FACT CHECK: දෙසැම්බර් 17 වැනිදා ග්‍රාහකයකයෙකු පෘතුවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය අනතුරු ඇඟෙව්වාද?

ඈත අතීතයේ පටන් ලෝක විනාශය සම්බන්ධයෙන් ද, ස්වභාවික සිදුවීම් මගින් පෘථිවියේ පැවැත්ම විනාශ වීම් සම්බන්ධයෙන් නොයෙකුත් මත වාද සමාජය තුළ දක්නට ලැබුණි. මේ ආකාරයට එළැඹෙන දෙසැම්බර් 17 වන දින විශාල ග්‍රාහයෙකු පෘථිවිය දෙසට පැමිණීමට නියමිත බවටත්, එය පෘථිවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය විසින් අනතුරු අඟවා ඇති බවත් සඳහන් කළ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි […]

Continue Reading

FACT CHECK:රොබන් දූපතේ සිරගතව සිටි මැන්ඩෙලාගේ හිසට මුත්‍රා කරමින් වද දුන් බන්ධනාගාර නිලධාරියෙකුට ජනාධිපතිධූරයට පත් මැන්ඩෙලා සමග දිවා ආහාරයක් ගැනීමට අවස්ථාවක් ?

ලොව සුපතල පුද්ගලයන් සම්බන්ධ සත්‍ය සිදුවීම් අලලා නොයෙකුත් පුවත් සමාජයේ මැවෙන අතර තවත් පිරිසක් විසින් අසත්‍ය වැපිරීමට සහ හිතලූවක් සමාජගත කිරීම සඳහා නොයෙකුත් සිදුවීම් සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් වේබ් අඩවි වලද සඳහන් කරයි. සුප්‍රසිද්ධ නෙල්සන් මැන්ඩෙලා සම්බන්ධයෙන් එලෙස මූලාරම්භයක් නොමැති කිසිදු පැහැදිලි නිල සාක්ෂියක් නොමැති සිදුවීමක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ […]

Continue Reading

FACT CHECK: ගලගොඩ අත්තේ ඥානසාර හිමිව සසුනෙන් නෙරපීමට මහානායක හිමිවරුන්ගෙන් තීරණයක් ?

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පිළිබදව සමාජ මාධ්‍යවල නිතර කතාබහට ලක්වෙනවා.මේ උන්වහන්සේ පිළිබදව සමාජ මාධ්‍යවල පළවූ අසත්‍ය පුවතක් පිළිබදව අප විසින් සිදු කල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහන්ද සමගින්. “බුදුදහම බේරගන්න ඕනනම් අනිවාර්‍යයෙන් මේ දේ කලයුතුයි.මහානායක හිමිවරුන්ගෙන් හොද තීරණයක්.” “බුදු දහම […]

Continue Reading

FACT CHECK: කොළඹ, පැල්පත් නිවාස දැක්වෙන ඡායාරූපයක් ද?

කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනයත් සමග එහි තවත් පැතිකඩක් ලෙස දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශය බවට හඟවමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්. Facebook | Archived Link මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ලංකාවේ බව බොහෝ […]

Continue Reading

FACT CHECK: ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය එන්නත්වලින් පාලනය කල නොහැකි බවට විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්නගෙන් ප්‍රකාශයක්?

කොරෝනා වසංගතය ආරම්භවූ මුල් අවධියේ සිටම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය(SLMA) ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමු පවත්වමින් පොදු ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා. මෑතකදී එක් මාධ්‍ය හමුවකදී එහි සභාපතිනිය වන  විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න විසින් කරන ලද ප්‍රකාශයක් විකෘති කරමින් සමාජ ජාලා හරහා පැතිර යන නොමග යවනසුලු සටහන් පෙළක් පිළිබදව අප විසින් සිදු කළ ගවේෂණයකි […]

Continue Reading

FACT CHECK: මිනිස් දතක් උපයෝගී කරගෙන තනන ලද රෝම කොලෝසියමේ නිර්මාණයක්ද?

අලෙවිකරණයේදී විවිධ උපක්‍රම භාවිතා කරනවා. නූතන තාක්ෂණයේ දියුණුවක් සමගම ඒ සදහා පරිඝනක තාක්ෂණය යොදා ගනිමින් විවිධ නිර්මාණ සිදු කරනවා. එවැනි ඇතැම් නිර්මාණ ,ජනතාව නොමග යවන සුලු සමාජ ජාලා සටහන් ලෙස භාවිතා වෙනවා. මේ එවන් සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කරන ලද විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයකු විසින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුනේ […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණ හා එහි තරුණ සංගමය සම්බන්ධ නොමඟ යවන සුළු සටහන්!

ජනතා විමුක්ති පෙරමුණ හා එහි තරුණ අංශය පිළිබඳව ව්‍යාජ සහ නොමග යවනසුලු සටහන් මේ දිනවල අන්තර්ජාලයේ පැතිරෙනවා. මේ එවැනි සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදුකල විමසුමක්.   සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “පවු.ගමේ අහිංසක මිනිස්සු හිතාගෙන ඇත්තේ කැමරා අටෝගෙන බයිස්කෝප් එකක් ශූට් කරනවා කියලා වෙන්න ඇති.” Facebook | Archived […]

Continue Reading

FACT CHECK: ප්‍රියන්ත කුමාර් ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යවේදී අසාම් අමීන් නිහඬ පිළිවෙතක්?

පාකිස්ථානයේදී මෙරට පුරවැසියෙකුට දරුණු ලෙස පහරදී ඝාතන කොට පුළුස්සා දමා ඝාතනය කිරීමේ ඛේදවාචකය සම්බන්ධව ජාත්‍යන්තරයේද අවධානය යොමු වී තිබෙනවා. ආගම, මුල්කර ගනිමින් පැන නැගූ ගැටලුවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති අතර මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යද මෙම ඝාතනය හෙළා දැක තිබුණා. මෙම සිදුවීම වාර්තා නොකළ බවට මෙරට මාධ්‍යවේදියෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ නිරවද්‍යතාවය සොයා […]

Continue Reading

FACT CHECK: ස්වීඩනය සහ ඩෙන්මාර්කය අතර සාගරය මැදින් ඉදිවූ පාලම විවෘත වූයේ කිසිදු දේශපාලන නායකයකුගේ සහභාගීත්වයෙන් තොරවද?

ස්වීඩනය සහ ඩෙන්මාර්කය යන රටවල් දෙක, පුද්ගල නිදහස අගයන, එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ ඉහල ස්ථානයක් හිමි සංවර්ධිත රටවල්  රටවල් දෙකක් ලෙස හැඳින්වෙනවා. එම රටවල් දෙක අතර සාගරය මැදින් ඉදිකර ඇති පාලමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල පළවන නොමග යවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල විමසුමකි මේ . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් […]

Continue Reading

FACT CHECK: උගන්ඩාවේ එකම ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වුනාද?

ලෝක බලවතෙක් වන චීනය ලංකාව ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් වලට ණය ලබාදෙන රටක් බවට අද වන විට චීනය පත්ව තිබෙනවා. කෙසේ වෙතත් චීනය විසින් මෙසේ ලබාදෙන ණය සම්බන්ධයෙන් විවිධ මතවාද සහ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. ඉන් ඇතැම් ප්‍රචාර ජනතාව නොමග යවන සුලුයි.මේ එවන් නොමග යවනසුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල විමසා බැලීමක්.  සමාජ […]

Continue Reading

FACT CHECK: මාධ්‍ය හා සමාජ ජාලා හරහා හුවමාරු වන්නේ කින්නියාවල සිදුවූ පාරු අනතුරේ ඡායාරූපයක්ද?

කින්නියාවල සිදුවූ පාරු අනතුරත් සමගම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඒ පිළිබද දැඩි අවධානයක් යොමු කළා. ඒ හා සමගම මේ සම්බන්ධයෙන් වන වාර්තා බොහෝමයක් පළ වුණා ,ඒ විවිධ ඡායාරූපද සමගින්. පුවත්පත්වල මුල් පිටුවල ඡායාරූප, වෙබ් අඩවි සමාජ ජාලා ආදියේ මේ හා සම්බන්ධ ව්‍යාජ ඡායාරූපයක් පළ වී ඇති බවට අපගේ අවධානය යොමු වුණා. මේ ඒ සම්බන්ධයෙන් අප […]

Continue Reading

FACT CHECK: වැලිකන්දේ, ගෑස් සිලින්ඩරයක් පිපිරීම නිසා සිදුවූ මරණයක් ද?

පසුගිය දින කිහිපයක සිට මේ දක්වාත් ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මහත් ආන්දෝලාන්තම ප්‍රකාශයක් සහ සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් සමාජයේ මහත් කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. මේ හේතුවෙන් මහ ජනතා භීතියට පත් වී ඇති අතර එය තවත් තීව්‍ර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූයේ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් වූ මරණයක් පිළිබඳවයි. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

FACT CHECK: ආපනශාලා හිමියන්ගේ සංගමය ප්ලේන්ටියක මිල ඉහල දැමුවේ එළවළු මිල ඉහල ගිය නිසාද?

සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් විවිධ කරුණු හේතුවෙන් පසුගිය කාලයේ කතාබහට ලක්වුණු චරිතයක්. ඔහු සිදු කළ බවට පැවසෙමින් සමාජ ජාලාවල හුවමාරු වන නොමග යවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද විමසුමකි මේ . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අසේල සම්පත්ගේ ඡායාරූපයක්ද සමග අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙවැනි සටහනක්.  “ එළවළු […]

Continue Reading

FACT CHECK: පත්තෑයන් යනු මවගේ කුසේ සිට මව ආහාරයට ගනිමින් ජීවත්වන සත්ව කොට්ඨාශයක්ද?

සත්ත්ව ලෝකයේ විවිධාකාරයේ අරුම පුදුම දනවන තතු අපට නිතරම අසන්නට ලැබෙනවා. මේ නිසාම ඇතැම් අවස්ථාවලදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වල සතුන් පිළිබඳව පළවන සටහන් අසත්‍ය හෝ නොමග යවන සුලු වෙනවා. මේ එවන් වැරදි සහගත සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් පෝස්ටුවක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත […]

Continue Reading

FACT CHECK: රණවිරුවන් සම්බන්ධයෙන් අනුර කුමාරගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය අළලා නිරන්තරයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වනවා. ජවිපෙ නායක අනුරකුමාර දිසානායක මහතා රණවිරුවන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ මෙවැනි සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ කරුණු විමර්ෂණය මෙලෙසින්.  සමාජ ජාලා සටහන්  “රනවිරුවො ගැන ජෙවිපි මතය අනුරගෙ හඬින්” යන තේමාවෙන් අනුර කුමාර දිසානායක මහතා පහත […]

Continue Reading

FACT CHECK: මූසල දෙවසර නමින් මෑතකදී ආණ්ඩු පක්ෂයේ උද්ඝෝෂණයක්?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය විසින් ඊයේ (16) දින සංවිධානය කරනු ලැබූ විරෝධතා රැලියට සමගාමීව තවත් උද්ඝෝෂණයක් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සංසරණය වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි දන්නෙත් නෑ තවත් උද්ඝෝෂණයක් තිබිලා” යන තේමාවෙන් පළ වූ […]

Continue Reading

FACT CHECK: සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් ඉතිහාසයේ ප්‍රථම වතාවට නවතියි?

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු දින 50ක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කල බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා. මේත් සමගම සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහනක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වුණා. මේ ඒ පිළිබඳව අප කළ විමර්ශනයයි. සමාජ මාධ්‍ය සටහන් : “1969 සිට […]

Continue Reading

FACT CHECK: කෝටි 28 ක ගණුදෙනුවට ඇමති ජොන්ස්ටන් සම්බන්ධ බවට ලංකාදීප වාර්තා කරාද?

දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධව පුවත්පත් මගින් වාර්තා කිරීම සාමාන්‍ය කරුණක්. කෙසේ වෙතත් සමාජ ජාලා මාධ්‍ය වඩාත් ප්‍රචලිත වීමත් සමග පුවත්පත් වාර්තා වල සදහන් කරුණු විකෘති කර හෝ ඇතැම් විට ඒවායේ පවතින ඡායාරූප විකෘති කර වෙනත් අදහසක් මතුවන සේ සමාජ ජාලා තුල පැතිරවීමේ ප්‍රවණතාවයක් විටින් විට දකින්නට ලැබෙනවා. මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප සිදුකල විමසුමක්. සමාජ […]

Continue Reading

FACT CHECK: මේ ලංකාවේ 18 වංගුවේ ඡායාරූපයක් ද?

මහනුවර-මහියංගනය මාර්ගයේ පිහිටා ඇති 18 වංගුව ලංකාවේ බොහෝ දෙනෙක් දන්නා ප්‍රසිද්ධ ස්ථානයක්. මේ සටහන සීත කාලයේ දී 18 වංගුවේ මනරම් දර්ශනයක් යයි සඳහන් කරමින් පලවූ නොමග යවන සුලු ඡායාරූප සටහනක් පිළිබදවයි. සමාජ ජාල සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් 18 වංගුව පිළිබදව ඡායාරූපක් බව දක්වමින් පළකර තිබු සටහනක පෙන්වා දී වදන් කර තිබුනේ “පිටරට කියලා නේද හිතුවේ..නෑ […]

Continue Reading

FACT CHECK: අනුර කුමාරට ඡන්දය ලබා දෙන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලීමක්?

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් මේ වන විටත් ඇතැම් ප්‍රචාරණ කටයුතු දියත් කර ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළවෙනු අපට දැක ගන්නට ලැබෙනවා. මේ අතර විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂය සහ එහි ප්‍රධානීන් අළලා විවිධාකාරයේ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පළවෙනු දැක ගන්නට ලැබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මෙසේ පළ වූ නොමග යවන සුළු සටහනක් […]

Continue Reading