Archives

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් රචිත බව සඳහන් කරමින් සමාජ ජාලා වල හුවමාරුවන නොමගයවන සුලු ලිපියක්!

ශ්‍රී ලංකාව මුහුනදෙන ආර්ථික අර්බුදය හා සමගම රටවැසියන් දැඩි පීඩනයකින් යුක්තවයි සිය ජීවිත ඉදිරියට ගෙනයන්නේ. පසුගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ උත්සන්නවූ මෙම ආර්ථික අර්බුදය නිසා , ඒ සදහා පිළියමක් කල හැකි ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් ලෙස, ඒ වන විට ඕස්ට්‍රේලියාවේ වාසය කල, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති වූ ආචාර්ය නන්දලාල් වීරසිංහට , ශ්‍රී ලංකාවට පැමිණ මහා […]

Continue Reading

ශ්‍රී ලංකාවෙන් අභ්‍යවකාශයට යන පළමු මුස්ලිම් කාන්තාව, ෆාතිමා ශහ්දා  ?

අභ්‍යවකාශය හා ඒ හා සම්බන්ධ සිදුවීම්, අජටාකාශගාමීන් පිළිබඳව විස්තර දැනගන්නට ලාංකිකයන් ඇතුළු ලෝ වටා ජනතාව දක්වන්නේ ඉමහත් උනන්දුවක්. සමාජය තුළ සහ ප්‍රවෘත්ති නාලිකාවල නිරන්තරයෙන්ම ඒ පිළිබඳව කතාබහට ලක්වෙනවා. සමාජ මාධ්‍ය තුළ ද මේ හා සම්බන්ධව නිරන්තරව පෝස්ටු පළවන ආකාරය අපට නිරීක්ෂණය කිරීමට පුළුවන්. එම තේමාවෙන් ලංකාවෙන් පළමු වරට අභ්‍යවකාශයට යාමට සැරසෙන මුස්ලිම් කාන්තාව යන තේමාවෙන් […]

Continue Reading

රාජාලියෙක් වසර 20 ක සිය ජීවිත කාලය පුරාම ගමන්ගත් මාර්ගය දැක්වෙන සිතියමක් ? (Photos)

තාක්ෂණයේ දියුණුවත් සමග ඒවා උපයෝගි කර ගනිමින් නොයෙකුත් පරීක්ෂණයන් සිදු කරනු ලබනවා.  එවැනි පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනු ලබනවා. එමෙන්ම එම තොරතුරු වටහා ගැනීමේ දී සිදුවන අනවබෝධය හේතුවෙන් බොහෝ පුද්ගලයන් නොමග යෑමට ලක් වනවා. එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : වසර 20කට පෙර රාජාලියෙකුට සවි […]

Continue Reading

වැලිමඩ, ඩයරබා වත්තේ ඡායාරූපයක් ද ?

ස්වභාව සෞන්දර්ය විදහා දැක්වෙන ඡායාරූප පිළිබඳ බොහෝ දෙනා දැඩි උනන්දුවකින් පසු වනවා. ඒ හේතුවෙන් එවන් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයින් බහුලව සංසරණය කර ගැනීම තුළින් එවැනි ඡායාරූප අයත් රට, ප්‍රදේශ කුමක්ද යන්න පිළිබඳව සත්‍ය මෙන්ම නොමග යවන සුළු තොරතුරු ද සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා.  එලෙස මෙරට ඡායාරූපයක් බවට සඳහන් කළ ඡායාරූපයක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

“ගෝඨාභයත් එක්කම එයාගේ සිංහල බලවේග අපි ළඟ දණ ගස්සනවා” – මුජිබර් රහුමාන් ?

ජාතිවාදය අවුස්සමින් දේශපාලන වාසි ලබා ගැනීමට සුළු ජාතීන් නියෝජනය කරන නායකයින් විසින් සිදු කළ ප්‍රකාශ යනුවෙන් අසත්‍ය පැතිරවීම සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව දැක ගන්නට ලැබෙනවා.  එලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් හිටපු ජනාධිපති හා සිංහල බලවේග සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

අම්පාරේ දුම්රිය ස්ථානයක් ? (PHOTOS)

දුම්රිය ගමනාගමනය සම්බන්ධයෙන් බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වනවා. ඒ, එය බස් වලින් ගමන් බිමන් යාමට හෝ පුද්ගලික වාහන වලින් ගමන් බිමන් යාමට වඩා ආර්ථික වශයෙන් ලාභදායි වීම මෙන්ම වෙනස් ආකාරයේ අත්දැකීමක් ද ලබාදීම හේතුවෙන්. නමුත් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මේ වන තෙක් දුම්රිය මාර්ග ඉදිවී නැහැ. එවන් දුම්රිය මාර්ග ඉදිව නොමැති , දුම්රිය ගමනාගමනයක් සිදු නොවන […]

Continue Reading

කතරගම පාද යාත්‍රාවේ ගිය පුද්ගලයෙකු මුහුණ දුන් වලස් ප්‍රහාරයක් ද ? (Video)

කතරගම ඇසළ මහා පෙරහැර සඳහා උතුරු නැගෙනහිර සිට වාර්ෂිකව ඇසළ උත්සවය නිමිත්තෙන් බැතිමතුන් තිස්දාහකට අධික පිරිසක් ඔකඳ සිට පා ගමනින් කිලෝමීටර් 90කට වැඩි දුරක් ගෙවා කතරගම පූජා භූමිය වෙත පැමිණීම අතීතයේ සිට පැවත එම සම්ප්‍රදායකි. මෙම පාද යාත්‍රාව අතරතුර ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතර ඇතැම්විට වන සතුන්ගේ ආපදාවලට ද මුහුණ පෑ අවස්තාවන් පිළිබඳව ඇතැම් […]

Continue Reading

අන්නාසි කැබලි උණුවතුරට දමා බීමෙන් පිළිකාව සුව වෙන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පිළිකා වැනි දරුණු රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර ක්‍රමයන් ලෙස පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ සටහන් බහුලව සංසරණය වනවා. ඇතැම් අවස්ථාවලදී එම රෝගයන්හි බරපතල කම හේතුවෙන්ම මෙවැනි සටහන් තුළ දැක්වෙන කරුණු විමසා බැලීමකින් තොරව අදාළ ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීම පවා අද සමාජයේ සුලබව දක්නට ලැබෙන […]

Continue Reading

මාතර වෙහෙරහේන පාරේ සේයාරුවක්  ද ?(PHOTO)

නිතර සංචාරයේ යෙදීමට ප්‍රියකරන පිරිස් මෙන්ම පරිසරයට ප්‍රිය කරන බොහෝ දෙනා අතර රමණීය තුරුලතා ආදියෙන් පිරි මාර්ග පිලිබඳ තොරතුරු දැන ගැනීමට දක්වන්නේ මහත් කුතුහලයක්. මේ නිසාම පාඨකයින් ආකර්ෂණය කරගැනීමට අලංකාර දර්ශන සහිත මාර්ග පිලිබඳ තොරතුරු දැක්වෙන ව්‍යාජ සටහන් සමාජ ජාලා ඔස්සේ පළවෙන අතර වැඩි සොයා බැලීමකින් තොරව බොහෝ දෙනා මෙම සටහන් හුවමාරු කර ගැනීමටත් පෙළඹෙනවා. […]

Continue Reading

Born Again අනුගාමිකයින් පිරිසක් නිරුපණය වන සේයාරුවක් ද?

විවිධ ආගමික කණ්ඩායම්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආදිය පිළිබඳව ලංකාවේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන අතර බෝන් අගේන් (Born Again) නම් විශ්වාස ක්‍රමයකට බොහෝ ප්‍රසිද්ධ චරිත ඈඳා සටහන් රැසක් විටින් විට දැක ගන්නට ලැබෙනවා. මේ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් පිරිසක් දැක්වෙන ඡයාරූපයක් පසුගිය දා හුවමාරු වී තිබුනේ බෝන් අගේන් (Born Again) නම් අනුගාමිකයින් කොට්ඨාශයකට ඈදා ගනිමින් සැකසුනු එවන් […]

Continue Reading

‘මන්චී සුපර් ක්‍රීම් ක්‍රැකර්’ මිල අඩු වූවාද?

ලංකාවේ බලපැවැත්වෙන දැඩි උද්ධමනකාරී තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල මෙන්ම, අනෙකුත් නිෂ්පාදන රැසක ද මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස මිල වැඩිවීම් සම්බන්ධයෙන් එකී නිෂ්පාදන ආයතන වෙත ද බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහා දෝෂාරෝපණ එල්ල කර තිබුණා. මේ අතර විශේෂයෙන්ම, බිස්කට් වර්ග වල මිල ඉහළ යෑම පිළිබඳව ද, සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස […]

Continue Reading

තරුණ ස්වාමීන් වහන්සේගේ සහ තරුණියගේ ඥාතීත්වය පොලීසිය තහවුරු කරාද ?

සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වන සංසිද්ධි යොදාගනිමින් ඒ සඳහා නව අර්ථකතන ලබාදෙමින් සංසරණය වන සටහන්, ඡායාරූප මෙන්ම වීඩියෝවල දැක්වෙන අන්තර්ගතය පිළිබඳ කරුණු තහවුරු කිරීමකින් තොරව බොහෝ දෙනා හුවමාරු කරගන්නා අවස්ථා අපට නොයෙකුත් හමුවෙනවා. මේ අතර නොමඟ යවන සුළු සටහන් ද දැක ගන්නට පුළුවන්. පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ උණුසුම් මාතෘකාවක් වූ තරුණ […]

Continue Reading

ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් ද? (Video) 

සුර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ ආදී තාරකා විද්‍යාත්මක සිදුවීම් පිලිබදව ලෝකවාසීන් දක්වන්නේ ඉහල උනන්දුවක්. සමාජ ජාලා හරහාද මේ සම්න්බන්ධ සටහන් නිතර හුවමාරුවෙනවා.  අප මේ අවධානය යොමුකරන්නේ ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් යයි පවසමින් හුවමාරුවන නොමගයවන සුලු වීඩියෝවක් පිලිබදවයි. සමාජ ජාලා සටහන්  ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් ලෙස වීඩියෝවක් හුවමාරුවී තිබුණේ පහත සටහනද සමගින්. “වීඩියෝව රූගත කර ඇත්තේ කැනඩාව, ඇලස්කාව සහ […]

Continue Reading

ඉන්ධන සඳහා වන QR කේත ක්‍රමය පොහොට්ටු IT කණ්ඩායමක සංකල්පයක් – ඇමති කාංචන?

QR කේතයක් ඔස්සේ සතියකට සීමිත ඉන්ධන ප්‍රමාණයක් ලබාගැනීමේ ක්‍රමවේදයක් හදුන්වාදීම මඟින්, මේ වන විට ඉන්ධන හල් ආශ්‍රිතව පැවති දිගු පෝලිම් බොහෝදුරට අවම කර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ හේතුව නිසාම මෙම QR කේත ක්‍රමය පිලිබදව බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. සමාජ ජාලාවලද මේ සම්බන්ධයෙන් වන සටහන් බොහෝ සෙයින් දක්නට ලැබෙනවා. මෙම ක්‍රමය යෝජනා කරන ලද්දේ […]

Continue Reading

ගෝල්ෆේස් එකට ගොඩ ගහන්නෙ රනිල් පැහැරගෙන ගිහින් මරපු අරගලකරුවන්ගේ සිරුරු බව පුබුදු ජයගොඩ ප්‍රකාශ කළාද?

ගාලුමුවදොර පිටිය වෙරළට ගොඩ ආ මළ සිරුරු සම්බන්ධයෙන් හා වරින් වර දිවයින පුරා සිදුවන ඝාතන හේතුවෙන් සමාජයේ අවධානය එම පුවත් වෙත දැඩි වශයෙන් යොමු වී තිබුණා. ඒ අතර ගාලුමුවදොර වෙරළට ගසා ආ මළ සිරුරු, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විධිවිධානයට අනුව පැහැරගෙන ගොස් ඝාතනය කළ අරගල කරුවන්ගේ බවට පුබුදු ජයගොඩ විසින් පැවසූ බවට පළ වන සටහන් […]

Continue Reading

“ජනාධිපතිතුමා රන්ජන්ට සමාව නොදෙන එක සාධාරණයි” හරීන් පැවසුවා ද?

සිරගත වී සිටින ප්‍රවීන රංගන ශිල්පී මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා කාලයක් තිස්සේ සමාජයේ මහත් හඬක් නැගුණු අතර නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීමත් සමඟම මේ පිලිබඳ අවශ්‍ය ලිපි ලේඛන සැකසෙමින් පවතින බවත් ඇතුළු විශාල කතාබහක් ඇතිවුණා. මේ අතර රන්ජන් රාමනායක මහතා බේරා ගැනීම සඳහා මූලිකත්වය ගත් දේශපාලනඥයකු වූ වත්මන් […]

Continue Reading

අසේකා – ජනික් විවාහ උත්සවයට පැමිණි රෝහිත රාජපක්ෂ(චිචී ) ව “හු” කියා එළවා දැමුවාද ?

රාජපක්ෂවරුන් ජනාධිපතිධුර ,අග්‍රාමාත්‍ය ධුර හෙබවූ පසුගිය පාලන කාලය තුළ රටේ ඇතිවූ උග්‍ර ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ විශාල ජනතා විරෝධයක් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඇතිවුණා. එම හේතුව නිසාම ඔවුන්ට එම ධුරවලින්ද ඉවත් වීමට ද සිදුවුණා. මෙම පසුබිම තුළ රාජපක්ෂවරු සම්බන්ධ විවිධ සටහන් සමාජ ජාල තුළ ව්‍යාප්ත වනවා. ඉන් සමහර සටහන් නොමගයවන සුළුයි. මේ, මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ(චිචී) […]

Continue Reading

නුවර නගරයේ දී ජනාධිපති රනිල්ට මෑතකදී “හු” තැබූ ආකාරය? (VIDEO)

ලංකාවේ මුහුණපාමින් සිටින දැවැන්ත  ආර්ථික පීඩනය නිසා පොදු ජනතාවට දේශපාලන නායකයන් කෙරෙහි පැවති විශ්වාසය සහ ගෞරවය බිඳ වැටීමත් සමඟම, මැති ඇමතිවරුන් සහභාගිවූ ඇතැම් උත්සව අවස්ථාවලදී ඔවුන්ව “හු” තැබූ අයුරු පසුගිය කාලය පුරාම වාර්තා වුණා. අර්බුදකාරී දේශපාලන තත්ත්වයක් තුළ සිදුවූ දේශපාලන පෙරලි ගණනාවක ප්‍රතිපලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා, නව ජනාධිපති බවට පත්වුණා ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහු […]

Continue Reading

ත්‍රිරෝද රථ හිමියන්ට ඉන්ධන මදි නම්, වෙන රැකියාවක් කරන්න – ඇමති කාංචන ?

Update 13/08/2022එසේම ත්‍රී රෝද රථ සඳහා සැප්තැම්බර් 01 වනදා සිට දිනකට පෙට්‍රල් ලීටර් 5ක් ලබා දෙන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. Facebook | Archived Link එවැනි සටහන් පළ වූ තවත් අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.  Archived Link | Archived Link | Archived Link විශේෂයෙන්ම පුර්ණ කාලීන ලෙස ක්‍රියාකරන කුලී තිරෝද රථ රියදුරන්ගේ කෝටාව […]

Continue Reading

Aphelion බලපෑම නිසා අගෝස්තු දක්වා කාලගුණයේ විපරිත තත්ත්වයක්?

කාලගුණික විපර්යාස හේතුවෙන් සිදුවන වෙනස්කම් ජන ජිවිතයටද බොහෝ සෙයින් බලපානවා. එම හේතුව නිසාම සමාජ ජාලා තුලද කාලගුණික විපර්යාස පිලිබදව නිතර කතාබහට ලක්වෙනවා.  Aphelion ලෙස හැදින්වෙන ස්වාභාවික සංසිද්ධිය හේතුවෙන්, විශාල කාලගුණික විපර්යාසයක් ඇතිවන බවට පැතිරෙන නොමගයවන සුලු සමාජ ජාලා සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමකි මේ. සමාජ ජාලා සටහන්  “Aphelion” සිදුවීම සම්බන්ධයෙන් […]

Continue Reading