ඉන්ධන මිල, අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත ඉහළට දැමුවාද?

Update : 27/06/2022 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම පසුගිය 26 වන දා අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කින් ඉහළ නංවා […]

Continue Reading

මැයි 06 හර්තාල් ව්‍යාපාරයට  එක්වන රාජ්‍ය සේවකයින්ගේ මසක වැටුප් කප්පාදු කිරීමේ තීරණයක් ?

වසර 69කට පසුව මෙරට දැවැන්තම හර්තාල් ව්‍යාපාරයක් සහ වැඩවර්ජනයක් අද (06) දිවයින පුරා සංවිධානය කර තිබෙනවා. ඒ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත්ව යන ලෙස බල කරමින්. මේ අතර අද දිනයේ හර්තාල් ව්‍යාපාරය සඳහා සහභාගී වන රාජ්‍ය සේවකයින්ට මසක වැටුප් කප්පාදුවක් සිදු කිරීමේ තීරණයක්, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලබා ගත් බවට සමාජ […]

Continue Reading

අතරමන්වූ  ලෙස  රඟපාන ළමුන් පිරිසක් යොදාගෙන කෙරෙන සංවිධානාත්මක අපරාධ රැල්ලක් පිළිබද පොලිස් අනතුරු ඇගවීමක් සිදුකර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. විවිධාකාරයේ වංචනික ක්‍රියාවල නිරතවන කල්ලි ආදිය පිළිබඳ ප්‍රවේශම් වන ලෙස, තොරතුරු විටින් විට සමාජ ජාලා හරහා පැතිරෙනවා. මින් ඇතැම් තොරතුරු නොමග යවන සුලුයි. මේ, කුඩා දරුවන් යොදාගෙන සිදු කරන බවට පැවසෙන අපරාධමය ක්‍රියාවලියක් පිළිබදව, ලංකාවේ පොලීසිය මගින් අනතුරු හැගවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවට පැවසෙන ව්‍යාජ සමාජ ජාලා සටහන් […]

Continue Reading

කුලියාපිටිය ඩිෆෙන්ඩර, යතුරුපැදි අනතුරින් දරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා ද ?

කුලියාපිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන්  තරුණයෙකු සහ 04 හැවරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වූ බවට, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “බාලවයස්කරුවෙකු විසින් අපරික්ෂාකාරීව ධාවනය කල ඩිෆෙන්ඩර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් කුලියාපිටිය කනදුල්ල මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (01) පස්වරුවේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ […]

Continue Reading

ගිනි පෙට්ටියක නව මිල රු. 40 ක් දක්වා ඉහළ දැමුවා ද ?

මෙරට පවතින් ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ හා සේවා වල මිල ගණන් ද ඉහළ යාමක් මේ වන විට සිදු වෙමින් පවතිනවා. මේ අතර ගිනි පෙට්ටියක නව මිල රුපියල් 40 දක්වා ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : ගිනි පෙට්ටියක නව මිල […]

Continue Reading

Perera & Sons අවන්හල් ජාලය මගින් අද (අප්‍රේල් 28) නොමිලයේ ආහාරපාන ලබා දෙනවාද?

අද (28) දිනයේ පැවැත්වීමට නියමිත දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයට සහය පළ කරමින් P&S අවන්හල් ජාලය විසින් නොමිලයේ ආහාර පාන ලබා දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ නිරවද්‍ය තාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “හෙට දිනයේ (අප්‍රේල් 28) පවත්වනු ලබන දීප ව්‍යාප්ත වැඩවර්ජනයට සහය දක්වමින්, උදෑසන 9.00 සිට […]

Continue Reading

පොලීසියට රතු රෝස මලක් ලබා දුන් තරුණිය හරීන්ටත් මලක් පිදු අවස්ථාවක් ?

මීට සති කිහිපයකට පෙර, අරගල භූමියක දී, තරුණියක් විසින් රතු රෝස මලක් පොලීසිය වෙත ලබාදීමේ සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් සේ කතා බහට ලක් වූ දර්ශනයක් වූවා. ඉන් අනතුරුව ඇය විසින්ම මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ට පසුගිය දා කහ පැහැති මලක් පිදු බවක් හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් පෙළක් හුවමාරු වූ අතර එහි නිරවද්‍යතාවය සොයා […]

Continue Reading

අනුර – සජිත් දෙදෙනාත් පැන්ඩෝරා පේපර්ස් වලට ඇතුළත්ද ?

දැනට මාස කිහිපයකට පෙර  ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් (ICIJ) හෙළිදරව් කළ පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින් විදේශයන්හි ලියාපදිංචි සමාගම්හි (අක්වෙරළ-offshore companies) රහස්‍ය මුල්‍යමය ගනුදෙනු සිදුකළ පුද්ගලයන්ගේ නම් හෙළි කරනු ලැබුවා. මෙහි ලාංකික යුවලකගේ ද නම් සඳහන් වී තිබීමත් සමඟම පැන්ඩෝරා ලේඛන පිළිබඳ මෙරට ද විශේෂ අවධානයක් යොමු වී තිබුණා. මෙවන් පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

FACT CHECK: ජනතාව අරගල කරන්නේ මාව ජනපති කරන්නයි- සජිත් ?

ජනාධිපතිවරයාට ඇතුළු පාලක පක්ෂට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් සිදු වන මහජන උද්ඝෝෂණ නිසා දේශපාලන වේදිකව ද උණුසුම් වෙමින් පවතින පසුබිමක් තුළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් සිදු කරන ලද ප්‍රකාශ ලෙස උපුටා දක්වමින් ව්‍යාජ සටහන් සමාජ ජාල තුල පැතිරෙනවා.මේ එවන් සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස […]

Continue Reading

ලංකාවේ අර්බුදකාරී තත්වය අතරතුර ඉන්දියන් හමුදාවත් ලංකාවට ?

ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඉන්දීය හමුදා භටයන් ලංකාවට පැමිණි බවට සමාජ ජාලා සටහන් පැතිර ගියා.මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  මේ පසුගිය දින කිහිපයකට පෙර වට්ස් ඇප් හරහා හුවමාරුවූ සටහනක් . “ශ්‍රී ලංකාවේ ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා ඉන්දීය සෙබළුන් […]

Continue Reading

FACT CHECK: අගමැතිකම බාරගන්න අනුර සූදානම් !!  ඒ සඳහා ඔහුට ආරාධනා ලැබෙනවාද?

රට තුල දැනට මතුව පවතින්නාවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ ජවිපෙ නායක අනුර කුමාරට අගමැතිකම භාර ගන්නා ලෙස සඳහන් කරමින් පැතිරුණු ආරාධනාවක් ලැබී ඇති බවත් ,ඔහුද ඒ සඳහා සූදානම් බවත් පවසමින් පැතිරුණු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ […]

Continue Reading

මිරිහාන විරෝධතාවයේදී පොලිස් නිලධාරීන් ඉදිරියේ සිය විරෝධය තනිව දැක්වූ තරුණයා ජීවිතක්ෂයට ?

පසුගිය 31 වන දා මිරිහාන විරෝධතාවයේදී පොලිස් නිලධාරීන් ඉදිරියේදී සිය විරෝධය දැක්වූ තරුණයා විරෝධතාවය අතර තුරදී පහර කෑමකට ලක්වී රෝහල් ගත කිරීමෙන් අනුව ජීවිතක්ෂයට පත් වූ බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමසීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : මිරිහානේ විරෝධතාවට එක් වී පොලිසිය ඉදිරිපිට සිය විරෝධය පළ කර තරුණයෙකුගේ වීඩියෝවක් […]

Continue Reading

FACT CHECK: මිරිහාන උද්ඝෝෂණයේ යෙදුනු ජනතාව, චතුර සේනාරත්නව එතනින් එලවා දැමුවාද ? (VIDEO)

දෛනික ජන ජීවිතයේ බොහෝ ක්‍රියාකාරම් සිදුකරගෙන යෑමේ අසීරුතා මධ්‍යයේ මේ දිනවල රජයට එරෙහි උද්ඝෝෂණ ප්‍රදේශ රැසක දක්නට ලැබෙනවා. මේ අතර පසුගිය දා ජනපති නිවස ආසන්නයේ පැවැත්වූ උද්ඝෝෂණයට බොහෝ පිරිසක් සහභාගී වූ අතර කලහකාරී හැසිරීම් ද දක්නට ලැබුණා. මෙවන් පසුබිමක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නව උද්ඝෝෂණයකට පැමිණි අවස්ථාවේදී […]

Continue Reading

පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍යයේ ඉහළින් බුදුරුව දිස් වූ අවස්ථාවක්ද?

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් සංස්කරණය කරන ලද ඡායාරූපය යොදාගෙන ජනතාව නොමග යවන අයුරු අපට දැක ගන්නට ලැබෙනවා. ඒ අතරින් ආගම, ජාතිය මූලික කරගෙන සංවේදී කරුණු ඔස්සේ ජනතාව නොමග යැවීමට පහසු බැවින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව එවැනි සටහන් සංසරණය වනවා. එලෙස ජනතාව නොමග යැවූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ‘පොළොන්නරුවේ […]

Continue Reading

පවුලේ මෝඩම පුද්ගලයා තමා ලෙස හිටපු ජනපති ගෝඨාභය පැවසූ බවට ව්‍යාජ වීඩියෝ සංස්කරණයක්!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන් සිය පවුලේ සිටින මෝඩම පුද්ගලයා තමන් බවට පවසන ලද වීඩියෝවක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් මේ දිනවල සංසරණය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් ඔස්සේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වීඩියෝවක් සංසරණය වී තිබුණේ,  ඔහු විසින් සිය පවුලෙන් මෝඩම පුද්ගලයා තමන් බවට පවසන දර්ශන පෙළක් බව ඒත්තු ගන්වමින්. […]

Continue Reading

රූපවාහිනියෙන් ඉවත්වී පාරමී රණසිංහ “සිරස” සමග එක්වෙයි??

ජාතික රූපවාහිනියේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් මෙන්ම නිවේදිකාවක් වූ පාරමී රණසිංහ , රූපවාහිනී පරිපාලනය සමග ඇතිවූ යම් අර්බුදකාරී තත්ත්වයක් නිසා මේ වන විට රූපවාහිනියෙන් ඈත්වයි සිටින්නේ.එවන් පසුබිමක් තුළ පාරමී , පුද්ගලික මාධ්‍ය ආයතනයක් වන “සිරස” ආයතනයට සම්බන්ධ වූ බවට සමාජ ජාලා හරහා පැතිරෙනවා .සැබැවින්ම පාරමී සිරස ආයතනය සමග සම්බන්ධ වූවාද? මේ ඒ සම්බන්ධයෙන් අප සිදු […]

Continue Reading

FACT CHECK:  වසර 147 ක් වයසැති භික්ෂූන් වහන්සේ නමක්? (VIDEO)

ආශ්චර්‍යමත් සහ පුදුම සහගත දේවල් සම්බන්ධ වීඩියෝ නිතර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මින් ඇතැම් වීඩියෝ පැතිරෙන්නේ වැරදි සහගත තොරතුරුද සමාජ ජාලා හරහා පතුරවමින්. මේ එවන් අසත්‍ය සහගත ශිර්ෂ පාඨයක් සහිතව පැතිරුණු  වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  වසරේ 147ක් වයසැති භික්ෂුන්වහන්සේ නමකට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා යනුවෙන් ප්‍රර්ථනාවක් […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්කකරමින් පැතිරෙන අසත්‍ය ප්‍රචාර !

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්කකර ගනිමින් අසත්‍ය ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා .මේ දිනවල ඔවුන් සම්බන්ධයෙන් පැතිරෙන එවන් අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් මෙලෙසින් . සමාජ ජාලා සටහන් (Claim 1)  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පුවත්පත් වාර්තාවක ඡායාරූපයක් ලෙස හැගී යනසේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් ලෙස දක්වමින් සටහනක් එක්කර තිබුණේ […]

Continue Reading

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීමේ තීරණයක්?

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පසුගිය කාලවකවාණුවේ සිට නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර මතු වුණා. නැවතත් ඒ පිළිබඳ අවධානය යොමු වෙමින් සංසරණය වූ සටහන් වල දැක්වූයේ නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමේ තීරණයක් රජය ගෙන ඇති බවයි. මෙහි සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සජිත් ප්‍රේමදාස මහතා නව අග්‍රාමාත්‍යවරයා […]

Continue Reading

ලයිට් කපන්න උනේ ජනතාව විදුලිය ගබඩා කර ගත්ත නිසා – ජොන්ස්ටන්?

පවතින විදුලි අර්බුදය නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්වයි සිටින්නේ. දිනපතා සිදුවන විදුලිය කප්පාදු කිරීම් පිළිබදව නිරන්තරයෙන්ම සමාජ ජාලා වලදී කතාබහට ලක්වෙනවා.මේ අතරතුරදී සමහර වැරදි සහ නොමගයවන සුලු සටහන්ද සමාජ ජාලා තුළ හුවමාරු වනවා. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඡායාරූපයක්  අන්තර්ජාලයට එක්කර තිබුණේ ඔහු විසින් ප්‍රකාශ කල බවට හැගවෙන සේ පහත සටහනද […]

Continue Reading