනාධිපතිතුමාගේ  සහ අගමැතිතුමන්ගේ සේයාරූ, ඇසුරූ ගුවන් භාන්ඩ […]

Continue Reading

Cinnamon Grand හෝටලයෙන් මිලදී ගත් සමෝසාවේ තිබී ඇත්තේ චුවිංගම් බවට පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

තම පාරිභෝගිකයන්ට සෞඛ්‍යාරක්ෂිත ආහාරයක් සැපයීම, ආහාර සපයන සෑම ආයතනයකම වගකීම වේ.“තරු පහේ හෝටලයකින් ‘චුවින්ගම්‘ සමෝසා..!තරු පහේ හෝටලයකින් ‘චුවින්ගම්‘ සමෝසා..!”සිරස්තලයෙන් Lankaenewsනමැති ෆේස්බුක් පිටුවක්, කෙටි වීඩියෝ පටයක් සහිතව ඉදිරිපත් කර තිබු ප්‍රවෘත්ති සටහනක්, ප්‍රතිචාර රැසක් හිමිකර ගෙන, ෆේස්බුක් පරිශීලනය කරන්නන් දහසකට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණු බව අපට මෙසේ දැකගන්නට ලැබුණා. FB Link Archived Video Link […]

Continue Reading

ෆේස්බුක් ගිනුමක ආරක්ශිත බව Gratula ලෙස Comment කිරීමෙන් පරීක්ෂා කල නොහැක!

ෆේස්බුක් අඩවියට සම්බන්ධ පුද්ගල ගිනුම් වල ආරක්ශාව පරීක්ෂා කිරීමට  උපක්‍රම ඇති බවට සමහර ෆේස්බුක් පිටු තුලින් විවිධ අවස්තාවලදී හඳුන්වා දෙන අයුරු අපට දකින්නට පුලුවන්. බොහෝ අවස්ථාවලදී විදෙස් රටවලද හුවමාරු වන මෙවැනි සටහන් කෙරෙහි ලංකාවේ ෆේබුක් පරිශීලකයන්ද උනන්දුවක් දක්වන අතර ඒවා සිංහල බසට පරිවර්තනය කොට හුවමාරු කර ගන්න අයුරුද අපට පෙනෙන්නට ඇති කරුනක්. මෙසේ හුවමාරු වූ […]

Continue Reading

ටෙහානි ඉමාරා වියත්මග සාමාජිකාවක් බවට උපහාසාත්මක සටහනක්!

වෘත්තිකයන්, ශාස්ත්‍රපතියන්, ව්‍යවසායකයින් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සාමාජිකයින් ගෙන් සමන්විත වූ වියත්මග සංවිධානය, ගෝඨාභය ජනාධිපති රාජපක්ෂ මහතාගේ දේශපාලන කරළියට පිවිසීමටද මහත් රුකුලක් ලබාදුන් සංවිධානයකි. එම සංවිධානය හරහා සාමාජිකයින් කිහිප දෙනෙකුම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණ ලබාගත් අතර ජාතික ලැයිස්තුව හරහාද එම සංවිධානයේ ඇතැම් සාමාජිකයින් පාර්ලිමේන්තු වරම් ලබාගත්තා “තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් වියත්මග සාමාජිකා […]

Continue Reading

බහරේන් රජු සිය රොබෝ ආරක්ෂකයා සමඟ පැමිණි අවස්ථාවක් ද? (VIDEO)

බහරේන් රජු සිය රොබෝ ආරක්ෂකයෙකු සමඟ ඩුබායි වෙත පැමිණි බව හඟවමින් වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වන බව අපට දැකගත හැකි උනා. මෙම පෝස්‍ටුව තුලින් දක්වා තිබුනේ “බහරේන් රජු ඩුබායි වෙත පැමිණෙන්නේ ඔහුගේ රොබෝ බොඩිගාඩ් සමග.. 360° කැමරා සහ ආරක්ෂිත අවි වලින් සන්නද්ධව තාක්ෂණය වෙන කවරදාටත් වඩා වේගයෙන් ගමන් කරයි. දැන් දේශපාලකයින්ටද මෙය ඇණවුම් කළ හැකිය” […]

Continue Reading

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාගත් තීන්දු යනුවෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අළලා විවිධ සටහන් සමාජ මාධ්‍ය ජාලය තුළ ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත. පසුගිය දා මුළු දිවයිනටම බලපාන පරිදි විදුලි බල සැපයුම බිඳ වැටීමත් සමගම “ජනපති නියමයෙන් විදුලිබල ඇමැතිවරයාගේ මේ මස වැටුප කපා හරි” තේමාවෙන් Quote 1.6 නැමැති ෆේස්බුක් පිටුවක් ඉදිරිපත් කර තිබුනේ මෙලෙසින්. Link Archived Link එසේම සත්ව ඝාතනය පිළිබඳවද “17 […]

Continue Reading

නිපුණ රණවක මහතා අලලා උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ වැදුණු නවක තරුණයකු වන නිපුන රණවක මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාව ලබා ගෙන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය. “මාතර තරුණ තරුණියන්ට විනෝදවීමට රාත්‍රී සමාජ ශාලාවක් නොමැති වීම විශාල අඩුවක්. මාගේ ප්‍රථම රාජකාරිය ලෙස රාත්‍රී සමාජ ශාලා තුනක් මාතර දෙවිනුවර හා දෙනියායේ ඇති කරනවා.” යන වදන […]

Continue Reading

තායිලන්තයේ අවන්හලක් , ලංකාවේ ස්ථානයක් ලෙස නොමඟ යවන සුළු කෝණයකින් පළවූ සටහනක්!

ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් දිවයිනකි. එහි ඇති සුන්දර ස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබේ. “ලන්කාවෙ නෙමෙයි කියල හිතුන නේද ❤️❤️😍 srilanka” යන තේමාවෙන් Good to Know නැමැති ෆේස්බුක් පිටුවක් ඡායාරූප කිහිපයක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වී තිබුණු මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර කිහිපයක්ම […]

Continue Reading

සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක අලලා සැකසුණු සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

ජාතික ජනබලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ කළ සුනිල් හඳුනෙත්ති මහතාගේ පරාජය ඔහුට පක්ෂ මෙන්ම විපක්ෂ බොහෝ දෙනාගේ අවධානයට ලක්වු කාරනයක් විය. මෙවන් පසු බිමක ඔහුගේ  සේයාරුවක් සහිතව “හඳුන්නෙත්ති සහෝදරයාට උනු අසාධාරණය වෙනුවෙන් අද පෙරවරුවේ දෙවුන්ද දේවලයට ගොස් මැදමුලනේ නාකි මයිනට හා 69 ලක්ෂයම තොලෝන්චි වෙලාම යන්න කියලා පොල් ගැහුවා! නාකි මයිනා අද දිවුරුම් දුන්නු වෙලාවේ!” යන […]

Continue Reading

වත්මන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් MCC ගිවිසුම නිසා ශ්‍රී ලංකාවේ කිසිඳු නීතියක් උල්ලංඝණය නොවන බවට සහතිකයක් ලබා දුන්නාද?

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් සහිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ කාල සීමාව තුල විශාල ආන්දෝලනයක් ඇති විය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට පෙරද වැඩි වශයෙන් කතාබහට ලක්වූ MCC සම්බන්ධයෙන් කරුණු නැවත වරක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වනු නිරීක්ෂණය වේ. “MCC ගිවිසුමෙන් ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය වන්නේ නැහැ – නීතිපති ගෙන් […]

Continue Reading

ඩලස් අලහප්පෙරුම මහතා විසින් සිදුකලා යයි පැවසෙන සාවද්‍ය පුවතක්!

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු පත් වීම සහ අදාළ ලේකම්වරු පත් කිරීමෙන් අනතුරුව එම අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයන් තේරී පත් වේද නැතහොත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසු තේරී පත්වූ පිරිස් දිගටම එම තනතුරු වල රැඳී සිටීද යන්න පිළිබඳව බොහෝ දෙනා විමර්ශනය කර තිබුණි.  මෙවැනි පසුබිමක “පැරදුණු අපේක්ෂකයන් දුක් […]

Continue Reading

මුකලම් බස්සාගේ ඡායාරුපයක් සේ විශාල වශයෙන් හුවමාරු වූ මෙම සේයාරුව ඉන්දුනීසියාවෙන් 2018 වසරේදී ලබාගත්, කොටස් කපා ඉවත්කර තිබු මත්ස්‍යයෙකුගේ ඡායාරුපයකි

Continue Reading

මංගල සමරවීර මහතාගේ ට්විටර් පණිවුඩයක් පරිදි, සංස්කරණය කරන ලද සටහනක් සහ ජාතික ජන බලවේගය අලලා පළවූ උපහාසාත්මක සහ සාවද්‍ය සටහන් පෙළක්!

Continue Reading

තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් බවට පළවූ පදනම් විරහිත සටහන් පෙළක්!

Continue Reading

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ කොරෝනා පැතිරීමේ අවදානමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකල බවට පළවූ සාවද්‍ය පුවත් පෙළක්!

Continue Reading

සජිත් ප්‍රේමදාස මහතා අලලා උපහාසාත්මක කෝණයකින්, පුවත් විකාශවල පළවූ කොටස් සංස්කරණය කරමින් පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

Continue Reading

ෆේස්බුක් නිර්මාතෘ, මාක් සකර්බර්ග් මහතා හදිසි රිය අනතුරකින් මිය ගිය බවට පළවූ සටහන් සියල්ලම සාවද්‍යයි.

Continue Reading

ඡායාරූපයේ සිටින්නේ නෙතුලි නම් ලාංකික දැරියක් නොව, බ්‍රසීලයේ වසර කිහිපයකට පෙර පිළිකා රෝගයෙන් ප්‍රතිකරා ලබමින් සිටි දැරියකි. ඇය දැන් සම්පුර්ණ සුවය ලබා ඇත.

Continue Reading