FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණ හා එහි තරුණ සංගමය සම්බන්ධ නොමඟ යවන සුළු සටහන්!

ජනතා විමුක්ති පෙරමුණ හා එහි තරුණ අංශය පිළිබඳව ව්‍යාජ සහ නොමග යවනසුලු සටහන් මේ දිනවල අන්තර්ජාලයේ පැතිරෙනවා. මේ එවැනි සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදුකල විමසුමක්.   සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “පවු.ගමේ අහිංසක මිනිස්සු හිතාගෙන ඇත්තේ කැමරා අටෝගෙන බයිස්කෝප් එකක් ශූට් කරනවා කියලා වෙන්න ඇති.” Facebook | Archived […]

Continue Reading

FACT CHECK: සොබෙරානා 2 එන්නත පිළිබඳව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශ පෙළක්?

ශ්‍රී ලංකාව තුල කොවිඩ් 19 වසංගතයට එරෙහි  එන්නත්කරණය මේ දිනවල වේගයෙන් සිදුවෙමින් පවතී. ඒ හා සමඟම එන්නත්කරණය සම්බන්ධ කර කර ගනිමින් විවිධ දුර්මත ද සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වීමට ද පටන්  ගෙන තිබුණා. මේ එවන් අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව අප සිදුකල ගවේෂණයයි. සමාජ මාධ්‍ය සටහන්: Yasith Dilshan නම් ෆේස්බුක් ගිණුමේ පළකර තිබුණේ ,කියුබාවේ නිෂ්පාදිත සොබෙරානා […]

Continue Reading

FACT CHECK: සමන්ත විද්‍යාරත්නගෙන් කිංස්ලිට දෝෂාරෝපණයක්? උසස් පෙළ කලා අංශයේ ප්‍රථමයන් ටිල්වින්ගේ දරුවන් ද?

පසුගියදා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීම් ලද සිරස මාධ්‍ය ජාලයේ හිටපූ ප්‍රවීන මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතාගේ නව පත්වීම් සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් පළ වූ නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය තුළ සැරිසැරුවා. ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජික සමන්ත විද්‍යාරත්න මහතා විසින් කිංස්ලි රත්නායක මහතාගේ නව පත්වීම විවේචනය කරන අයුරු දැක්වෙන සටහන් පෙළක් අප නෙත ගැටුනා.  එම සටහන ඇතුළුව […]

Continue Reading

Fact Check : වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් නොමිලයේ PCR පරීක්ෂාවක්? කොවිඩ් එන්නතක්?

ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එහි සහන සංවිධානය වන “රතු තරුව” සංවිධානය අළලා බොහෝ අවස්ථාවල ව්‍යාජ මෙන්ම උපහාසාත්මක සටහන් සමාජ මාධ්‍ය හරහා පළවෙනවා. ඒ පිලිබඳ අප මීට පෙර සිදුකරන ලද විමර්ෂණ මෙතනින්. එසේම නොමිලේ PCR පරීක්ෂාවක් සමඟ උණ, කැස්ස , හෙම්බිරිස්සාව ඇතුළු රෝග සඳහා ගමින් ගමට ගොස් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බෙහෙත් ලබාදෙන බවට ද පසුගිය […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණ, එහි නායකයින් සහ රතු තරුව සහන සංවිධානය අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් නොයෙකුත් උපහාසාත්මක පුවත්, සටහන් හා සංස්කරණ සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර මතු වෙමින් සමාජගත වනවා අපට දැකගන්නට පුළුවන්.  මෙලෙස පළ වූ අසත්‍ය සටහන් මෙන්ම ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ වූ ව්‍යාජ සටහන් කිහිපයක් පිළිබඳ Factcrescendo අප කළ විමර්ශනයක් පහතින් දක්වා තිබේ. සමාජ මාධ්‍ය සටහන්: Nandana Jayasekara නමැති අයෙක් සිය ෆේස්බුක් ගිණුම […]

Continue Reading

FACT CHECK : ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකරුවන් අළලා ඉදිරිපත්ව තිබු සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ , ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකරීන් අලලා ඉදිරිපත්ව තිබු සටහන් පිළිබඳව අප පසුගිය කාලයේදී සිදුකළ කරුණු විමර්ශන වලදි සටහන් රැසක් අසත්‍ය සහ ව්‍යාජ සංස්කරණ බවට තහවුරු විය. එවැනි විමර්ශන වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින් මේ අයුරින්ම පසුගිය සති කිහිපයේදී ද එම පක්ෂයේ ක්‍රියාකාරීන් සහ අනුබද්ධිත සංවිධාන පිළිබඳව ඉදිරිපත් කර […]

Continue Reading

FACT CHECK : ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය මෙන්ම එහි ක්‍රියාකාරීන් අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ

කාලාන්තරයක් පුරාවට මෙන්ම පසුගිය සති කිහිපයේද ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් අළලා ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වූ සටහන් කිහිපයක්ම පිළිබඳව කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ එම සටහන් සාවද්‍ය සටහන් බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන සටහන් : ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් ද සිල්වාගේ ඡායාරූපයක “ෆැක්ටරි වලින් කොරෝනා බෝ වෙන බව දන්න […]

Continue Reading