ඉදිරි ජනාධිපතිවරුන් පිළිබඳ පොදු ජන පෙරමුණ පාක්ෂිකයෙකුගේ ප්‍රකාශයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දේශපාලනයේ නියැලෙන්නන් සිදු කරන ප්‍රකාශන් නොමග යන අන්දමින් පළ කරනවා මෙන් ම, සිදු නොකළ ප්‍රකාශ සිදු කළ බවට දැක්වීම සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “දෙපාරක් ජනාධිපති […]
Continue Reading
