ආචාර්‍ය රොහාන් පෙතියාගොඩ මෙවර පරිසරවේදීන්ට ලැබෙන නොබෙල් ත්‍යාගය වන ලිනේයන් පදක්කම හිමි කරගත්තාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලාංකිකයන් ලබා ගත් ජයග්‍රහණයන් පිළිබඳව පුවත් වරින් වර අපට ඇසීමට ලැබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි තොරතුරු හුවමාරු වීම බහුලව සිදුවෙනවා. මේ අතරින් ඇතැම් තොරතුරු නොමඟ යවන සුළු ඒවා විය හැකියි. එනිසා මෙවන් තොරතුරු තවදුරටත් හුවමාරු කිරීමට පෙර, එම තොරතුරු සත්‍ය බවට තහවුරු […]

Continue Reading

සත්ත්වයින් අතර සහජීවනය යන තේමාවෙන් හුවමාරු වූ ඡායාරූපයේ පසුබිම් කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් වනජීවි ඡායාරූප වල තිබෙන තාත්වික බව නිරූපනය වීම සහ නිර්මාණශීලිත්වය හේතුවෙන් විවිධ අවස්ථාවලදී සමාජය නොමග යෑමට ලක් වන්නේ, ඒවා සත්‍ය බවට උපකල්පනය කිරීම හේතුවෙන්. එලෙසින් නොමග යවන සුළු අර්ථකතනයන් ඔස්සේ හුවමාරු වූ අපුර්ව ඡායාරුප නිර්මානයක ඇත්ත තතු සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. […]

Continue Reading

Rip Currents දිය වැල් පිළිබඳව ඔබ දැන සිටියා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වසර අවසාන දෙසැම්බර් නිවාඩුව ගතකරන බොහෝ දෙනෙක්, මුහුදු වෙරළ ආශ්‍රිතව පිහිනීම ආදී ආදී කටයුතුවල යෙදෙමින් කාලය ගතකරනවා. සාගර දියවැල් වලින් ආරක්ෂා වෙමින් පිහිනීම් කටයුතු සිදුකරන්නේ කෙලෙසද ආදී වශයෙන් විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන්ද පැතිරෙනවා. ඒ සම්බන්ධව අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

‘කලිසම් කට්ටා’ මිනිසුන්ට සෞඛ්‍ය හානි ඇති කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දූවිලි කොටසක් වැනි ඉහත ඡායාරූපයට සමාන දසුනක් ලංකාවේ වෙසෙන බොහෝ දෙනෙක් මීට පෙර පියවි ඇසින් දැක ඇති බවට සැකයක් නැහැ. සාමාන්‍යයෙන් දූවිලි සහිත වටපිටාවන් ආශ්‍රිතව මෙය සුලබ දසුනක්. නමුත් මෙහි දක්නට ලැබෙන්නේ සලබ විශේෂයක් බව බොහෝ දෙනා තවමත් දන්නේ නැහැ.  මොවුන් සම්බන්ධ සමාජ මාධ්‍ය පලකිරීමක් පසුගිය […]

Continue Reading

ලංකාවේ වැව් ඉවුරේ දක්නට ලැබුණු භයංකර සත්ත්වයෙක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිතර ඇස නොගැටෙන සත්ත්වයින්, ස්වභාවික පරිසරයේ දී මෙන්ම මිනිස් වාසස්ථාන ආසන්නයේ ද දැක ගැනීමට මිනිසුන් තුළ තිබෙන්නේ මහත් කුහුහලයක්. එලෙසින් මෙරට දැකගැනීමට ලැබුණු අමුතු ජීවියෙක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “මේ සතාගේ […]

Continue Reading

ශ්‍රී ලංකාවේ භූගත ජලයේ ලවණතාවය වෙනස් වීමට දේශගුණික විපර්‍යාසවල බලපෑමක් තිබෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පවතින වියළි කාළගුණික තත්ත්වය හමුවේ භූගත ජලය භාවිතයේදී ජලයේ රසය, ගන්ධය හෝ වර්ණයේ වෙනසක් පවතී නම්, ඒ පිළිබඳව වහාම ජල සම්පත් මණ්ඩලයට දැනුම් දී එම කාර්‍යාලයකින් අදාල ජල සාම්පල පරික්ෂාවට ලක් කර භාවිතයට ගන්නා ලෙස එම මණ්ඩලය මේ වන විට මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ […]

Continue Reading

නවගත්තේගම අලි පැටවාගේ මරණය මෑත කාලීනව වූ සිදුවීමක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අලි මිනිස් ගැටුම් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. එය දශක ගණනාවක සිට පවතින ගැටලුවක්. මේ සම්බන්ධව බොහෝ විට අසන්නට ලැබෙන්නේ අනුවේදනීය කතායි. අලි ඇතුන්ගේ මෙන්ම මිනිස්සුන්ගේ මරණද නෙතට කදුලක් එක්කරනවා. කෙසේ නමුත් ඇතැම් අවස්ථාවල අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් වූ සත්‍ය සිදුවීම් ද, නොමගයවන සුලු අන්දමින් සමාජ ජාලා […]

Continue Reading

කාන්තාරයක තිබූ එක් ගසක් කපා දැමීම වළකාලමින් ඉදි කළ මාර්ගයක ඡායාරූපයක් ද?

ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රටපුරා ආන්දෝලනයක් ඇති කළ ගම්පහ ප්‍රදේශයේ පඬු කරඳ ගස පිළිබඳව සිදුවීමට පසු, රටේ මහාමාර්ග පද්ධතියේ දියුණුවත් සමඟ, ගස්වලට සිදුවන හානිය පිළිබඳ විශාල කතා බහක් ඇති වුණා. ඊට සමගාමීව, ලෝකයේ වෙනත් රටවල්වල, මෙවැනි තත්ත්වයන් සඳහා යොදාගන්නා වඩාත්ම සුදුසු විකල්ප පිළිබඳවත් විමසා බැලුණා. රටේ මහා මාර්ග පද්ධතියේ මෙන්ම, වෙනත් අංශවල දියුණුවේදී […]

Continue Reading

හපුතලේ සිදු වූ ගංවතුර අවස්ථාවක මෝටර් රථයක් ගසාගෙන යන දර්ශනයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාර්ගය හරහා වූ ගංවතුර තත්ත්වය නොසළකා හරිමින් ධාවනය කිරීමට ගිය රියදුරෙකු සැඩ දිය පහරට හසුවී සිය මෝටර් රථය සමගින් ගසා ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහොමයක් අතර හුවමාරු වුයේ හපුතලේ ප්‍රදේශයේ වූ සිදුවීමක් බව හඟවමින්. එම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු […]

Continue Reading

ජංගම දුරකතන වල විකිරණ හේතුවෙන් පක්ෂීන්ට ඇතිවන බලපෑම් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජංගම දුරකතන වල ක්‍රියාකාරිත්වය සඳහා භාවිතා වෙන විකිරණ වල ප්‍රබලතාවය, කාලයත් සමග වැඩිව තිබෙනවා. මුලින් 2G ජංගම දුරකතන තිබූ අවදියේ භාවිතාවූ විකිරණවලට වඩා වර්තමානය වන විට 4G ,5G තාක්ෂණය යටතේ භාවිතාවන කිරණවල ශක්තිය ,පරාසය මෙන්ම වේගයද වැඩියි. වැඩි ආවරණ ප්‍රමාණයක් ලබාදීම සදහා අතීතයට වඩා මේ වන […]

Continue Reading

යාල වනෝද්‍යානයේ සිටි දිවියන් ලෙස සමාජ ජාලාවල හුවමාරුවන විදෙස් සේයාරූ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. යාල වනෝද්‍යානය තුළ දිවියන් ලෙස හදුන්වන ජීවීන් (Panthera pardus kotiya) දක්නට ලැබෙන බව බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. නමුත් පසුගිය දිනවල යාල වනෝද්‍යානයේ දක්නට ලැබුණු දිවියන්/ කොටීන් ලෙස හදුන්වමින් ඉන්දීය වනෝද්‍යානවල සතුන්ගේ සේයාරූ සමාජ ජාලාවල පැතිර ගිය ආකාරය දක්නට ලැබුණා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද […]

Continue Reading