Archives

ඉරානය විසින් යුධ අභ්‍යාසයකදී ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක අනුරුවකට එල්ල කළ මිසයිල ප්‍රහාරයක් පිළිබඳව නොමඟ යවන සුළු සිරස්තලයක් සහිතව පළවූ පුවතක්!

Continue Reading

කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් සහ රවී සිරිවර්ධන මහතා ඉරාජ් සම්බන්ධයෙන් සිදුකළා යැයි පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

Continue Reading

2018 වසරේදී පළකර එම දිනවලම ඉවත්කරන ලද මෙම ඡායාරුපය, විදේශිකයෙක් මෑතකදී ලබාගත් ලංකාවේ දුම්රියක ඡායාරුපයක් ලෙස නොමඟ යවන සුළු ආකාරයෙන් හුවමාරු විය

Continue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පියල් නිශාන්ත මහතාගේ කසිප්පු ස්කාගාරයක් වැටලු බවට පළවූ බව කළුතර දිස්ත්‍රික් සුරාබදු කාර්යාලයට හෝ කළුතර පොලිසියට හෝ වාර්තා වී නොමැත

Continue Reading

අනුර කුමාර දිසානායක මහතා ඉතා මිල අධික කමිසයක් පැළඳ සිටි බවටත්, වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් සහ බුදු දහම ගෝත්‍රික ආගමක් යනුවෙන් ඔහු පැවසු බවට පලවූ ප්‍රකාශ සියල්ලම සාවද්‍යයි.

Continue Reading

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබාදෙන ලෙස කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැත.

Continue Reading

Facebook සඳහා පනවා ඇති නීතී මාලාව යනුවෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් නිකුත් කල ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට පනවා ඇති නීති ඇතුලත් සටහනක් මුලින්ම මීට මාස කිහිපයකට පෙර හුවමාරු වී තිබු අතර නැවත නව මුහුණුවරකින් එක කරුණුම ඇතුළත්ව හුවමාරු වෙනු අපට නිරීක්ෂණය විය.  “Facebook සඳහා පනවා ඇති නීතී මාලාව” තේමාවෙන් Dulanjala Ayomi සහ Rashmi Perera නමැතියන් විසින් සටහන් ඉදිරිපත් කර තිබු […]

Continue Reading

වසර තුනකට පෙර වන අලි ප්‍රහාරයකින් දැරියක මිය ගිය සිද්ධියක් මෑතකදී සිදුවූ බව දක්වමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්

අලි මිනිස් ගැ‍ටුම හේතුවෙන් මේ වන විට බොහෝ මිනිස් ජීවිත මෙන්ම වන අලි බොහොමයක් මරනයට පත්ව ඇත.දිවයින තුළ මේ වනවිට විසඳුම් සෙවිය නොහැකි ගැටලුවක් තරමටම අලි මිනිස් ගර්‍ටුම වර්ධනය වී තිබෙන මොහොතක තවත් එක් ශෝකජනක පුවතක් පිලිබඳව ෆේස්බුක් පි‍ටු බොහොමයක් කරුනු දක්වා තිබුනා.ඒ කුඩා දැරිවියක් පසුගිය දිනෙක අලියෙකුගේ පහරකැමට ලක්ව මිය ගිය බව කියමින්. මෙසේ […]

Continue Reading

ලංකා බැංකු සභාපති සුලු ව්‍යාපාරික සහන ණය වලින් අල්ලස් ලබාගත්තා ද?

කොරොනා වෛරස් ආසාදනය ලංකාවේ ආර්ථිකයට මරු පහරක් එල්ල කළේය. රට වසා දැමු සමය තුල, ව්‍යාපාරික කටයුතු ඇණ සිටීම නිසා බොහෝ ව්‍යාපාර ආර්ථිකව පසුබෑමකට ලක්විය. මෙසෙ අපහසුතාවයට පත් ව්‍යාපාරික ප්‍රජාවට අත දෙනු පිණස රජය විසින් සහන පොලියක් මත ණය ලබා දීමට කටයුතු කළේය. වානිජ බැංකුවක් විසින් අනුමත කළ ණය අයදුම්පත ශ්‍රී ලංකා මහ බැංකුවට යොමු කර, […]

Continue Reading

පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

පාර්ලිමේන්තු මහා මැතිවරණය අවසාන වීමත් සමඟම එහි ප්‍රතිඵලය සම්බන්ධයෙන් වෙනත් මැතිවරණ වලදී මෙන්ම නොමග යවන සුළු ආකාරයෙන් සංඛ්‍යාත්මක සටහන් පල වී තිබෙනු අපට නිරීක්ෂණය විය.   එවැනි එක් සටහනක Bimal Fernando නැමැත්තෙකු විසින් ප්‍රධාන පක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයන් ආසන්න වශයෙන් නිවැරදිව පෙන්වා තිබුනද ඡන්දය ප්‍රකාශ නොකළ පිරිස ලෙස ලක්ෂ 47 ක පිරිසක් ලෙසද පොදුජන පෙරමුණ, […]

Continue Reading

Fact Check : ගෝඨාභය රාජපක්ෂ මහතා, සහ රණසිංහ ප්‍රේමදාස මහතා එකට සිටි ඡායාරුපයක් ද?

පාර්ලිමේන්තු මහ  මැතිවරණය  නිමාවීමත් සමගම සමාජ මාධ්‍ය ජාලවල මැතිවරණය, අපේක්ෂකයන් සහ පක්ෂ මෙන්ම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අළලා ද විවිධ සටහන් ඉදිරිපත්වී තිබුණි. මේ අතර දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා හමුදා ආචාර පෙළපාලියක් නිරීක්ෂණය කරන ඡායාරූපයක “දෙවන විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සහ කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා.”  තේමාවෙන් Bhagya Hettiarachchi නමැත්තකු ඉදිරිපත් කළ සටහනක් ප්‍රතිචාර […]

Continue Reading

අනුර කුමාර සහ ලාල් කාන්ත අලලා සැකසුණු සාවද්‍ය ප්‍රකාශ පෙළක්

පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පරාජය ලැබූ පක්ෂ සහ අපේක්ෂකයින් අළලා සමාජ මාධ්‍ය ජාලය හරහා සටහන් රාශියක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර මහතා අළලා “ඊයේ දිනයේ JJB පක්ශ රැස්වීමේදී සෙසු නිලදාරීන් අනුර කුමාරට  පක්ශ නායකත්වයෙන් ඉවත් වෙන ලෙස කරන ලද යෝජනාව අනුර කුමාර විසින් ප්‍රතික්ෂේප කර ඇත” සහ “එජාපය බෙදා පාක්ෂිකයන් අපේක්ෂා […]

Continue Reading

ඩී.එස්. සේනානායක මහතා මෙම ඡායාරූපයේ වඩාගෙන සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ද?

ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයේ නියමුවා වශයෙන් හැඳින්වෙන, මෙරට පළමු අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ නායකත්වය යටතේ, ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයක් වශයෙන් බිහිවූ එක්සත් ජාතික පක්ෂය, ස්ථාපනය වන්නේ 1946 වසරේදීය. එතැන් සිට විවධ කාල ප්‍රච්ඡේද වලදී මෙරට ආණ්ඩු බලයට හිමිකම් කී දැවැන්ත පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය, වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා යටතේ […]

Continue Reading

කෞෂි පෙරේරා මහණ වූ බව හැඟවෙන නොමඟ යවන සුළු සටහන් පෙළක්

ජනප්‍රිය නළු නිලියන් මෙන්ම කළා ක්ෂේත්‍රයේ නමක් දරා සිටින පිරිස් අලලා විවිධාකාරයෙන් සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් බොහෝදුරට හුවමාරු වන්නේ වැඩිපුර පාඨක ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණින්. “යමෙකු වැරදි මාර්ගයේ යන්නේ නම්, දිනක තමන් කරන්නාවූ වැරද්ද තමන්ටම තේරෙන අතර ,එවිට තමන් අදහන දර්මයට ආනුකූලව මේ මනුස්ස ජීවිතය අනියතයි බව තේරුම් ගන්නා සියල්ලෝම සියලු දේ අතහැර […]

Continue Reading

ලොව මෝඩම ඡන්ද දායකයින් සිටින්නේ ලංකාවේද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලංකාවේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය පිලිබඳ බොහෝ කතිකාවන්හිදී ඉස්මතු වෙන කරුණක්. මේ ඇසුරින් විවිධ සටහන් ද විශේෂයෙන්ම මැතිවරණ උණුසුමක් ඇති සමයන්හි දැකගන්නට ලැබෙනවා. එසේ ජාත්‍යන්තර පුවත්පතක පළවූ පුවතක් ලෙස හඟවමින් පළවූ පුවතක් සත්‍ය කරුණු අප විමසා බැලුවේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන […]

Continue Reading

දිලුම් අමුණුගම මහතා අලලා සිදුවූ සාවද්‍ය සටහනක්

පාර්ලිමේන්තු මැතිවරණ දිනයේ පවා විවිධ අපේක්ෂකයින් අළලා සාවධ්‍ය සටහන් හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබුණා. “ඔන්න මහ ලොකු දේශපාලකයා. Maybe bcoz he’s drunk most of the time”යන තේමාව යටතේ Neomi Aluthgamage නැමැත්තෙකු විසින් අද දෙරණ නාලිකාවේ පුවත් විකාශයක පළ වූ පුවතක ආකාරයෙන් පලකර තිබු එම සටහන විශේෂයෙන්ම මහනුවර ආශ්‍රිත සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අගෝස්තු මස […]

Continue Reading

ඡායාරූපයේ දැක්වෙන්නේ පිපිරීමෙන් පසු ඉහලට විසිවී ගිය මිනිසුන් නොවේ

මැදපෙරදිග මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව පිහිටි රටක් වන ලෙබනනයේ, අගනුවර බේරූට් නගරයය. එහි වරායේ ගබඩාවක පසුගිය දා මහා පිපිරුමක් සමඟ සිදුවූ විනාශයට බොහෝදුරට හේතු වී ඇත්තේ අනාරක්ෂිතව ගබඩාකර තැබූ පුපුරන සුලු ද්‍රව්‍යවලට ගිනි ඇවිලීමක් බව අන්තර්ජාතික මාධ්‍ය හරහා වාර්තා වී තිබුණද මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැත.  සියයකට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් කරමින් දහස් ගණනක් තුවාල […]

Continue Reading

මනාප ඡන්ද පිලිබඳ පළවූ සාවද්‍ය සටහන් පෙළක්

පාර්ලිමේන්තු මැතිවරණයේ පහසු ජයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගන්නා පෙරනිමිති, නිල ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට පටන් ගත් මුල් අවස්ථාවේ සිටම පෙනී යාමත් සමඟම පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති අපේක්ෂකයින් සහ පරාජය ලැබූ අපේක්ෂකයින් කෙරෙහි අවධානය යොමු වූ අතර ඔවුන් අලලා සටහන් රැසක් හුවමරු වනු දක්ගනන්ට ලැබුණි.  පසුගිය කාලය තුල විශාල වශයෙන් කතාබහට ලක්වූ චරිතයක් වූ […]

Continue Reading