තපෝවනයේ රතන ස්වාමින්වහන්සේගේ නමින් සමාජ ජාලාවල පළවන ව්‍යාජ සහ නොමගයවන සුලු සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආගමික නායකයන්ට අපහාසාත්මක ලෙස සටහන් පළ කිරීම සමාජ ජාලාවල බහුලව දක්නට ලැබෙන සිදුවීමක්. මේ, මිණිපුර අමාශාන්ති තපෝවනයේ නායක ස්වාමින්වහන්සේ වන තපෝවනයේ රතන ස්වාමින්වහන්සේ සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිර යන නොමගයවන සහ අපහාසාත්මක සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  තපෝවනයේ රතන ස්වාමීන් […]

Continue Reading

FACT CHECK: පහන්තුඩාවට පිවිසීම, පෙම්වතුන් සඳහා තාවකාලිකව අත්හිටුවයි?

බලංගොඩ, පහන්තුඩාව ඇල්ල, පසුගිය සති අන්තයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල ලෙස කතාබහට ලක් වුණු කාරණයක් බවට පත්වුණා. ස්වභාව ධර්මයේ කදිම නිමැවුමක් වන පහන්තුඩාව ඇල්ල දුටුවන් මන බඳින දර්ශන තලයකට උරුමකම් කියනවා. මෙවැනි ස්ථානයක් නැරඹීමට පෙම්වතුන්ට තාවකාලික වාරණයක් පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading