Archives

දරුවන් 75 දෙනෙකුට නොමිලේ හදවත් සැත්කම් කිරීම සඳහා ඉන්දියාවට ගෙන යන බවට පළවන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සමාජයට වැදගත් පණිවිඩ බෙදා හැරීම සඳහා ප්‍රබල මෙවලම් ලෙස භාවිත කරනවා. ‍නමුත් මෙවැනි පණිවිඩ වුවද දිගු කාලයක් පුරා සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර සංසරණය වීම හේතුවෙන් සමාජය නොමග යවන අවස්ථා ද, දැක ගන්නට ලැබේ. එවැනි සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.  […]

Continue Reading

පසුගියදා සිදු වූ පූර්ණ සූර්යග්‍රහණයේ සත්‍ය ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දා උතුරු අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවලට පූර්ණ සූර්යග්‍රහණයක් පසුගියදා දැකගත හැකි වුණා. නොමඟ යවන අන්තර්ගත ඇතුළත් සමාජ මාධ්‍ය සටහන් රැල්ලක් සමඟින් වුවද, මෙම සිදුවීම සමාජ මාධ්‍යවල උණුසුම් මාතෘකාවක් ලෙස තවම ත් පවතී. සමාජ මාධ්‍ය සටහන් : වසර 7කට පසු පසුගියදා , සිදු වූ සූර්යග්‍රහණයේ හොඳම ඡායාරූප […]

Continue Reading

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවලට බලපා ඇති ගංවතුරු තත්ත්වය සම්බන්ධ නොමග යන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවල මේ දිනවල පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් නොමග යවන සුළු ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එලෙසින් නොමග යන සුළු සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදුකළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim : ඩුබායි කුණාටුව යනුවෙන් සඳහන් කරමින් […]

Continue Reading

පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස සිදු කළ ප්‍රකාශයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවයත් සමග ඔහුගේ අභාවය පිළිබඳ සතුට ට පත් වෙමින් ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශයක් කළ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඌරන්ට විදුලිසැර වද්දවන්න ගිය තෙවරප්පෙරුම […]

Continue Reading

දරුවන් තිස්දාහක් මහපාරේ සිඟමනේ යෙදෙන බවට පළවූ පුවත් වාර්තා ගැන කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඕනෑම ජාතියක අනාගතය සඳහා වටිනාම සම්පත ලෙස ළමයින් සලකනු ලබයි. ඉදිරි පරම්පාරවල අභිවෘද්ධිය සඳහා රජයන් විසින් ද විවිධ ක්‍රියාමාර්ග දියත් කෙරනවා. කෙසේවෙතත් ලංකාව මෙන්ම දකුණු ආදියාතික ඇතුළු ලොව රටවල් කිහිපයකම වීදි දරුවන් සහ ළමා යාචකයින් මග තොටේදී සහ ජනාකීර්ණ ස්ථාන වල දක්නට ලැබෙනවා.  කෙසේ වෙතත්, මෙරට […]

Continue Reading

දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට දුන් පොරොන්දුව මත යාපනය NPP සමුළුවට සහභාගි වූ බවට මන්ත්‍රි සුමන්තිරන්‍ගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුම මධ්‍යයේ අසත්‍ය තොරතුරු, නොමග යන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනික වාසි තකා බහුලව සංසරණය වනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමග යන සුළු සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට දුන් පොරොන්දුව […]

Continue Reading

Forsten’s Cat Snake හෙවත් නාග මාපිලා/ලේ මාපිලා අතිශයින් විෂ සහිත හෝ මාරාන්තික සර්ප විශේෂයක් නොවෙයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සර්පයන් නිසා මිනිසුන්ට සිදුවිය හැකි අනතුරු නිසා මිනිසුන් ඔවුන්ගෙන් ආරක්ෂා විය යුතු බව අප දන්නා දෙයක්. කෙසේ වෙතත්, ඇතැම් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ විවිධ සර්පයින් පිළිබඳව සහ ඔවුන්ගේ විෂ ප්‍රමාණය පිළිබඳව තොරතුරු යම් තාක් දුරට වෙනස් කර හෝ අතිශෝක්තියට නංවා දැක්වීමේ ඉඩකඩක් පවතිනවා. මෙවැනි තොරතුරු බොහෝ […]

Continue Reading

ළමයෙකු විසින් මුහුදු වැලි වලින් සිදු කළ ඇති විරාට් කෝලිගේ අනුරුවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දීය සුපරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන විරාට් කෝලිගේ වැලි වලින් සිදු කරන ලද නිර්මාණයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප පෙළක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ළමයෙක් විසින් මුහුදු වැලි වලින් සිදු කළ ඇති විරාට් කෝලිගේ අනුරුවක් ලෙසට දක්වමින් සමාජ […]

Continue Reading

2024 අප්‍රේල් 8 වන දින පූර්ණ සූර්යග්‍රහණයේ වීඩියෝ අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 අප්‍රේල් 8 වන අද දින පූර්ණ සූර්යග්‍රහණය පිළිබඳ බොහෝ දෙනා උනන්දුවෙන් පසුවනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු සටහන් පළ වන අතර, එවැනි සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : 2024 අප්‍රේල් 8 වන දින පූර්ණ සූර්යග්‍රහණයේ වීඩියෝවක් […]

Continue Reading

ෆේස්බුක්හි සටහන් වැඩි වාර ගණනක් හුවමාරු කර ගැනීමේ අරමුණින් සංසරණය වන ව්‍යාජ පණිවුඩ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් සටහන් ඉක්මණින් තවත් පිරිසක් අතර හුවමාරු කරගන්නා ලෙසත්, ඒ ඔස්සේ යම්කිසි පුදුමාකාර අත්දැකීමක් විඳගැනීමට ලැබෙනු ඇතැයි යනුවෙන් දක්වමින් හුවමාරු වන සටහන් ඔබටත් කොතෙකුත් හමුව ඇති. Facebook සහ WhatsApp හරහා විශේෂයන්ම බහුලව හුවමාරු වන අතර එවැනි නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

2024 අප්‍රේල් 8 වන දින උතුරු ඇමරිකානු මහද්වීපයට බලපාන පූර්ණ සූර්යග්‍රහණය, ලංකාවට දිස් වන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් සම්බන්ධ තොරතුරු දැන ගැනීමට සහ ඒවා පියවි ඇසින් දැක බලා ගැනීමට සමාජය විසින් දක්වන්නේ දැඩි උනන්දුවක් නොබෝ දිනකින් එනම් අප්‍රේල් 08 වනදාට විශේෂයන්ම උතුරු ඇමරිකානු මහද්වීපයට පූර්ණ සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාවක් උදා වනු ලබනවා. කෙසේ වෙතත් මෙය පෘථිවි වාසින් සියලු දෙනා සඳහා […]

Continue Reading

IMF ප්‍රතිසංස්කරණ නිම වන තෙක් ඡන්දය නොමැති බවට ජනාධිපති ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ප්‍රධාන මැතිවරණ පැවැත්වීමට පෙළගැසෙමින් සිටින මෙවන් සමයක, සමාජ මාධ්‍ය වේදිකා හරහා දිනෙන් දින අසත්‍ය තොරතුරු පැතිරීම වේගවත් වී තිබෙනවා. ඇතැම් සාවද්‍ය තොරතුරු ගලා ඒම නිසා  එළැඹෙන මැතිවරණ ක්‍රියාවලියේ නීත්‍යානුකූල භාවය පිළිබඳව සැකයක් ඇති කරමින් මැතිවරණය පවැත්වේද නැත්ද යන්න පිළිබඳව ද බොහෝ පුද්ගලයින් සැක මතුකරගෙන තිබෙන බව […]

Continue Reading

දුස්තොරතුරු ප්‍රමුඛතම ගෝලීය අවදානමක් වූ සමයක, ජාත්‍යන්තර කරුණු පිරික්සුම් දිනයේ වැදගත්කම!

Subscribe to our WhatsApp Channel ජාත්‍යන්තර කරුණු පිරික්සුම් දිනය(International Fact-checking Day) සෑම වසරක අප්‍රේල් 2 දින සමරනු ලැබේ. අන්තර්ජාලය හරහා පැතිරෙන වර්ධනය වන අසත්‍ය තොරතුරු මැඩපැවැත්වීම සඳහා අන්තර්ජාලය හරහා දකින සෑම දෙයක්ම සත්‍ය නොවන බව ජනතාවට අවබෝධ කර ගැනීමට සහය දක්වන මෙම සමරුව අතිශයින්ම වැදගත් වේ. වාර්ෂිකව සමරනු ලබන මෙම දිනයේ තේමාව “කරුණු විමර්ශනය අත්‍යවශ්‍ය […]

Continue Reading

House centipede නම් කුඩා පත්තෑ විශේෂය මිනිසුන්ට මාරාන්තිකද? අධික පිපාසය ඇතිකර, ඒ සඳහා ජලය පානය කිරීම ඔස්සේ මිනිසුන්ව මරා දැමීමට ඔවුන්ගේ විෂට හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලොව පුරා සත්ත්ව විශේෂ විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. මෙම සත්ත්ව විශේෂ අතරින් බොහෝ සත්ත්ව විශේෂ විවිධ ආරක්ෂණ උපක්‍රම දරනවා. විවිධ විෂ වර්ග දැරීමත් මෙවැනි සත්ත්ව විශේෂ දරන එක් ආරක්ෂණ යාන්ත්‍රණයක්. මෙවැනි සත්ත්ව විෂ විවිධ ආකාරයේ විෂ විය හැකියි. ඒ අනුව, මෙම දෂ්ඨනයන්වලට ලක්වෙන සතුන්ට විවිධ ආකාරයේ […]

Continue Reading

මතීෂ පන්දු යැවීමට පෙර දෝණිට වැඳ ආශිර්වාද ලබා ගත් අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණට ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරය දිනා ගැනීමට හැකි වී තිබෙනවා. එම ආදරය තව තවත් වර්ධනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ද, මතීෂ සම්බන්ධයෙන් අවධානය යොමු වූයේ, ඉන්දීය සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිට වැඳ ගෞරව කරන […]

Continue Reading

පාසල් අවට මත්ද්‍රව්‍ය ඇතුළත් ටොෆියක් ඇති බවට පළ වූ WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජය දැනුවත් කරමින් පණිවිඩයක් ලබා දෙන පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන් WhatsApp හරහා හඬ පට නිකුත් කිරීම සුලබව දක්නට ලැබෙනවා. මෙවැනි පණිවිඩ සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වන්නේ එහි නිවැරදි තොරතුරු ඇතුළත් ද යන්න පිළිබඳ සොයා බැලීමකින් තොරවයි. එලෙසින් පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා […]

Continue Reading

අනුර කුමාරගේ කැනඩා සංචාරය අතුළුව NPP ඉලක්ක කරමින් හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතකාලීනව ජාතික ජන බලවේගය නායකයින් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමඟ යවන සුළු සටහන් කිහිපයක් පිළිබඳව පරික්ෂා කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1: “දෙමළ ජනතාවගේ සාධාරණ සන්නද්ධ අරගලයට කැනඩාව බොහෝ සෙයින් උදව් කරා” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා කැනඩාවට ගොඩබැසූ අවස්ථාවේ […]

Continue Reading

පුරාවෘත ඇසුරින් නිර්මාණය වන AI ඡායරූප; සත්‍ය පුරාවිද්‍යා සොයාගැනීම් ලෙස හුවමාරු වූ අවස්ථාවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කෘතිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කරන ලද ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබන්නේ, නොමග යන සුළු අර්ථකතන සමගින්. එවැනි ඡායාරූප පිළිබඳ අප කළ සිදු කළ විමර්ශනයන් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “පුරාවිද්‍යාඥයන් විසින් කිලිනොච්චියේ වනකානම් කල්ලවඩන් ගම්මානයෙන් සොයා ගන්නා ලද රාවනාගේ දඩුමොනරයේ යැයි සැලකෙන […]

Continue Reading

වඳවී ගොස් සිටි ‘චිකිබිල්ලා’ නම් භයංකර සත්ත්වයකු, වසර 103කට පසු යාල වනෝද්‍යානයෙන් හමුවුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විව්ධ සත්ත්වයන් පිළිබඳව විවිධ කතාබහ වරින් වර සමාජ මාධ්‍ය තුළ ඇතිවනවා. මේ අතරින් ඇතැම් තොරතුරු සත්‍ය විද්‍යාත්මක කරුණු පදනම්ව සිදුකෙරෙන කතාබහ වන අතර, ඇතැම් අවස්ථාවලදී යම් පදනම් විරහිත කරුණු සහ ඡායාරූප පදනම් කරගෙන ප්‍රචාරය වන තොරතුරු වෙනවා. එලෙසින් සංසරණය වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු […]

Continue Reading

ෆේස්බුක් භාවිත කරන සෑම පරිශිලකයෙකුගෙන්ම සඳහා මුදල් අය කිරීමේ තීරණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ජාලා අතරින්, දැනටත් ලොව වැඩි දෙනෙක් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලය වන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍යයි. ෆේස්බුක් භාවිත කිරීම සඳහා එහි මව් සමාගම විසින් පනවා අ ඇති නීති රීති යනුවෙන් නොමඟ යවන සුළු සටහන් විටින් විට හුවමාරු වන අතර, ෆේස්බුක් පරිශීලකයින්ගෙන් මුදල් අය කර ගැනීමේ […]

Continue Reading