රනිල් වෙනුවෙන් ජනපති මැතිවරණයට සහය පැතීමට වජිර අබේවර්ධන, ඥානසාර හිමි හමුවෙයි?

රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන ජනපති අපේක්ෂකයින් අතරින් එක් අයෙක් හෙට(20) දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රහස් මැතිවරණයේදී සුදුසුකම් ලබනවා. මේ අතර වර්තමාන වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති තෝරා පත් කර ගැනීමේ සහය ලබා ගැනීම සඳහා ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් හමුවූ අවස්ථාවක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව එහි […]

Continue Reading

FACT CHECK: ගලගොඩ අත්තේ ඥානසාර හිමිව සසුනෙන් නෙරපීමට මහානායක හිමිවරුන්ගෙන් තීරණයක් ?

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පිළිබදව සමාජ මාධ්‍යවල නිතර කතාබහට ලක්වෙනවා.මේ උන්වහන්සේ පිළිබදව සමාජ මාධ්‍යවල පළවූ අසත්‍ය පුවතක් පිළිබදව අප විසින් සිදු කල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහන්ද සමගින්. “බුදුදහම බේරගන්න ඕනනම් අනිවාර්‍යයෙන් මේ දේ කලයුතුයි.මහානායක හිමිවරුන්ගෙන් හොද තීරණයක්.” “බුදු දහම […]

Continue Reading

ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් පවසන ලදැයි 2018 වසරේ සිට හුවමාරුවන පුවත්පත් ලිපිය ව්‍යාජ සංස්කරණයකි

බොදු බල සංවිධානය විවිධ මතභේදාත්මක ප්‍රශ්න හමුවේ තම ස්ථාවරය දැඩි ලෙස ඉදිරිපත් කළ සංවිධානයකි. එහි නායකත්වය දරන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මෙකී හේතු හමුවේ බන්ධනාගාර ගතකොට ද සිටින ලදී. මහනුවර තෙල්දෙණිය සිද්ධිය, ගුරුකන්ද රජමහා විහාරයේ විහාරස්ථානාධිපති හිමියන්ගේ දේහය විහාර භූමියේම ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය ඇතුළු දිවයිනේ විවිධ පළාත්වල පසුගිය වසර කිහිපයේදී ඇතිවූ අර්බුදකාරී තත්වයන් රැසකදීම […]

Continue Reading