චීන අංක තහඩු ප්‍රදර්ශනය කරමින් මෙරට ධාවනය වූ චීන මෝටර් රථයක්?

තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා තවත් පුද්ගලයන් දැනුවත් කිරීමේ අරමුණින් බොහෝ කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලිකයින් විසින් සංසරණය කර ගන්නවා සේම තවත් පුද්ගලයන් හිතාමතාම අසත්‍ය පැතිරවීම අරමුණු කොට ගෙන අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරිනවා. ඒ අතර ඇතැමුත් තමන්ගේ නොදැනුවත් භාවය හේතුවෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හරිනු ලබන ඇතැම් තොරතුරු ඔස්සේ නොමග ගිය අවස්ථාවක් […]

Continue Reading

ඉදිරි අවුරුදු පහේ පසුතැවිල්ලක් නොවී සිටීමට ඡන්දය මාලිමාවට දෙන ලෙස පේෂල මනෝජ්ගෙන් ඉල්ලීමක්?

සමාජයේ ප්‍රසිද්ධ චරිත අලලා ඔවුන් සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉදිරි අවුරුදු පහේ ඔබට පසුතැවිල්ලක් නොවී සිටීමට අවශ්‍ය නම්, ඔබේ ඡන්දය මාලිමාවට දෙන්න..– සප්ත ස්වර විශ්වාලංකාර කීර්ති ශ්‍රි කලා අභිමානී දේශමාන්‍ය… සංගීත වේදී පේෂල ජයරත්න-” […]

Continue Reading

ඉන්දුනීසියානු ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවක්ද?

ගුවන් යාන අනතුරු හා සම්බන්ධ දර්ශන බොහෝ අවස්ථාවල දී විශාල පිරිසක් අතර හුවමාරු වෙනවා. මේ ආකාරයෙන් ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවේ වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “✈ ගුවන් යානයක් කඩා වැටෙයි සියලුම ජීවත දෙවියන්වහන්සේ රැක දේවා බලන්න” යනුවෙන් සඳහන් කරමින් ගුවන් […]

Continue Reading

ප්‍රියන්ත කුමාර ඝාතනයේ චූදිතයන්ට මරණ දණ්ඩනය ලබා දුන්නද?

පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කොට් කම්හලේ කළමනාකාර ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය මෙහෙයවූ අපරාධකරුවන්ට එරට සෙනට් සභාව විසින් මරණීය දණ්ඩනය නිර්දේශ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප කළ විමසීමයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : “ප්‍රියන්ත කුමාර ඝාතනයේ සියලු වැරදිකරුවන්ට පාකිස්ථාන සෙනෙට් සභාවෙන් මරණ දඬුවම නිර්දේශ කරයි” යන තේමාවෙන් සටහන් […]

Continue Reading

FACT CHECK: සජිත්ටත් හූ ප්‍රහාරයක් ?

සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ ඔහු හා සම්බන්ධව පැතිරුණු නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධව අප විසින් සිදුකළ විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් : ෆේස්බුක් පිටුවක් මගින් වීඩියෝවක් එක්කර තිබුණේ ,”ආණ්ඩුවේ අඩුපාඩු කියන්නට ආ සජිත්ට හූ කියයි “ , යන ශිර්ෂයද සමගින් . Facebook සජිත්ට හූ සමග ගල් ප්‍රහාරයක් […]

Continue Reading

88/89 යුගයේදී දෙමාපියන් ඝාතනය කළ ජවිපෙට ඡන්දය නොදෙන බවට කුමාර ධර්මසේනගෙන් ප්‍රකාශයක් ??

කුමාර ධර්මසේන, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා සහ වත්මන් ක්‍රිකට් විනිසුරුවරයා, සම්බන්ධව විවිධ ප්‍රචාර පසුගිය කාලය තුළ සමාජ ජාලා හරහා පැතිරුණා.මේ ඔහු හා සම්බන්ධව පැතිරුණු නොමග යවනසුලු සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක්.. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් කුමාර ධර්මසේනගේ ඡායාරූපයක් සමග ඔහු සිදුකළ ප්‍රකාශයක් ලෙස සටහනක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත ආකාරයෙන් . “88/89 […]

Continue Reading

සුසිල් ප්‍රේමජයන්ත ජවිපෙ සමග එක්වෙයි ?

ජනාධිපතිවරයා විසින් මෑතකදී ධූරයෙන් නෙරපා හරින ලද හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිර යමින් පවතිනවා.මේ ඔහු සම්බන්ධයෙන් පැතිර ගිය නොමග යවන සුලු අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාගේ ඡායාරූපයක් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ඡායාරූපයක් සමගින් පෝස්ටුවක් […]

Continue Reading

FACT CHECK: සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පෙර දිනයේ ලබා ගත් ඡායාරූපයක් ද?

ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ විටින් විට තීන්දු තීරණ වෙනස් වීම් මෙන්ම හිටි හැටියේ තනතුරු වලට අනුයුක්ත කරනු ලබන අවස්ථා වාගේම කිසිදු ඉඟියක්වත් නොදක්වා තනතුරු වලින් පහ කරන තීරණ ද දැක ගන්නට ලැබෙනවා. පසුගියදා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය ධුරයෙන් ඉවත් කිරීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ ඒ අළලා සටහන් රැසක් පළවී තිබු අතර නොමග යවන සුළු […]

Continue Reading

ජීවිතක්ෂයට පත් වූ තරුණියකට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න ඉල්ලීමක්!

ෆේස්බුක් පිටු ඔස්සේ බොහෝ නොදත් සත්‍ය කරුණු හුවමාරු වනවා සේම ඇතැම් ඇඩ්මින්වරු විසින් තම ෆේස්බුක් පිටු ජනතාව අතරට ගෙන යාම සඳහා අසත්‍ය කරුණුද සමාජගත කරනු ලබනවා. ඒ ඔස්සේ ජනතාව බොහෝ ලෙසින් නොමග යන අවස්ථාව අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එවන් ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජීවිතය.. අපිත් ඇයට […]

Continue Reading

ජනවාරි පළමු වන දා ජනාධිපති මාතලේ ජනතාව හමුවූ අවස්ථාවක් ලෙස හිරු යූ ටියුබ් නාලිකාව මගින් පළ කර තිබුණේ මෑතකදී ලබා ගත් වීඩියෝවක්ද?

ඇතැම් ප්‍රධාන මාධ්‍යධාරා ඔස්සේ හෝ ඔවුන්ට අයත් සමාජ මාධ්‍ය ජාලා ගිණුම් ඔස්සේ පළ කරන ලද ඇතැම් ඡායාරූප, සටහන්, වීඩියෝ ඔස්සේ ද අසත්‍ය කරුණු සහ ජනතාව නොමග යවන සුළු කරුණු අඩංගු වේ. එවන් ජනතාව නොමග යවන සුළු ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් කිරීම හේතුවෙන් එහි නිරවද්‍ය කරුණු සොයා අප විමර්ශනයක් ආරම්භ කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

ජුබිලි කණුවේ කිරි පෝලිම් ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ ජවිපෙ සාමාජිකයින් දෙදෙනෙකු CID භාරයට ??

නුගේගොඩ මිරිහාන ජුබිලි කණුව හන්දිය ආසන්න යේ තිබූ කිරිපිටි පෝලිමක් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙමින් තිබෙනවා.මේ හා සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ගනිමින් සමාජ ජාලා හරහා පැතිරුණු නොමගයවන සුලු  ප්‍රචාරයක් පිළිබදව විමසුමකි . සමාජ ජාලා සටහන්  ෆෙස්බුක් පරිශීලකයෙක් විසින් ආන්දෝලනයට ලක්වූ කිරි පෝලිම තිබුණු ජුබිලි කණුව හන්දිය ආසන්නයේ පිහිටි පැලවත්ත කිරිපිටි නියෝජිතායතනයේ […]

Continue Reading

ජවිපෙ නායක අනුර කුමාර සහ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක සුහද කතාබහක ?

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක ඉලක්ක කරගනිමින් විවිධ කතාබහ සමාජ ජාල වල ඇතිවෙනවා.ඉන් සමහර සමාජ ජාලා සටහන් නොමග යවන සුලුයි. මේ එවන් නොමග යවන සුලු ඡායාරූපයක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන් ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ජවිපෙ නායක අනුරකුමාර දිසානායක කාන්තාවක් සමග කතාබහක යෙදෙන ආකාරයේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කරමින් මෙවැනි සටහනක් යොදා තිබුණා.  අනුයියා- […]

Continue Reading

FACT CHECK: ගල් තලාවක වැතිර සිටි මිනිසෙකුගේ ඡායාරූපයක් ලබාගැනීම නිසා සිරගත කෙරුණු උතුරු කොරියානු ඡායාරූප ශිල්පියෙක් ?

උතුරු කොරියාව සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා .ඉන් සමහරක් නොමග යවන සුලු ප්‍රචාරයි.මේ එවන් නොමග යවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල විමසුමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් ගල්තලාවක වැතිර සිටින මිනිසකුගේ ඡායාරූපයක් සමගින් පහත සටහන එක්කර තිබුණා . “උතුරු කොරියානු ඡායාරූප ශිල්පියෙක් තමයි මෙම ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ, ඇත්තටම ඔබට සිතෙනවා ඇති […]

Continue Reading

තිස්ස කුට්ටිආරච්චිට අලුත් ප්‍රාඩෝ රථයක්, ආණ්ඩුවෙන් තෑගි?

ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයන් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ අතර සත්‍ය කරුණු මෙන්ම අසත්‍ය සහ නොමග යවන සුලු ප්‍රචාරයන් ද හුවමාරු වෙනවා. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ ඡායාරූපයක්ද සමගින් පහත සටහන එක්කර තිබුණා . “නත්තල් තෑගි. පළමු ප්‍රාඩෝව තිස්ස කුට්ටි හිමිකර ගනී… ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රී තිස්ස […]

Continue Reading

FACT CHECK:පියයුරු 3 ක් සහිත ඇමෙරිකානු කාන්තාවක් ?

විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමග ශල්‍යකර්ම සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුව මගින් මිනිසුන්  සිදුකර ගන්නා සිරුරේ වෙනස්කම් පිළිබදව නොමග යවන සුලු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යනවා. මේ සැත්කමක් මගින් කාන්තාවක් පියයුරු 3 ක් ඇතිකරගත් බවට සමාජ ජාලා ඔස්සේ පැතිර යන නොමග යවන සුලු සටහනක් සම්බන්ධව අප විසින් සිදු කරන ලද විමසා බැලීමයි.  සමාජ ජාලා සටහන්  […]

Continue Reading

FACT CHECK:ශ්‍රී ලාංකික පුරුෂයන්ට ස්ත්‍රීන් දෙදෙනෙකු සමග විවාහ වීමට අවසර ලබාදෙන කෙටුම්පතක් ?

Photo Credit Flickriver සමාජ ජාලා තුල ව්‍යාප්ත වන ඇතැම් සටහන් කිසිදු පදනමකින් තොර සම්පූර්ණ ව්‍යාජ තොරතුරු මත පදනම්වූ ඒවාය.මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබූ ලේඛනයක ඡායාරූපයකි මේ.මෙමගින් හගවා තිබුණේ ශ්‍රී ලාංකික පුරුෂයන්ට කාන්තාවන් දෙදෙනෙකු සමගින් විවාහ විවාහවී එක්වර විවාහක […]

Continue Reading

FACT CHECK: 88-89 කාලයේ ජවිපෙ විසින් ගිනි තැබූ බස් රථයක් ?

ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයක් පැවති 88-89 කාලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජ ජාලාවල නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා.ඒ සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල නොමග යවන සුලු සමාජ ජාල සටහන්ද පළවෙනවා.මේ එවැනි නොමග යවන සුලු සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප සිදු කල විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් ගිනිගන්නා බස් රථයක  ඡායාරූපයක් සමගින් පහත සටහන  අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙලෙසින්.  […]

Continue Reading

FACT CHECK: Death Wish Coffee – කෝප්පයක් පානය කිරීමෙන් දින තුනක් නිදිවර්ජිතව සිටිය හැකිද?

ආහාර පාන පිළිබදව නිතර සමාජ ජාලා ඔස්සේ කතාබහට ලක්වෙනවා. මේ ආකාරයට සමාජ ජාලා ඔස්සේ කතාබහට ලක්වෙන ඇතැම් කරුණු නොමග යවන සුලුයි. මේ කෝපි පදනම් කරගත් එවන් නොමග යවන සුලු ප්‍රචාරයක් පිළිබදව අප විසින් කළ කරුණුසොයා බැලීමක්.  සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් පිටුවක් මගින් කෝපි අසුරණයක ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින් . “Death Wish […]

Continue Reading

FACT CHECK: ගෑස් ආශ්‍රිත අනතුරින් සිව්දරු මවක් ජීවතක්ෂයට පත් වූ අවස්ථාවේ CCTV දර්ශනද?

දිවයින පුරා මේ දිනවල සිදුවන ගෑස් අනතුරු සම්බන්ධයෙන් සත්‍ය සිදුවීම් වාර්තා වනවා මෙන්ම වෙනත් රටවල නොයෙකුත් අවස්ථාවන් වලදී ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් මෙන්ම වෙනත් ගෑස් උදුන් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් මෑතකදී මෙරට වූ සිදුවීම් බවට පෙන්වීමට ඇතැමුන් උත්සහ ගන්නා ආකාරයක් දැක ගන්නට ලැබේ. එවැනි නොමග යවන සුළු වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

දුම්රිය සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක පහසුකම් නොමැති නිසා ට්‍රොලියක් මත විවේක ගන්නා විදේශිකයෙක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ ඡායාරූප වල සත්‍ය සිදුවීම් බාහිරෙන් දැකීමෙන් පමණක් එහි දැක්වෙන සත්‍ය කරුණු නිගමකය කළ නොහැක. කිසිදු තොරතුරක් සොයා බැලීමකින් තොරව නිගමන වලට පැමිණ අසත්‍ය සහ නොමඟ යවන සුළු කරුණු සමාජගත කිරීමෙන් ජනතාව නොමග ගොස් සිටින ඡායාරූප සටහනක් පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් […]

Continue Reading