Archives

මහජන හමුවක දී බෞද්ධ සළකුණක් අතේ රඳවාගෙන සිටින ඊලෝන් මස්ක්? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් නිර්න්තරන්යෙන්ම විවිධාකාරයේ කරුණු හේතුවෙන් කතාබහට ලක්වන පුද්ගලයෙක්. ඊලෝන් මස්ක්ගේ අත රැඳි අයිතමයක් ඔස්සෙ එය බෞද්ධ සළකුණක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක නිරවද්‍යාතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “සත් සමුදුරෙන් එහා පැතිරුණු බෞද්ධ සළකුණ! බුද්ධිමත් තේරීමක්..” යනුවෙන් සඳහන් […]

Continue Reading

තිලිනි ෂැල්වින් සිදු කළ ප්‍රකාශ බවට හුවමාරු වන නොමඟ යවන සුළු හා ව්‍යාජ සටහන් පෙළක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගුරුවරියන් පහසු ඇඳුමකින් පාසල් වෙත පැමිණීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ සමාජයේ මහත් කතිකාවතක් නිර්මාණය වුණා. ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වූ ගුරුවරියක් වන තිලිනි ෂැල්වින් නමැති ගුරුවරිය ඇතුළු පිරිසක් සමාජ මාධ්‍යට එක් කළ ඡායාරූපයි. මේ සමඟ තිලිණි වෙත ප්‍රශංසා මෙන්ම ඇයව […]

Continue Reading

ආර්ජන්ටිනාව පැරදවූ සෞදි අරාබි ක්‍රීඩකයන්ට රෝල්ස් රොයිස් රථ ලබාදෙනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. FIFA ලෝක කුසලාන ඉතිහාසයේ දැවැන්තම අනපේක්ෂිත සිදුවීමක් වුයේ ප්‍රකට පාපන්දු ශුර ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම, ගෝල 2-1 ක් ලෙස පරාජයට පත් කරමින් සෞදි අරාබි පාපන්දු කණ්ඩායම විසින් පසුගියදා ලබාගත් ජයග්‍රහණයයි. මෙම අනපේක්ෂිත ජයග්‍රහණය සමරමින් පසුදා එනම් නොවැම්බර් 23 වැනිදා සෞදි අරාබියේ ජාතික නිවාඩු […]

Continue Reading

චාමික කරුණාරත්නට ඉදිරි වසරකට ක්‍රිකට් තහනම් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක අත්හිටවූ ක්‍රිකට් තරග තහනමක් පැනවීම පිළිබඳවත් එයට හේතුවූ කරුණු බවටත් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් රැගත් සටහන් සංසරණය වුණා. ඒ හා බැඳුණු සිදුවීම් මාලාව සම්බන්ධයෙන් අප කරන කරුණු පැහැදිලි කිරීමක් මේ. චාමිකට වසරක තරඟ තහනමක් ලබා දී ඇති බව […]

Continue Reading

ආර්ජන්ටිනාව සමග තරගයේදී ආබාධිත තත්ත්වයට පත් සෞදි ක්‍රීඩකයාගේ හිස් කබලේ ස්කෑන් ඡයාරූපයක්?

පසුගිය සතියේ ලෝක ක්‍රීඩා පිටියේ සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස සෞදි අරාබි පාපන්දු පිල ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරාජය කිරීම සලකන්න පුළුවන්. නමුත් සවුදි ක්‍රීඩා ලෝලීන්ගේ සතුට මැදම අවාසනාවන්ත පුවතක් අසන්නටත් ලැබුණා. Yasser Al-Shahrani නම් සවුදි ක්‍රීඩකයා, සවුදි පිලේම ගෝල් රකින්නාගේ සිරුරේ ගැටීම නිසා, ක්‍රීඩා පිටියේ ඇදවැටුණු අතර පසුව සෞඛ්‍ය කණ්ඩායම් මැදිහත්ව ඔහුව ක්‍රීඩාගාරය දක්වා රැගෙන ගියා. […]

Continue Reading

නොවැම්බර් සිව්වන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් සිව්වන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගංජා ශාකයේ ගුණ සහ විශේෂ වාසිදායක ලක්ෂණ ලෙස හුවමාරු වන සටහනේ ඇත්ත නැත්ත! Full Story here ත්‍රෛලෝක විජය පත්‍ර (ගංජා/කංසා) බෝගය අපනයන සඳහා ඇති […]

Continue Reading

නොවැම්බර් තුන්වන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් තෙවන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝකයේ අඩුම ගුරුත්ව බලයක් ලංකාවේ තිබෙන බවට එලෝන් මස්ක් පවසා නැහැ! Read in English ලංකාව ලෝකයේ අඩුම ගුරුත්ව බලපෑම සහිත රට බවට, ලොව ධනවත්ම […]

Continue Reading

දෙසැම්බර් 16 වන දා සිට 23 දක්වා මුළු ලෝකයම අඳුරේ බවට NASA ආයතනයෙන් ප්‍රකාශයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝකප්‍රකට NASA ආයනතනය සහ එහි සිටින ප්‍රධාන පුද්ගලයන්ගේ නම් භාවිත කරමින්, ජනතාව නොමග යවන සුළු සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දවස් 6 ලොකේම අඳුරේ” යන තේමාවෙන් හුවමාරු වී තිබු එම සටහනේ පහත පරිදි […]

Continue Reading

සාරි වෙනුවට පහසු ඇඳුමකින් පාසල් ගිය තිලිණි ෂැල්වින්, ටිල්වින්ගේ දියණියක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ගුරුවරියන් පාසලට පැමිණිය යුතු ඇඳුම පිලිබඳ පසුගිය දින කිහිපයේ දී විශාල කතිකාවතක් ඇතිවී තිබුණා. එම ආන්දෝලනයකට හේතු වී තිබුනේ , අවශ්‍යනම් සාරිය වෙනුවට වෙනත් පහසු ඇදුමකින් සැරසී පාසල්හි ඉගැන්වීම් කටයුතු සදහා ගුරුවරියන්ට පැමිණිය හැකි විය යුතු බවත් සහ ඒ සදහා අවශ්‍ය ඉඩකඩ බලධාරීන් විසින් ලබාදිය […]

Continue Reading

කොටුව දුම්රිය ස්ථානයේදී විදේශිකයෙකුට වැඩි මුදලකට දුම්රිය ටිකට් පතක් විකුණූ අවස්ථාවක් ද?(Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොරියානු ජාතිකයෙකු විසින් කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රි ටිකට් පතක් වැඩි මිලකට අලෙවි කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝවක් පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මේ කොරියන් ජාතිකයා වීඩියෝ කරද්දිත් රුපියල් 240 ටිකට් එක රු:500ට විකුණනකොට විදේශිකයෝ ඒවිද රටට” […]

Continue Reading

ලිබර්ටි වටරවුමේ විරෝධතාවයක යෙදෙන පොලිස් නිලධාරීන් පිරිසක් ? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. පොලිස් නිලධාරින් හා සම්බන්ධ විවිධ පුවත් සමාජ ජාලා හරහා පසුගිය කාලය පුරාවටම පැතිරුණා. එම සමහර සටහන් පොලිසිය හා සම්බන්ධව ධනාත්මක ඒවා වූ අතර සමහරක් සමාජ ජාලා සටහන් දැඩිලෙස විවේචනාත්මක ඒවායි. මේ අතර විරෝධතා පුවරු සහිතව ලිබර්ටි වටරවුමේ උද්ඝෝෂණයක යෙදෙන පොලිස් නිලධාරින් පිරිසකගේ ඡායාරූප සටහනක් ද […]

Continue Reading

නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ ලංකාවේ හුවමාරු වන භික්ෂුන් දෙදෙනෙකුගේ ආරවුලක් දැක්වෙන ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විදෙස් ඡායාරූප හේතුවෙන් බොහෝ අවස්ථාවලදී ෆේස්බුක් පරිශීලකයින් නොමග යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එවැනි සටහනක් පිළිබඳ Fact Crescendo අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දෙදෙනෙකු එක මඟ නොයන්න” යනුවෙන් බුදු රජාණන් වහන්සේ […]

Continue Reading

ගංජා ශාකයේ ගුණ සහ විශේෂ වාසිදායක ලක්ෂණ ලෙස හුවමාරු වන සටහන් පිලිබදව කරුණු විමසීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ත්‍රෛලෝක විජය පත්‍ර (ගංජා/කංසා) බෝගය අපනයන සඳහා ඇති හැකියාව සොයා බැලීම සඳහා තමන් යෝජනා කරන බවත් ඒ සඳහා වි‍ශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය අයවැය කතාවේ දී  නොවැම්බර් 14 දින පවසා සිටියා. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට පෙර සිටම පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා […]

Continue Reading

පාපන්දු පිටියක දී ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත් වූ අවස්ථාවක් ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඇරඹීමත් සමග ඒ වෙත මුළු මහත් ලෝකයක ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු වී තිබනෙවා. එවන් සමයක, පාපන්දු තරඟයක දී ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත් වූ අයුරු බවට හැඟවෙන පරිදි  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FIFA 2022 ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන් මත්පැන් ගෙන ආ අයුරු? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැද පෙරදිග කලාපය සත්කාරකත්වය දරන පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඇති උත්කර්ෂවත් අන්දමින් ඊයේ(20) කටාර්හී දි ආරම්භ වුණා. ක්‍රීඩාංගණයට මත්පැන් රැගෙන ඒමට ඇති තහනම නොතකමින්, ප්‍රේක්ෂකයන් මත් පැන් ගෙන ආ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වූ අතර මෙහි නිරවද්‍යතාවය සොයා FactCrescendo අප කළ විමර්ශනයක් […]

Continue Reading

මෑතක දී රොබින් ප්‍රනාන්දු මහතා මියගිය බව හඟවමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රවීණ සිනමා රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා ඊයේ(20) දිනයේදී අභාවප්‍රාප්ත වූ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : මෑතකදී ප්‍රවීණ සිනමා රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. […]

Continue Reading

බිළිඳෙකුගේ ජාන විකෘතිතාමය තත්ත්වයක් බව හඟවමින් හුවමාරු වූ ඡායාරුපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දකින සියල්ලම සත්‍ය නොවන බවට ප්‍රත්‍යක්ෂ වන ආකාරයේ ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට සංසරණය වන අතර ඒ ඔස්සේ බොහෝ දෙනා නොමඟ යන අවස්ථා ද දැකගන්නට ලැබෙනවා. දරුවෙකුගේ ජානමය විකෘතිතාවක් බවට හඟවමින් පළ වූ එවැනි ඡායාරූපයක් පිළිබඳ සත්‍ය සොයා කරුණු පරීක්ෂාවක් අප සිදු කළේ මෙලෙසින්. සමාජ […]

Continue Reading

නොවැම්බර් දෙවන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් දෙවන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. අලුත් ආණ්ඩුවක් පත්වන තුරු ලංකාවට ණය හෝ ආධාර ලබානොදීමට G7 කණ්ඩායමෙන් තීන්දුවක් ගෙන නැහැ! ලංකාවේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ විදෙස් රටවලින් ලබාගත […]

Continue Reading

ඔබගේ ස්මාට් ජංගම දුරකථනය ඔරිජිනල් ද යන්න Facebook ඔස්සේ පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ෆේස්බුක් හි සටහනක් හෝ කමෙන්ටුවක් ආකාරයෙන් GG යනුවෙන් සඳහන් කරමින් ප්‍රතිචාර දැක්වීමට භාවිත කරනු ලැබූ ස්මාට් ජංගම දුරකතනය, අනුකරණයක් ද (Duplicate) නැතහොත් මුල් නිෂ්පාදනයක්ද (Original) යන්න පරීක්ෂා කිරීමේදී ක්‍රමවේදයක් පවතින බවට පළවූ ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් අප Factcrescendo කණ්ඩායම විමර්ෂණයක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් : “මාක් අයියා හඳුන්වාදීපු […]

Continue Reading

නිර්මාණි ලියනගේ මරණයට හේතු පිළිබඳව නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සභිකයෙක් වන නලින්ද ජයතිස්ස මහතා විසින් අරගල භූමියේ කැපී පෙනුන චරිතයක් වන නිර්මානී ලියනගේ මෙනවියගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් පිළිබඳ එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “නිර්මාණි […]

Continue Reading