අධි අවදානම් covid-19 තත්වයක්, මේ දිනවල ලංකාවේ පැතිරෙනවා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. COVID-19 mRNA එන්නත් පිළිකා ඇති කරන බව එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) පිළිගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූ අතර මෙම ප්‍රකාශය පදනම් වී ඇත්තේ එන්නත්වල ඇති DNA දූෂක යැයි කියනු ලබන සංඝටක හේතුවෙන් වන අතර එය පිළිකා අවදානම වැඩි කරන බව […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයෙකු වන Astra Zeneca ඔවුන්ගේ Covid එන්නත රුධිර කැටි ගැසීම් සහ පට්ටිකා ප්‍රමාණය අඩුවීමට හේතු විය හැකි තත්වයක් ඇති කළ හැකි බවට නීතිමය ඉදිරිපත් කිරීමකින් පිළිගෙන තිබේ. මෙම පුවතත් සමඟ බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඉන්දීය රජයට, මෙරටට ගෙන්වූ රජයට දොස් පවරමින් සඳහන් කර […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2020 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාව තුළ පළමු වරට වාර්තා වූ කොවිඩ්-19 රෝගියාගෙන් අනතුරුව දිගින් දිගටම අඛන්ඩව රට පුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතය මේ වසර ගණනාව පුරා රට තුළ පවතිනවා. අදාල එන්නත්කරණය ඔස්සේ ගොඩනැගුණු ප්‍රතිශක්තිය සහ වෙනත් සාධක නිසා කොවිඩ් ආශ්‍රිත මරණ සිදුවීමේ අවමභාවය මුල් කරගෙන […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2019 වසරේ අග භාගයේදී සැළකිය යුතු ප්‍රමාණයක මිනිස් ජීවිතය අහිමි කරමින්, ලොව පුරා හදිසි තත්ත්වයක් ද ඇති කරමින් කොවිඩ් වසංගතය පැතිරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් ව කොවිඩ් වෛරසය ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා කඩිනමින් එන්නත් කරණය වැඩපිළිවෙළ ලොව පුරා දියත් කෙරුණේ, කොවිඩ් වසංගතය පාලනය කරමින්. මේ අතර මෙම එන්නත් […]
Continue Reading