රත්නපුරේ පාසල් දරුවන් අතර මේ දවස්වල මොළයේ උණ රෝගි තත්ත්වයක් පැතිරෙන බවට අසත්‍ය සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය වේදිකා භාවිත කරමින්, නව තාක්ෂණය භාවිත කරමින් නොයෙකුත් කාරණා පිළිබඳ සමාජය දැනුවත් කිරීම් මේ දිනවල සුලබව දක්නට ලැබෙනවා. නමුත් ඇතැම් කාරණා නිසි පරිදි තහවුරු නොකර සමාජ මාධ්‍යට මුදා හැරීම තුළින් ජනතාව තුළ අනිසි බියක් ඇති කිරීමට හැකිවේ. එලෙසින් පළ වූ අසත්‍ය තොරතුරක සත්‍ය […]

Continue Reading