FACT CHECK: කින්නියා පාලම් පාරු අනතුරේ වීඩියෝවක්ද?

අද (23) උදෑසන කින්නියාවේ පාලම් පාරුවක් පෙරලීයාමෙන් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් ගණනාවක් අනතුරට ලක් කළ ඛේදවාචකයක් වාර්තා වුණා. එවන් සිදුවීමක් අතරතුරත් ඇතැම් ෆේස්බුක් පිටු අසත්‍ය පතුරවමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරන අවස්ථාවක් වෙත අපගේ අවධානය යොමු වුණා. ඒ පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ කින්නියා […]

Continue Reading

FACT CHECK: බංග්ලාදේශය විසින් ලංකාවට ණයක් ලබාදීම පිලිබඳ එරට පුවත්පතක පළවූ කාටුනයක් ද?

ඉතිහාසයේ ප්‍රථම වරට, බංගලාදේශය විසින් විනිමය හුවමාරු (currency swap) පහසුකමක් ලෙස ඩොලර් මිලියන 200ක ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට අනුමැතිය ලබාදීම පිලිබඳ සමාජයේ බොහෝ කතාබහක් ඇතිවී තිබුණා. මේ සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය සටහන් ද නිර්මාණය වී තිබු අතර බංගලාදේශ පුවත්පතක මේ සම්බන්ධයෙන් පළවූ උපහාසාත්මක කාටුන සටහනක් බව දක්වමින් සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. එම […]

Continue Reading