Archives

මනුෂ නානායක්කාර අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශයක්!

මහ මැතිවරණය දිනය ආසන්නයේ දේශපාලන පක්ෂ අපේක්ෂකයන් අළලා සටහන් සමාජ මාධ්‍ය ජාලය තුළ දැකීමට හැකිවිය. Nimali Nimali නැමැති ෆේස්බුක් පිටුවක, සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානයක්කාර සහ යෞවනියකගේ ඡායාරූප අන්තර්ගත කර “මනුෂ නානායක්කාර රියදුරු සමඟ පස්දෙනෙකු විසින් දැරියක් සමුහ දුෂනයට”  තේමාවෙන් පහත දක්වා ඇති කථාංගය සහිතව සටහන් දෙකක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. […]

Continue Reading

ඡන්ද මධ්‍යස්ථානයක කාර්යයේ නියුතු කාන්තාවකගේ ඡායාරුප පෙළක් බව හඟවමින් හුවමාරු වූ සාවද්‍ය සටහන් පෙළක්!

මැතිවරණ සමයක් පසුවෙමින් පවතින මොහොතක ඒ හා සම්බන්ධ කරුණු සමාජ මාධ්‍ය ජාලා  තුල බහුල වශයෙන් හුවමාරු වන බව අපට පෙනෙන්නට තිබෙන කරුනක්.ඒ අතරින් ඡන්ද මධ්‍යස්තානයක සේවයේ නිරතව සිටින බවට හැඟවෙන සේ හුවමාරු වූ කාන්තාවකගේ ඡායාරුප සටහනක් මැතිවරණ දිනයේදී ෆේස්බුක් සමාජ ජාලා තුල සංසරනය වන අයුරු අපට දකින්නට ලැබුනා. 91 උපන් වාසනාවන්තයන්ගේ සංසදය නම් ෆේස්බුක් එකතුවක […]

Continue Reading

ජාතික ජන බලවේගය අලලා සැකසුණු සංස්කරණය කරන ලද ව්‍යාජ සටහන් පෙළක්

මහ මැතිවරණය පැවැත්වූ දිනයේද දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් අළලා සටහන් සමාජ මාධ්‍ය ජාලයෙහි ඉදිරිපත් වනු දැකිය හැකි විය. “මාලිමාවේ උගත් දරුවෝ ප්‍රසිද්ධ වේදිකාවේ දුම් පානය කරන අයුරු” වදන රෝපනය කර ප්‍රසිද්ධ නළුවකු වන ජගත් මනුවර්ණ මහතා වේදිකාවක දුම්පානය කරන ලෙස දක්වන සේයාරුවක් සහිත සටහනක් “රජ්ගම අපි පොහොට්ටුවට” නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබුණි.  Link Archived Link […]

Continue Reading

පොහොට්ටුව ලකුණ, පොලිසිය යොදාගනිමින් මහා මාර්ගයක ලකුණු කල බවට සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක්!

මැතිවරණ සමයේ රාජ්‍ය සම්පත් භාවිතා කරන බවට බලයේ පැවති  පැවත සෑම රජයකටම එල්ලවු චෝදනාවකි. “තාප්පෙ කැත වෙන නිසා, හමුදාවේ පොලීසියේ අයට කියවලා පාරේ මැද ඇන්දා අවුලක් තියෙනවා ද” තේමාවෙන් ජායාරූප සංකලනයක් සහිත සටහනක් Asha Indika නමැත්තෙකු ඉදිරිපත් කළ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 900 කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණේය. පොලිසිය යොදා ගනිමින් […]

Continue Reading

අගෝස්තු 5 වැනිදා රාත්‍රියේ සිට වරාය පාලනය හමුදාව යටතට ගැනීම පිලිබඳ ජනපති තුමා නියෝග කල බවට සාවද්‍ය පුවතක්!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට පවරා නොදෙන ලෙස ඉල්ලමින් වරාය සේවකයන් මැතිවරණ සමයේ දියත් කළ උද්ඝෝෂණය ව්‍යාපාරය සෑම දේශපාලන පක්ෂයකම වාගේ අවධානය යොමුවී තිබුණි.  මෙවන් පසුබිමක “ශවින්ද්‍ර 100 ක් මැරුණත් මට වැඩක් නෑ . වරායේ එකෙකුටවත් පාරට බහින්න බෑ. ඔයා දයාත් එක්ක ෆුල් කොන්ට්‍රෝල් එක අතට ගන්න” තේමාවෙන් Ape Media Social Media ෆේස්බුක් පිටුවක්, […]

Continue Reading

මැතිවරණ ප්‍රතිඵල පිලිබඳ සිදුකල නොමඟ යවන සුළු සාවද්‍ය ප්‍රකාශ!

මැතිවරණ දිනය හා ඒ ආසන්නයේ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ විවිධාකාරයේ පුරෝකථන සිදු කිරීම පසුගිය මැතිවරණ සියල්ලකමදී වාගේ දැක ගන්නට ලැබුණු අතර මෙවර එය අඩු මට්ටමක පැවතුණ ද එවැනි සටහන් කීපයක් අපට පහත පරිදි නිරීක්ෂණය වුණා. “මහමැතිවරණයේ අවසන් රාජ්‍ය බුද්ධි අංශ වාර්තාව ජනපති සුරතට, පොහොට්ටුවට අති විශිෂ්ඨ විජයග්‍රහණයක්. බඩ ගැන නොසිතා රට ගැන සිතූ බහුතර දේශප්‍රේමී ජනතාවට […]

Continue Reading

මහින්ද දේශප්‍රිය මහතා අලලා සිදුකල සාවද්‍ය සටහනක්!

සෑම මැතිවරණයක් ආසන්නයේ දී ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශාල වශයෙන් කතා බහට ලක්වන චරිතයක්. ඔන්න “මැකෝ” කියන්නේ හාද? යන තේමාවෙන් “ආයෙ කියන්න ඉඩ තියන්න එපා. 5 වෙනිදා උදේ පාන්දරින් චන්ද පොලට ගිහිං පොහොට්ටුව ඉස්සරහින් කතිරයක් ගහපියවූ” යන තේමාවෙන් සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය.  Link Archived Link Archived 2 […]

Continue Reading

අනුර කුමාර දිසානායක මහතා අළලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අළලා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වන බව නිරීක්ෂණය විය. “ගොං බයියෝ හිතන් ඉන්නේ ජවිපෙ ඉන්නේ හිගන්නෝ කියලා ලස්සනට අදලා පැලද ඉන්න එකට ගොං බයියෝන්ගේ ඉරිසියාව” තේමාවෙන් නිර්දන පන්තියේ අනුර අයියගෙ රු137,000 කමිසය යන වදන රෝපණය කර අනුර කුමාර දිසානායක මහතාගේ සේයාරුවක් සහිත […]

Continue Reading

පියල් නිශාන්තගේ හොර කසිප්පු ස්කාගාරයක් වැටලුවාද?

මහ මැතිවරණය ආසන්න වී ඇති මොහොතක විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් අළලා නොයෙකුත් මාතෘකා යටතේ ප්‍රවෘත්ති ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. එවන් පසුබිමක Sri Lanka Brigade නමැති ෆේස්බුක් පිටුවක “පියල් නිශාන්තගේ හොර කසිප්පු ස්කාගාරයක් වටලයි!” සහ “කළුතර හරිමගට ගන්න නැනස පෑදු ගුරු තරු ව පෙරපු කසිප්පු බඩුත් සමග අතේ මාට්ටු!” සටහන් පෙළක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය […]

Continue Reading

විදේශිකයෙක් මෑතකදී ලබාගත් ලංකාවේ දුම්රිය වැසිකිළියක ඡායාරුපයක් ලෙස හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

මෑතක දී විදේශිකයෙකු විසින් ලබාගෙන තිබු බව පවසමින්, ඉතා අපිරිසිඳු තත්වයේ පැවති ලංකාවේ දුම්රිය වැසිකිළියක ඡායාරුපයක් පසුගිය කාලයේදී විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වී තිබෙනු අපට දක්ගනන්ට ලැබුනා. සමාජ මාධ්‍ය සටහන් “විදේශිකයෙක් ලංකාවේ කොළඹ නුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම් රියේ වැසිකිළියක් ජාත්‍යන්තරයට යැව්වේ මෙන්න මෙහෙමයි…” යන තේමාව යටතේ ෆේස්බුක් පරිශීලයින් විසින් 2020 අගෝස්තු මස මෙම […]

Continue Reading

කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ සහ රවී සිරිවර්ධන මහතා අලලා සිදුවූ සාවද්‍ය ප්‍රකාශ !

මහ මැතිවරණය ආසන්න වී ඇති මොහොතක විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් අළලා නොයෙකුත් මාතෘකා යටතේ ප්‍රවෘත්ති ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.  “බුදුහාමුදුරුවෝ හිටියත් මේ පාර චන්දේ දෙන්නේ මාලිමාවට මයෙ පුතා” යන වදන රෝපණය කර කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ සේයාරුවක් සහිත සටහනක් සහ “ඉරාජ්ගේ වීඩියෝව පිළිබඳව ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධනයන් තබා තිබූ සටහන” යන වදන කර […]

Continue Reading

ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකා අනුරුවකට එල්ලකළ මිසයිල ප්‍රහාරයක් පිළිබඳ නොමඟ යවන සුළු සිරස්තලයක් සහිත පුවත් පෙළක්.

ලෝක බලවතෙකු  වන ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය, සුහද සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇති රටවල් දෙකක් නොවේ. පසුගිය දිනක “ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්” තේමාවෙන් මගේ රට නැමැති ෆේස්බුක් පිටුවක් කූඹියෝ නිව්ස් නැමැති වෙබ් අඩවිය උපුටා ගනිමින් පහත ඇති ප්‍රවෘත්තිය ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණේය. කෙසේවතත් එම පුවත ඇතුලත පහත විස්තරය දක්වා තිබුණි.  “ඉරානය […]

Continue Reading

උදය ගම්මන්පිල මහතා සිදුකලා යයි පැවසෙන සාවද්‍ය ප්‍රකාශයක්!

උදය ගම්මන්පිල මහතා මෙවර පාර්ලිමේන්තු මහා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුකන පෙරමුණ යටත් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂකයෙකි. Mahesh K Gunawardana නැමැත්තෙකු විසින් “ගම්මන්පිලත් පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියයි” යන තේමාව යටතේ ජුලි මස 13 වැනිදා හුවමාරු කරගෙන තිබු වීඩියෝ සටහනක් මේ වන විට පරිශීලකයින් 1600 කට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. Link […]

Continue Reading

සජිත් ප්‍රේමදාස මියගිය බවට ඉදිරිපත් කළ සාවද්‍ය සටහනක්!

ලංකාවේ මහ මැතිවරණය අගෝස්තු පස්වැනි දින පැවැත්වීමට නියමිතව තිබේ. අවසාන දින කිහිපයේදී සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් අළලා විවිධ සටහන් මතු වෙනු පෙනේ. “ගොන් සජියාගෙ අවසන් කටයුතු සදහා සහභාගි වන්න.. පෑඩ් එකක් නොමිලේ දෙමි” තේමාවෙන් Lella huton නැමැති ෆේස්බුක් පිටුවක්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අගෝස්තු මස 05 වැනි දින මියගොස් […]

Continue Reading

නෙතුලි නම් දැරියකට ජීවත්වීමට ආශිර්වාද කරන ලෙසට පළවූ ව්‍යාජ සටහනක්!

ඇතැම් සෞඛ්‍ය ගැටළු මුල් කර ගනිමින් විවිධ පුද්ගලයන් පත්ව ඇති අපහසුතාවයන් පිලිබඳව තොරතුරු මුහුනු පොතේ නිතර හුවමාරු වන බව අපට දැකිය හැකියි. ඇතැම් මෙම සටහන් සත්‍ය වශයෙන්ම ශල්‍යකර්ම වැනි කටයුතු සඳහා අරමුදල් එකතු කිරීමේ අරමුණින් වන අතර ඇතැම් පිරිස් ව්‍යාජ ලෙස මිනිසුන් රවටා මුදල් එකතු කිරීමේ අරමුනෙන්ද එවැනි ව්‍යපෘති ක්‍රියාත්මක කරනු දක්නට ලැබේ. එමෙන්ම ඇතැම් […]

Continue Reading

ෆේස්බුක් නිර්මාතෲ මාක් සකර්බර්ග් මහතා හදිසි අනතුරකින් මිය ගිය බවට සාවද්‍ය සටහනක්

ලෝ ප්‍රකට පුද්ගලයන් හදිසි අනතුරු වලින් මිය ගිය අවස්ථා පිලිබඳ පුවත් අපට පසුගිය කාලය පුරාම විටින් විට දැකගන්නට ලැබුනා. වැඩි දෙනෙක් ආදරය කරන ජනප්‍රිය පුද්ගලයින් හදිසියේ වෙන් වීම බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වන අතර මෙසේ හදිසි අනතුරු වලින් මිය ගිය අය අතර ඩයනා කුමරිය පෝල් වෝකර් වැනි අය ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේද හදවත් කම්පා කිරීමට සමත් […]

Continue Reading

සජිත් ප්‍රේමදාස මහතා අලලා උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින ප්‍රධාන දේශපාලන පක්ෂයන්හි ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍යයන් ඔස්සේ විවිධ සටහන් ඉදිරිපත් වී ති‌බෙණු පෙනේ. සමගි ජනබල පෙරමුණේ නායක සජිත් ප්‍රේමදාස මහතා අළලා පහත පරිදි සටහන් කිහිපයක් ඉදිරිපත්වී තිබෙනු දක්නට ලැබුණේය.  “කාන්තාවන්ගෙ බබාල ලැබෙන තැන මම ලොකු කරනවා” යන වදන රෝපණය කර සජිත් ප්‍රේමදාස මහතාගේ සේයාරුවක් සහිතව ඉදිරිපත් කළ සටහනක දක්වා තිබුනේ […]

Continue Reading

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිලිබඳ සාවද්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශ!

ශ්‍රී ලංකාව තුල පැතිරුණු කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීමට සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නිලධාරීන් විසින් මහත් මෙහෙයක් ඉටු කරන ලදී. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද එහි විශාල කාර්ය භාරයක් ඉටු කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඇති වූ මතභේදයක් මත කොරෝනා වෛරස් ආසාදනය මර්දන ක්‍රියාවලියෙන් ඉවත් වූ ඔවුහු පසුව වෘත්තීය සමිති ක්‍රියාදාමයක නිරත වුහ. අවසානයේ මීට දින […]

Continue Reading

තැපැල් ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් පළවූ පදනම් විරහිත ප්‍රකාශයක්!

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තෝරාපත් ගැනීම සඳහාවු මැතිවරණය එළඹෙන අගෝස්තු මස පස්වැනි දින පැවැත්වීමට නියමිතව ඇත. මැතිවරණ දිනයන්හි රාජකාරියේ නිරත වන රාජ්‍ය සේවකයින්ගේ, සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ පෙලිස් නිලධාරීන්ගේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පසුගිය දිනවල සිදු විය. මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීමට ලක්ෂ 7කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා සිටියා. මෙවන් පසුබිමක  “ස්තූතියි” තේමාවෙන් “අපගේ මැතිවරණ […]

Continue Reading

ජාතික ජන බලවේගය අලලා පළවූ උපහාසාත්මක සහ සාවද්‍ය සටහන් පෙළක්

මහ මැතිවරණය පැවත්වීමට ඇති දිනය ආසන්න වෙත්ම, සමාජ මාධ්‍යය  ඔස්සේ, මැතිවරණයට තරඟ වදින පක්ෂ සහ ක්‍රියාකාරීන් අළලා විවිධ සටහන් ඉදිරිපත්වන බව දක්නට තිබේ. මාතර ජනතාවට සහ තම ආධාරකරුවන්ට සුනිල් හඳුන්නෙත්ති සමඟ එකතුවී ඔහුට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලමින් මංගල සමරවීර මහතා තම නිල ට්විටර් ගිණුමේ පලකරන ලද පණිවුඩයක් ආකාරයෙන් දිස්වන සටහනක් අපට දැකගන්නට ලැබුණි. “මට මනාපයක් […]

Continue Reading