ජනපති ප්‍රමුඛ නුවරඑළියේ පැවති මැයි රැලිය පිළිබඳ පළ වූ අසත්‍ය සටහන් පෙළක් !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ ලෝක කම්කරු දිනයට සමගාමීව මැයි රැලි ස්ථාන 21 ක පැවැත්වූ අතර ඉන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ කරමින් පැවැත් වූ සැමරුම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් පෙළක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ […]
Continue Reading
