ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, LTTEය නියෝජනය වෙන අලුත් මුද්‍රාවක් හඳුන්වා දීලද?
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නව මුද්‍රා අතරින් , එක් මුද්‍රාවක කොටියෙකුගේ ඇති බවත්, එය LTTE සංවිධානය නියෝජනය ලාංජනය කරන බවට ත්, හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් පළ වී තිබුණා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : විදෙස් ගමන් බලපත්‍රවල, ලංකාවට පැමිණෙන අවස්ථාවේ (Arrival) මේ ආකාරයෙන් අදාළ දිනය සමඟින් කොටියෙකු ද පසෙකින් […]
Continue Reading
