Center of Universe ලෙස හැඳින්වෙන ඇමෙරිකාවේ ඔක්ලොහෝමාහි පිහිටි ස්ථානයක් පිලිබඳ හුවමාරු වන කරුණු සියල්ලම සත්‍යක් ද?

මිනිසුන් බොහෝ දෙනා විශ්වය පිළිබඳව දක්වන්නේ ඉමහත් උනන්දුවක්. විශ්වය තුල ඇති අනෙත් ග්‍රහලෝක වල ජීවයක් පවතීද? පෘථිවියට විශ්වය තුළ හිමිව ඇති ස්ථානය කෙබඳුද? මෙවැනි පහසුවෙන් පිළිතුරු සොයා ගැනීමට අපහසු ගැටළු බහුලයි. මෙවන් පසුබිමක් තුළ විශ්වය පිළිබදව බොහෝ නොමග යවන සුලු සටහන් සමාජ ජාලාවල හුවමාරු වෙනවා. එසේම විශ්වයේ හරි මැද යනුවෙන් හැඳින්වෙන විවිධ ස්ථාන පිළිබඳව ද […]

Continue Reading

FACT CHECK: මහබාගේ රිය අනතුර ගැන විජිත හේරත්ගෙන් ප්‍රකාශයක්?

කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ අළලා පළ වන ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි කාලීන මාතෘකා ඔස්සේ පළ වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඕනෑම රටක රිය අනතුරු සිදුවෙනවා, හැබැයි මෙතනදි මේ ළමයව වට කරගෙන පීඩාවට පත් […]

Continue Reading

FACT CHECK: ස්ටීව් ජොබ්ස් සිය අවසාන මොහොතේදී ජීවිත යතාර්ථය ගැන කරුණු පැවසුවාද ?

ලෝකයේ විශේෂ පුද්ගලයන් ,සාර්ථක මිනිසුන් යයි බොහෝ දෙනා පිළිගන්නා අය, ධනයෙන් බලයෙන් ඉහලටම ගිය අය , විද්‍යාවේ තාක්ෂණයේ හිණි පෙත්තටම ගිය අය මරණයට මුහුණ දුන්නේ කෙසේද? ඔවුන්ගේ ජීවිතය අවසානය කෙබඳුද යන්න පිළිබදව දැනගැනීමට බොහෝ දෙනා තුළ පවතින්නේ කුතුහලයක්. ඒ නිසාම එවන් අයගේ ජීවිත අවසානය පිළිබඳව වූ බොහෝ නොමග යවන සුලු සටහන් සමාජ ජාල වල පැතිරෙනවා. […]

Continue Reading

FACT CHECK: ෆේස්බුක් සමාගමේ වෙළෙඳ නාමය වෙනස්වීම හා සබැඳි ව්‍යාජ සටහන් පෙළක් !

ෆේස්බුක් සමාගමේ වෙළද නාමය (Trade Mark) පසුගියදා වෙනස්වීමකට ලක්වුණා. එහි නව නාමය වන්නේ Meta යන්නයි. මේ ආකාරයට ෆේස්බුක් සමාගමේ වෙළඳ නාමය වෙනස්වීම හා සබැඳිව ෆේස්බුක් අවකාශයේ විවිධ ව්‍යාජ මත පළවුණා. මේ එවැනි නොමග යවනසුලු සහ ව්‍යාජ මත සම්බන්ධයෙන් අප විසින් සිදු කල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් : ෆේස්බුක් පිටුවක් මගින් සටහනක් එක්කර තිබුණේ මෙලෙසින්  […]

Continue Reading

FACT CHECK: පැවදි වූ රංගන ශිල්පී සෝමසිරි අලකොලංග අපවත් වූ පුවත ඇත්තක්ද?

සෝමසිරි අලකොලංග නමින් බොහෝ දෙනා දන්නා හඳුනන ප්‍රවීණ රංගන ශිල්පියෙකුව සිට පසුව මීට වසර කිහිපයකට පෙර පැවදි දිවියට එළඹී, හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියෙන් අද දින අපවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල දැක්වෙන පුවතේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ සෝමසිරි අලකොලංග නමින් ප්‍රකට ප්‍රවීණ රංගන ශිල්පියෙකුව සිට […]

Continue Reading

FACT CHECK: ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට ආවේ නායක මොහොම්ඩ් නබිගේ පුද්ගලික වියදමින්ද?

තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලය අත්පත් කරගැනීමත් සමග ඇෆ්ඝනිස්ථානය සම්බන්ධයෙන්වූ විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා. මේ එවන් ප්‍රචාරයක් සම්බන්ධව අප විසින් සිදුකල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් (Social Media Notes) ඇෆ්ඝන් 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායක මොහොමඩ් නබිගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත දැක්වෙන සටහනද සමගින්. “ඔයා දැනගෙන හිටියා ද? තලේබාන් සංවිධානය #ICC #T20WorldCup2021 සඳහා ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය […]

Continue Reading

FACT CHECK: රත්මලානේ සිදුවූ මංකොල්ලකෑමක CCTV දර්ශන?

නොයෙකුත් ක්‍රම ඔස්සේ විවිධ කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා භාවිතා කරන ක්‍රමයන්, නොමඟ යවන සුළු ආකාරයෙන් අර්ථකතනයන් සමඟ හුවමාරු කර ගැනීම හේතුවෙන් ජනතාව නොමග යන අවස්ථා අපට සමාජයේ බහුලව දක්නට ලැබෙනවා. එවැනි වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : රත්මලාන ප්‍රදේශයේ අවි ආයුධ වලින් සන්නද්ධ වූ ප්‍රධාන හොරු කල්ලියක් විසින් […]

Continue Reading

FACT CHECK: මැණිකේ මගේ හිතේ ගීතය යූටියුබ් හි බ්ලොක් කළාද?

‘මැණිකේ මගේ හි‍තේ’ ගීතය හරහා මුළු ලොවක් වසඟයට පත් කළ යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වා මේ වන විට ශ්‍රී ලාංකේය ගායන ඉතිහාසයේ විශාල පෙරළියක් කළ ගායිකාවක් බවට පත් වී තිබෙනවා. පසුගිය දා ඉන්දියාවේ ප්‍රසංග සඳහා ඇරයුම් ලැබූ යොහානි, අතිශය ජනප්‍රිය ඉන්දීය සිනමා තරු හා ආයතන සමග කටයුතු කරනවා දැක ගන්නට ලැබෙනවා. මේ අතර ඉන්දීය […]

Continue Reading

FACT CHECK: Damocles නවතම දත්තවලට අනුව ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් කඩා වැටෙන රටවල් අතර පළමු ස්ථානයේද ?

ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ ආයතනය පුරෝකථන ඉදිරිපත් කරනවා. “නොමුරා” ආයතනය විසින් ද විවිධ කරුණු ඔස්සේ ලබාගන්නා තොරතුරු සහ අනුමාන මත වාර්තා සපයනු අතර Damocles යනු ඔවුන් විවිධ රටවල්වල ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සපයනු ලබන එක් වාර්තා ප්‍රභේදයකි. එසේ මෑතක දී ඉදිරිපත් කල Damocles වාර්තාවක් ලෙස හුවමාරු වූ සටහන් පෙළකින් දක්වා තිබුනේ ආර්ථිකමය වශයෙන් කඩාවැටෙන රටවල් අතර […]

Continue Reading

FACT CHECK: පැන්ඩෝරා පත්‍රිකා වල ‘නම්’ සඳහන් වූ ශ්‍රී ලාංකිකයින් බවට හුවමාරු වන්නේ සත්‍ය නම් ලැයිස්තුවක් ද?

පසුගියදා ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් (ICIJ) හෙළිදරව් කළ පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින් විදේශයන්හි ලියාපදිංචි සමාගම්හි (අක්වෙරළ-offshore companies) රහස්‍ය මුල්‍යමය ගනුදෙනු සිදුකළ පුද්ගලයන්ගේ නම් හෙළි කරනු ලැබුවා. මෙහි ලාංකික යුවලකගේ ද නම් සඳහන් වී තිබීමත් සමඟම පැන්ඩෝරා ලේඛන පිළිබඳ මෙරට ද විශේෂ අවධානයක් යොමු වී තිබුණා. මෙවන් පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ සමාජයේ බොහෝ දෙනා […]

Continue Reading

FACT CHECK: අමාත්‍ය උදය ගම්මන්පිලගේ බිරිඳට ඉරානයේ දී ෆර්දාවක් ඇන්දුවද?

බුර්කාව, ජිජාබය, නිකාබ, ෆර්දාව වැනි මුව සහ හිස ආවරණය වන කොටස් සමඟින් සම්පුර්ණ සිරුර ආවරණය වන ඇඳුම් පැළඳීම ලොව පුරා මුස්ලිම් කතුන් අතර සුලභව දැක ගන්නට ලැබෙනවා. එසේම ඇතැම් මුස්ලිම් රටවල සංචාරයේ නිරත වන අවස්ථාවල දී සංචාරක කාන්තාවන් ද යම්කිසි ආකාරයක හිස් පළඳනා යොදා ගන්නා අයුරු ද දැක ගන්නට පුළුවන්. පසුගිය සැප්තැම්බර් මස අවසන් දිනවල […]

Continue Reading

FACT CHECK: ජාතික ජන බලවේගයේ නායකයන් සම්බන්ධ කර ගනිමින් පළවූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

ජාතික ජන බලවේගයේ සහ එහි ප්‍රධාන පාර්ශවකරු වන ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයන් පදනම් කර ගනිමින් ව්‍යාජ සටහන් පළවීම සුලබව දක්නට ලැබෙන කාරණයක්. මේ එවැනි සටහන් කිහිපයක් සම්බන්ධව අප විසින් සිදුකළ විමසුමක්. සමාජ ජාලා සටහන්  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා  විසින් හිරු සලකුණ වැඩසටහෙනේ දී දක්වන ලද අදහසක් ලෙස ඔහුගේ ඡායාරූපයක්ද සමගින් […]

Continue Reading

FACT CHECK: කිරිපිටි මිල ඉහළ දැමීමට පෙර සිටම මිල ඉහළ දැමූ කිරිපිටි වෙළඳපොළේ?

පසුගිය වකවාණුවේ ආනයනික කිරිපිටි වර්ග වෙළඳපොළේ හිඟව තිබූ බැවින් කිරිපිටි මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින් පෝලිම්වල සිටින අයුරු කිහිප අවස්ථාවක දීම මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙවන් පසුබිමක රජය විසින් කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති යනාදිය සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කිරීමත් සමඟම, ඉහළ දැමූ මිල ගණන් යටතේ කිරිපිටි වෙළඳපොළේ අලෙවි කිරීමට සූදානම් […]

Continue Reading

FACT CHECK: යොහානිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සන්නාම තානාපති ධුරයක් පිරිනැමුවාද?

‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහා ලොවක් වසඟ කළ මෙරට යොවුන් ගායිකා යොහානි ද සිල්වාට දෙස් – විදෙස් කීර්තිමත් පුද්ගලයින්ගෙන්, විවිධාකාරයේ තනතුරු සහ ගෞරව පුද සත්කාර ලැබුණු බවට සත්‍ය මෙන්ම තහවුරු නොකළ සටහන් ද රැසක් අපට පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබුණා. ඇයට, සංචාරක අමාත්‍යාංශයෙන් සන්නාම තානාපති ධූරයක් ලැබුණු බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: ස්කෑන් පරීක්ෂාවකට මුහුණ දීම, පරමාණු බෝම්බක් හා සමාන විකිරණවලට මුහුණදීමේ අවදානමක්ද?

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ම, විවිධාකරගේ මෙන්ම නිදන්ගත රෝග සම්බන්ධයෙන් දැන ගැනීමට හා ප්‍රතිකාර වලට යොමු වීමේ අවස්ථාව රෝගීන් හට බොහෝ අවස්ථාවල දී උදා වී තිබෙනවා. මේ සඳහා යොදාගන්නා විධික්‍රම අතර එක් වැදගත් ප්‍රවේශයක් ලෙස ස්කෑන් පරීක්ෂණ හැඳින්විය හැක. නමුත් සම්පූර්ණ ශරීරය ස්කෑන් පරීක්ෂණනය භාජනය කිරීමට බොහෝ දෙනා තුළ ඇත්තේ බියක්. එයට හේතුව එමඟින් ශරීරයට […]

Continue Reading

අවුරුදු 300ක් වසසැති ලොව වයස්ගතම කාන්තාවගේ ඡායාරූපයේ ඇත්ත කතාව!

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ වැඩි ආයුෂ කාලයක් වැළඳීමේ හැකියාවත් මිනිසුන්ට ලැබී තිබෙනවා. එසේ වුවද වසර සියයේ සීමාව ඉක්මවා ජීවත්වන පිරිස ලෙස වාර්තාවන්නේ අඩු ප්‍රතිශතයක්.  එවන් පසුබිමක වයස 200 ඉක්මවා ජීවත්වන පුද්ගලයෙකු ගැන වාර්තා වුණහොත් එය විමතිය දනවන කරුණක් නේද? අපගේ මේ ගවේෂණය එවැනි කාන්තාවන් පිළිබදව  සමාජ ජාලාවල පළවූ සටහන් පෙළක් පිළිබදවයි. සමාජ මාධ්‍ය සටහන්:  Claim […]

Continue Reading

FACT CHECK : මේ දිනවල පවතින වර්ෂාව සමග රාවණා ඇල්ලේ තත්ත්වය පිළිබඳව ෆේස්බුක් තුළ හුවමාරු වන ඡායාරූප සහ වීඩියෝ වල ඇත්ත කතාව

මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථාන වලට විශාල වශයෙන් වර්ශාව සහිත කාලගුණයක් පවතින බව දැකගන්නට පුලුවන්. කඳුකර ප්‍රදේශ වලට වර්ෂාව අධික ලෙස ලැබීමත් සමග ගංගා වල මෙන්ම දිය ඇළි වල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහල ගිය අතර ඇතැම් අවස්ථාවල ගංගා ඇල දොල ජල පහරවල් නිසා මිනිසුන් අනතුරට ලක්වූ අවස්ථාද අපට දැකගන්නට හැකියි. මේ දිනවල පවතින වර්ශාව […]

Continue Reading

FACT CHECK: පියවරු අට දෙනෙකුට දාව ඉපදුනු පිරිමි දරුවන් අට දෙනෙකු හදන මවක්?

දරුවන් වැඩි ප්‍රමාණයක් ලැබීමේ පුවත් සඳහා මාධ්‍ය ඔස්සේ විශේෂ අවධානයක් ලැබෙනු අපට දැකගන්නට ලැබෙනවා. මේ හේතුවෙන් එවැනි පුවත් අළලා විවිධාකාරයේ තහවුරු නොවූ සහ ව්‍යාජ තොරතුරු ද විටින් විට හුවමාරු වෙනවා. මේ ආකාරයේ පියවරු 8 දෙනෙකුට දාව පිරිමි දරුවන් 8 දෙනෙක් බිහිකරගත් කාන්තාවක් පිළිබඳ පළවූ සටහනක් සම්බන්ධයෙන් අපගේ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “තාත්තලා අට දෙනෙක් […]

Continue Reading

FACT CHECK: යොහානි පිළිගැනීමට ඉන්දීය ජනතාව දිල්ලි ගුවන්තොටු පොළට රැස් වූ අවස්ථාවක්ද?

‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහා මුළු ලොවකගේ අවධානය, ආදරය දිනාගත් ජනප්‍රිය යොවුන් ගායිකා යොහානි ද සිල්වා, විදේශීය රටක ආරාධනය මත පැවැත්වෙන සිය මංගල සංගීත ප්‍රසංගයට සහභාගී වීම සඳහා පසුගිය දා ඉන්දියාව බලා පිටත් වුණා. ඇයව පිළිගැනීමට ඉන්දියාවේ දිල්ලියේහි ගුවන්තොටු පොළ වෙත අති විශාල සෙනඟක් රැස් වූ බවට ඡායාරූප දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් අප […]

Continue Reading

FACT CHECK: ඕස්ට්‍රේලියාවේ ආහාර හිඟයක්… ජනතාව ආහාර සලාක ක්‍රමයට ගැනීමට පෝලිම් වල …..?

පසුගිය සති කිහිපය තුළ ඇතැම් අවස්ථාවල දී  කිරිපිටි වැනි ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා ජනතාව පෝලිම් වල සිටින ආකාරයක් ලංකාවේ ප්‍රදේශ කිහිපයක දැකගන්නට ලැබුණා. කෙසේ වෙතත් ඇතැම් සමාජ ජාලා සටහන් වලින් හැඟවීමට උත්සාහ දරා තිබුණේ මෙය ලංකාවට පමණක් සීමාවූ තත්ත්වයක් නොව ඕස්ට්‍රේලියාව වැනි සංවර්ධිත රටවලද මේ දිනවල පවතින තත්ත්වයක් ලෙසයි. ඒ සම්බන්ධයෙන් පළව තිබූ සටහන් පෙළක් […]

Continue Reading