රංගන ශිල්පී ඕෂදී හේවා මද්දුමගේට මුහුණ පෑමට වූයේ එන්නත්කරණයේ අතුරු ප්‍රතිඵලයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඡායාරූප සංස්කරණය කරමින් ජනතාව නොමග යන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප ද බහුල වශයෙන් සංසරණය වනවා. මේ අතර ජනප්‍රිය පුද්ගලයන්ගේ ඡායාරූප ද, වනවා. එලෙස නොමග යන සුළු අන්දමින් ෆේස්බුක් ඔස්සේ පළ වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් : රංගන ශිල්පී […]

Continue Reading

මහජන හමුවක දී බෞද්ධ සළකුණක් අතේ රඳවාගෙන සිටින ඊලෝන් මස්ක්? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් නිර්න්තරන්යෙන්ම විවිධාකාරයේ කරුණු හේතුවෙන් කතාබහට ලක්වන පුද්ගලයෙක්. ඊලෝන් මස්ක්ගේ අත රැඳි අයිතමයක් ඔස්සෙ එය බෞද්ධ සළකුණක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක නිරවද්‍යාතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “සත් සමුදුරෙන් එහා පැතිරුණු බෞද්ධ සළකුණ! බුද්ධිමත් තේරීමක්..” යනුවෙන් සඳහන් […]

Continue Reading

ජනතාවගේ කුසගිනි නිවන බත් මුට්ටියක් වන බවට සජිත් පැවසු බව දැක්වෙන ව්‍යාජ සංස්කරණයක්!

පසුගිය දින කිහිපයේ දී මහජන උද්ඝෝෂණ මෙන්ම විපක්ෂය පක්ෂ මඟින් පැවැත්වූ විරෝධතා ද හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන්  සමාජ ජාලා හරහා වැඩිපුර හුවමාරු වන ආකාරයක් නිරීක්ෂණ වෙනවා. ඔහු විසින් සිදුකළ ප්‍රකාශ යනුවෙන් හුවමාරු වන ව්‍යාජ පුවත් ටිකර් සංස්කරණ ඒ අතර බහුවලව දක්නට ලැබෙනවා. මේ, එවැනි කාලයක් […]

Continue Reading

සුනඛයෙක් මෙන් ජනතාවගේ පස්සෙන් එන බවට සජිත් පැවසුවා ද ?

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන්  සමාජ ජාලා හරහා විටින් විට පැතිරෙනවා. විශේෂයෙන්ම ඔහු විසින් මැතිවරණ සමයේ දී සිදුකළ ප්‍රකාශ යනුවෙන් හුවමාරු වන ව්‍යාජ පුවත් ටිකර් සංස්කරණ ඒ අතර බහුවලව දක්නට ලැබෙනවා. මේ, එවැනි කාලයක් තිස්සේ හුවමාරු වූ සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමසා […]

Continue Reading