ජවිපෙ/පෙරටුගාමී පක්ෂවලින් ඉදිකළ බස් නැවතුම්පළක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිටිය සහ දෑකැත්ත කොමියුනිස්ට් ලාංඡනයේ පොදු තේමාවකි. පළමු ලෝක යුද්ධ සමයේ රුසියානු විප්ලවය අතරතුර දී කෘෂිකාර්මික හා කාර්මික කම්කරුවන් අතර සහයෝගීතාවය පෙන්නුම් කිරීමට මෙලෙසින් මිටියක් සහ දෑකැත්ත සමඟ නිර්මාණය වූ ලාංජනය, පසුව සෝවියට් සමුහාණ්ඩුවේ ධජයටත් යොදාගැනුණු අතර ලොවපුරා කොමියුනිස්ට් රජයන් ඇතුළු පක්ෂ රැසක් ද මෙම ලාංජනය […]

Continue Reading

JVP / NPP සාමාජිකයින් අළලා පළ වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ  ජාතික ජන බලවේගය පක්ෂ සාමාජිකයින් අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ නොමග යවන සුළු සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1 : දසත ලංකා පුවත් වෙබ් අඩවියේ පළ වූ සටහනක් ලෙස ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ, රෙජිමේන්තු සාජන් මේජර් චන්ද්‍රසිරි විසින් […]

Continue Reading

ඥාණසාර හිමිගෙන් ආශිර්වාද ලබාගැනීම පිලිබදව ජනතා විමුක්ති පෙරමුණ විසින් ලාල් කාන්තට එරෙහි විනය පරීක්ෂණ ආරම්භ කර නැහැ !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙළ දේශපාලන නායකයෙක් වන ලාල් කාන්ත නොබෝදා බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ව මුණ ගැසී ආශීර්වාද ලබාගන්නා ආකාරයේ සේයාරුව සම්බන්ධයෙන් සමාජ ජාලාවල බොහෝ කතාබහට ලක්වුණා.මේ අතර සමහර සමාජ ජාලා සටහන්වල දැක්වුණේ මෙම සිදුවීමට විරෝධය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් […]

Continue Reading

බිමල් රත්නායක මෝල්ටා රාජ්‍යයේ ආයෝජනය ගැන ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අන්තර්ජාලය ඔස්සේ පුවත් සපයන වෙබ් අඩවි වල සමාජ මාධ්‍ය තුළ පළ වූ පුවත් ලෙස හඟවමින් මේ දිනවල අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එලෙසින් සංසරණය වූ පුවතක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “අනුර මෝල්ටාවෙ ආයෝජනය කළේ, හොරාකපු සල්ලි නෙවෙයි. එය ජනතාව […]

Continue Reading

ජවිපෙ සභිකයින් විසින් සිදු කළ ප්‍රකාශ බවට හඟවමින් පළ වූ අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සභිකයින් පෙරටු කොට ගෙන කාලීන සිදුවීම් අළලා උපහාසාත්ම ක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ව්‍යාජ සටහන් කිහිපයක නිරවද්‍යතාවය පිළිබඳ සොයා අප සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මෙරිල් ප්‍රනාන්දු වතුකර ජනතාවගේ රිරී මාංශ උරා බීපු ධනවතෙක්. වතුකරයේ කම්කරුවන්ගේ […]

Continue Reading

ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය ඇසුරින් සකසන ලද උපහාසාත්මක සංස්කරණ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්වය මෙන්ම ආර්ථික අර්බුදකාරී තත්වය ඇතුළු කාරණා හේතුවෙන් පසුගිය වසර කිහිපය පුරාවටම විශාල ප්‍රමාණයේ මැයි දින පෙළපාලි අපට දැක ගන්නට ලැබුණේ නැහැ. ඒ අනුව වසර කිහිපයකට පසුව, ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම වාගේ, පසුගිය මැයි පළමු වැනිදා, සිය මැයි පෙළපාලි […]

Continue Reading

හඳුන්නෙත්ති සහ චතුරංග අබේසිංහ ඉලක්ක කරගනිමින් හුවමාරු වූ ව්‍යාජ පුවත් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා අලල ජාතික ජන බලවේගයේ, ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් අළළා පළ කරන ලද අසත්‍ය සහ නොමග යන සුළු සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Facebook | Archived Link මෙම සටහන සඳහා දක්වා තිබූ බොහෝ දෙනෙක් උපහාසාත්මකව අදහස් දක්වා තිබු […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණත් ඡන්දේ කල් දාන ලෙස තමාගෙන් ඉල්ලීමක් සිදු කළ බවට ජනාධිපති පැවසුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද(23) දිනයේ පාර්ලිමේන්තුවේ උණුසුම් මාතෘකාවක් වුණා. මේ අතර මැතිවරණය කල් දමන ලෙස පක්ෂ වලින් සිදු කළ ඉල්ලීම් කිහිපයක් ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළිදරව්වක් ද, සිදු කළා. මේ අතර අනුර කුමාර දිසානායක මහතාගෙන් ද, එවැනි ඉල්ලීමක් සිදු කළ බවට ජනාධිපති […]

Continue Reading

බැලුනයක් මඟින් මාලිමාව සිදුකරන නවතම මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිනෙන් දින උණුසුම් වන මැතිවරණ සමයේ, මැතිවරණ ප්‍රචාරණයට සමාජ මාධ්‍ය මහඟු තෝතැන්නක් වනවා. මේ අතර අසත්‍ය තොරතුරු ද, බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙස නොමග යවන සුළු ඡායාරූපයක් පිළිබඳ සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : අහසේ පාවෙන බැලූනයක් උපයෝගී කර ගනිමින් […]

Continue Reading

ජාතික ජන බලවේගය අළලා හුවමාරු වන සාවද්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන කතිකතාවන් ඔස්සේ, මේ වන විට පක්ෂ-විපක්ෂ බොහෝ සටහන් නිර්මාණය වන්නේ ජාතික ජන බලවේගය ඇසුරෙනි. එම සන්ධානය අළලා මේ දිනවල හුවමාරු වන සත්‍ය අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබඳව අප විමසා බැලුවේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading