අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම් බවට ජනාධිපති ප්‍රකාශයක් සිදු කළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිවයිනේ නන්දෙසින් විරෝධතා පෙළක්ම වාර්තා වෙනු අපට මේ වකවාණුවේ දැක ගන්නට පුළුවන්. එමෙන්ම එලෙස පවත්නා ඇතැම් විරෝධතාවයන්හිදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සිදු කරන අවස්ථා ද, ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කරනවා. මෙවන් පසුබිමක පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටේ උද්ඝෝෂණ තහනම් කරන බවට ප්‍රකාශයක් සිදු කළ බව […]

Continue Reading

කෙන්යානු ජාතිකයන් ආණ්ඩුව සමග කෝපයට පත්ව එරට පාර්ලිමේන්තුවට ගිනි තැබූ අයුරු ? 

ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදයත් හමුවේ දේශපාලන නායකයන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වකවානුවේ දී ජනතාවගේ දැඩි විවේචනයට ලක්වෙමින් පවතිනවා. එවන් වටපිටාවක් තුල කෙන්යානු ජාතිකයන් කෝපයට පත්ව එරට පාර්ලිමේන්තුව ගිනි තැබූ බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අප කරුණු විමසා බැලීමක් සිදුකළා.  සමාජ ජාලා සටහන්  කෙන්යානු ජාතිකයන්  විසින් එරට පාර්ලිමේන්තුව ගිනි තැබූ බවට හැගවෙන […]

Continue Reading

තිස්ස කුට්ටිආරච්චිට අලුත් ප්‍රාඩෝ රථයක්, ආණ්ඩුවෙන් තෑගි?

ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයන් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ අතර සත්‍ය කරුණු මෙන්ම අසත්‍ය සහ නොමග යවන සුලු ප්‍රචාරයන් ද හුවමාරු වෙනවා. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ ඡායාරූපයක්ද සමගින් පහත සටහන එක්කර තිබුණා . “නත්තල් තෑගි. පළමු ප්‍රාඩෝව තිස්ස කුට්ටි හිමිකර ගනී… ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රී තිස්ස […]

Continue Reading

FACT CHECK: 2022 අයවැය යෝජනාවෙන් අමාත්‍යවරුන් හා ආයතන ප්‍රධානීන්ට ලබාදෙන ඉන්ධන දීමනා මුළුමනින් කපා දැමුවාද?

2022 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (නොවැම්බර් 12) දිනයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මුල්වරට ඉදිරිපත් කළා. අයවැය යෝජනාවලිය හරහා ලබා දීමට නියමිත ප්‍රතිපාදන කෙරෙහිද ජනතාව විමසිලිමත් වී තිබුණා. මේ අතර අය වැය යෝජනාවලිය මගින් අමාත්‍යවරුන් සහ ආයතන ප්‍රධානීන් හට ලබා දෙන ඉන්ධන දීමනාව කපා ඇති  බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ අප […]

Continue Reading

FACT CHECK: මෙක්සිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇඳුම් ඉවත් කරමින් විරෝධතාවක් දැක්වුයේ කුමකට ද?

ලොව පුරා රාජ්‍යයන්හි පාර්ලිමේන්තු සැසිවල උණුසුම් තත්ත්වයන් වාර්තා වීම සුලබව දක්නට ලැබෙනවා. මෙරටද ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුව විටෙන් විට උණුසුම් වන අතර විරෝධතාව දැක්වීමට විවිධාකාරයේ ක්‍රම භාවිතා කරනු ද දැක ගන්නට ලැබෙනවා. මේ අතර මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ සිදු වූ තරමක් වෙනස් අන්දමේ විරෝධතාවයේ පසුබිම් කතාව සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Lanka Facebook නම් […]

Continue Reading