දොළවත්ත සහ විදුර වික්‍රමනායක ගැන තීරණයක් ගත යුතු බවට ඇමති කංචන පැවසුවාද?

දේශපානඥයින් විසින් සිදු කරන ප්‍රකාශයන් බොහෝ විට විකෘති කරමින්, ඇතැම් අවස්ථාවලදී නොකියූ ප්‍රකාශයන් පිළිබඳව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සටහන් සංසරණය වනවා මෙන්ම ඇතැම් විට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පත් වලද එවැනි ප්‍රකාශයන් නිසියාකාරව සොයා නොබලා පළ කරන අවස්ථාවන්ද අපට දැක ගන්නට ලැබෙනවා. එලෙස පළ කළ නොමග යවන සුළු පුවතක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසා බැලීමක් පහතින්. […]

Continue Reading

යුක්‍රේනයේ කාර්කිව් දුම්රිය ස්ථානයේ ඡායාරූපයක් මරදාන දුම්රිය ස්ථානය ලෙස සමාජ ජාල තුළ හුවමාරුවේ. 

ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානවල මෙන්ම දුම්රිය ධාවනයේද බොහෝ ගැටලු පවතින බව මෙන්ම දුම්රිය මැදිරි තුළ සුවපහසුව සිටිය හැකි මගීන් ප්‍රමාණයට වඩා විශාල මගීන් ප්‍රමාණයක් දුම්රිය තුළ ගමන් ගන්නා බව බොහෝ දෙනා දන්නා කරුණක් .මෙවන් වටපිටාවක් තුළ සිය නගරවල පවතින යුධමය තත්ත්වය නිසා නගර හැර දමා ආරක්ෂිත ස්ථාන/වෙනත් රටවල් බලා ගමන් ගන්නා යුක්‍රේන ජනතාවගෙන් පිරි දුම්රිය […]

Continue Reading

FACT CHECK:යුධ පිටියේදී මියගිය යුක්‍රේන රූපයෙන් රාජිනියක්ද ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . හමුදා ඇදුම් ඇද සිටින යුක්‍රේන ජාතික තරුණියක යුද්ධයේදී මියගිය බවට ඡායාරූපද සහිතව  එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් හමුදා ඇදුම ඇද […]

Continue Reading

කැනේඩියානු දුම්රියක් වසර 10කට පෙර යුධ උපකරණ ප්‍රවාහනය කල දර්ශන පෙළක් රුසියානු-යුක්‍රේන ගැටුමට සම්බන්ධ කල අවස්ථාවක්!

යුක්‍රේනය වෙත රුසියානු පහරදීම දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, විශේෂයෙන්ම යුරෝපීය ඇතුළු බටහිර  රටවලින් යුක්‍රේනය වෙත යුධ උපකරණ ලබාදීම පිලිබඳ පසුගිය දින කිහිපයේම වාර්තා වුණා. එවැනි පසුබිමක කැනඩාව විසින් යුක්‍රේනය වෙත ලබා දුන් යුධ උපකරණ තොගයක් ලෙසින් ද රැසියන් යුධ ටැංකි ඇතුළු බරවාහන ලෙසින් ද වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. නමුත් මෙය වසර […]

Continue Reading

යුද්ධයට යාමට පෙර සිය ආදරණීයන්ගෙන් සමුගන්නා යුක්‍රේන හමුදා සොල්දාදුවන්ගේ ඡායාරූපද ??

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්රේන හමුදා සෙබලුන් රුසියන් හමුදාව සමග සටනට පිටත්වීමට පෙර සිය ආදරණීයන්ගෙන් සමුගන්නා ආකාරය දැක්වෙන බව හඟවමින් එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් සහ ඡායාරූප එකතුවක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ . සමාජ […]

Continue Reading

යුක්‍රේන උප ජනාධිපතිවරයාගේ බිරිදත් රුසියාවට එරෙහිව සටන් බිමට ??

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . ඒ අතර වැරදි තොරතුරුද බහුලයි. යුක්‍රේනයට උප ජනාධිපතිවරයෙකුද සිටින බව සහ ඔහුගේ බිරිදද රුසියාවට එරෙහි සටනේදී සෙබලියක් ලෙස යුධ බිමට පැමිණ ඇති බව පෙන්වීමට එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු […]

Continue Reading

යුක්‍රේන ජාතික දැරියක් රුසියානු සොල්දාදුවකුට බැණ වදින අවස්ථාවක්ද ??

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්රේනයට ඇතුල්වූ රුසියානු හමුදා සෙබලෙකුට යුක්‍රේන දැරියක් බැණ වදින ආකාරය දැක්වෙන බව කියමින්  එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ  . සමාජ ජාලා සටහන්  “8 හැවැරිදි යුක්‍රේන දැරියක් […]

Continue Reading

FACT CHECK: රුසියාව බර අවි යොදා ගනිමින් යුක්‍රේනයට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක්ද ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . රුසියාව විසින් යුක්රේනයට පහර දෙන අයුරු බව හැඟවීමට එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් හමුදා සෙබලු පිරිසක් සිටින වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර […]

Continue Reading

FACT CHECK: යුක්‍රේන යුද්ධයට පෙර පූටින් පිරිත් පැනින් දිය නාන අවස්ථාවක්ද ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . එම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවැනි නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන් කිසියම් තටාකයකට බැස සිටින අවස්ථාවක් […]

Continue Reading

FACT CHECK: යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට රුසියන් හමුදාව පැරෂුට් මගින් ගොඩබසින වීඩියෝ දර්ශන පෙළක්?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුකේන යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . එම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවැනි නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  : ෆේස්බුක් පරිශීලකයෙක් විසින් සෙබලුන් පිරිසක් පැරිෂුට් ආධාරයෙන් ගොඩබිමට […]

Continue Reading

FACT CHECK: NATO සංවිධානය සහ රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවිය හැකි බවට BBC අනතුරු හැඟවීමක් ???

පවතින ගෝලීය අර්බුදකාරී තත්ත්වය තුළ රුසියාව සහ NATO සංවිධානය අතර මතුව ඇත්තේ උණුසුම් වාතාවරණයක්. රුසියාවේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව NATO සංවිධානයේ සාමාජික රටවල් සිය විරෝධය පළකර තිබෙනවා. එවන් වටපිටාවක් තුළ සමාජ ජාලා වලද මේ සම්බන්ධයෙන් විවිධ නොමගයවන සුලු ප්‍රචාර පැතිර යනවා. මේ සමාජ ජාලා තුළ පැතිර යන එවැනි නොමගයවන සුලු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල […]

Continue Reading

එරන්ද ගිනිගේ විසින් සිදු කළ ප්‍රකාශයක්ද?

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් විසින් සිදු කරන ප්‍රකාශයන් වෙනත් අර්ථ කථන වලින් පළ කරනවා සේම සිදු නොකළ ප්‍රකාශයන් එම පුද්ගලයන් විසින් සිදු කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් නොමග යැවීමට ඇතැම් සටහන් උපහාසත්මක කෝණයකින් නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදා හරින අයුරු අපට දැක ගන්නට ලැබෙනවා. එවන් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසීමක් පහතින්. සමාජ […]

Continue Reading

Alex Hales නැවත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට බදවාගන්නා ලෙස ඉල්ලමින් එංගලන්තයේ විරෝධතා රැල්ලක් ?

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තොරතුරු පිළිබදව ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ද දක්වන්නේ අති මහත් උනන්දුවක්. එම නිසා සමාජ ජාලා වලද ඒ පිළිබදව නිරතුරු කතාබහට ලක්වෙනවා .මේ අතර ඇතැම් නොමගයවන සුලු කරුණු ද ඇතුලත් වන අතර, මේ එවන් නොමගයවන සුලු සටහනක්  පිළිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් […]

Continue Reading

දමිතා අබේරත්නට නිවුන් දරුවන් ලැබුණාද? ඇයගේ හඬින් (Video)

කලාකරුවන් සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය හා නොමග යවන සුළු සටහන් බහුලව සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා. පසුගිය කාල වකවානුවේ අසනීප තත්ත්වයේ පසුවූ ඇතැම් කලාකරුවන් ජීවිතක්ෂයට පත් වූ බවට ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවූ අතර ඒ පිළිබඳ සත්‍ය හෙළි කිරීමට අපට හැකියාව ලැබුණා. ප්‍රවීණ රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය සම්බන්ධයෙන් පළ වූ අසත්‍ය තොරතුරක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

බිංදු රහිතව ලකුණු 1000 පසු කළ ලොව පළමු T20 ක්‍රීඩකයා දිනේෂ් චන්දිමාල් ද ?

පසුගිය කාලයේ යම් පසුබෑම් වලට ලක්වුවත් අදටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස ක්‍රිකට් ක්‍රීඩාව හැදින්විය හැකියි.එම හේතුව නිසාම ක්‍රිකට් ක්‍රීඩකයන්,ඔවුන්ගේ හැකියාවන්, ඔවුන් තබන ලෝක වාර්තා ආදිය පිළිබද නිරතුරුවම සමාජ ජාලා වල කතාබහට ලක්වෙනවා.මෙම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමගයවන සුලුයි.මේ ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පිළිබදව පැතිරගිය එවැනි නොමග යවන සුලු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

ඇඹිලිපිටියට ළඟදීම දුම්රිය ස්ථානයක්?

රටක යටිතල පහසුකම් දියුණු කිරීමේදී එහි දුම්රිය මාර්ග  පද්ධතිය වැඩිදියුණු කිරීම ඉතාමත්ම වැදගත්. සමාජ ජාලා වලද මේ සම්බන්ධ දේ කතාබහට ලක්වෙනවා. ඇතැම් සමාජ ජාලා වල සදහන් කරුණු නොමග යවන සුලුයි.මේ එවැනි නොමග යවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප සිදු කල විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් දුම්රියක සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද […]

Continue Reading

IPL තරඟාවලියට, කුසල් මෙන්ඩිස් ඉන්දියානූ රුපියල් කෝටි 8.50 ක මුදලකට ලබාගත්තාද?

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් මිලදී ගැනීමේ වෙන්දේසිය පසුගිය 13 සහ 14 යන දෙදින පැවැත්වුණා. මෙහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 05 දෙනෙකුද මෙවර IPL සඳහා තරඟ වැදීමට වෙන්දේසියෙන් විවිධ කණ්ඩායම් මඟින් මිලදී ගනු ලැබුවා. මේ අතර එම ක්‍රීඩකයින් 05 දෙනාට අමතර තවත් ක්‍රීඩකයින් තෝරා ගත් බවට පළ වූ අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ඔස්සේ […]

Continue Reading

බඹරගල රජ මහා විහාරයේ ඇති පෞරාණික සල්ගසේ ඡායාරුපයක් ද? 

බොහෝ පිරිස් තමන්ගේ නොදැනුවත්බව හේතුවෙන් කරුණු හරි හැටි විමර්ශනය නොකොට සමාජ මාධ්‍ය ජාලයන්හි පළ කිරීම තුළින් ජනතාව නොමග යැවීම සිදුවන අයුරු අපට දැක ගන්නට පුළුවන්. ඒ අතර ඇතැම් පිරිස් හිතාමතාම ජනතාව නොමග යැවීමේ අරමුණින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා පළ කරනු ලබයි. එවන් අසත්‍ය හා නොමග යවන සුළු සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය කරන අයුරු දැක්වෙන වීඩියෝවේ සත්‍ය කතාව!

ප්ලාස්ටික් සහල් වෙළඳපොළේ දක්නට ලැබෙන බවට මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඇතැම් වීඩියෝ දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාල වකවාණුවේදී සංසරණය වුණා. සත්‍ය වශයෙන්ම ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය කරන අවස්ථාවක් බවට දක්වමින් පළ වූ වීඩියෝවක සත්‍ය සොයා අප කළ කරුණු අනාවරණයයි මේ. සමාජ මාධ්‍ය සටහන් :  Claim 1 : “ප්ලාස්ටික් හාල් කෑවට හදන විදිහ දැකලා තිබේබේ නෑ නේද” […]

Continue Reading

Galleface Green ඉදිරිපිට ලංකාවේ විශාලතම මුස්ලිම් පල්ලි ඉදිකිරීමට මුල්ගල තිබ්බාද?

ජනතාව නොමග යැවීමේ අරමුණින් සහ ඇතැම් අවස්ථා වලදී ජාතිවාදය ඇවිස්සීම වැනි කරුණු ද මුල් කරගනිමින් අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. එවන් අසත්‍ය සටහනක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ගෝල්ෆේස් පිටියට මුහුනලා වෑකන්ද අක්කරයක භූමි භාගයක ,ලංකාවේ ඉදිවන විශාලතම මුස්ලිම් පල්ලියට මුල්ගල තැබේ.” “අගනුවර ඉදිවන […]

Continue Reading