වවුනියාවේ පාසල් දරුවන් පැහැරගෙන ගොස් ඝාතනය කරන අයුරු බවට හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

*මෙහි සංවේදී දර්ශන ඇතුළත් වේ. View discretion is advised* දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධාකාරයේ හේතු මත ජනතාව අතර අනිසි බියක් ඇති කිරීමේ අරමුණින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශිලකයින් අසත්‍ය සහ ව්‍යාජ තොරතුරු පතුරුවනු ලබනවා. මේ අසත්‍ය තොරතුරු ග්‍රහණය කිරීම තුළින් ජනතාව නොමඟ යනවා පමණක් නොව කැළඹීමට ද පත්වෙනවා. පසුගිය සති කිහිපයේ උතුරු පළාතේ […]

Continue Reading

බිළිඳෙකුගේ ජාන විකෘතිතාමය තත්ත්වයක් බව හඟවමින් හුවමාරු වූ ඡායාරුපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දකින සියල්ලම සත්‍ය නොවන බවට ප්‍රත්‍යක්ෂ වන ආකාරයේ ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට සංසරණය වන අතර ඒ ඔස්සේ බොහෝ දෙනා නොමඟ යන අවස්ථා ද දැකගන්නට ලැබෙනවා. දරුවෙකුගේ ජානමය විකෘතිතාවක් බවට හඟවමින් පළ වූ එවැනි ඡායාරූපයක් පිළිබඳ සත්‍ය සොයා කරුණු පරීක්ෂාවක් අප සිදු කළේ මෙලෙසින්. සමාජ […]

Continue Reading

නුගේගොඩ ගුවන් පාලම යට තැනූ ගවලෙනක් ද?

2020 වසරේ පටන් විටෙන් විට නත්තල් මාසය එළැඹීමත් සමග ෆේස්බුක් සමාජ ජලා හරහා හුවමාරු වන මෙරට ඡායාරූපයක් ලෙස හඳුන්වා දුන් ඡායාරූපයක් පිළිබඳ අප කරන ලද විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජේසු තුමා උපන්නෙත් ගව ලෙනකයි.. ඉතින් නත්තල දුගියාගෙත් නත්තලයි.. මේ නුගේගොඩ පාලම යට ❤🖤” ලෙස සඳහන් කරමින් ඡායාරූපයක් 2020 වසරේ දෙසැම්බර් මස එකතු කර […]

Continue Reading

Fact Check: ලංකාවේ මහා දහවල් සිදුවූ මංකොල්ලකෑමක් ද?

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධාකාරයේ අර්ථකථනයන් සහිතව වීඩියෝ විටින්විට හුවමාරු වෙනවා. මේ ආකාරයට පසුගිය දින බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබූ වීඩියෝවක පෙන්වා දී තිබුණේ මෝටර් බයිසිකලයකින් පැමිණි යුවලක්,  මහ මඟ ගමන් කරමින් සිටි කාන්තාවකට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වමින් ඇයගේ මුදල් පසුම්බියක් සොරා ගන්නා සිද්ධියක්.  එම සංවේදී දර්ශන සහිත වීඩියෝව ලංකාවේ සිදුවීමක් බව පෙන්වීමට උත්සාහ ගෙන […]

Continue Reading

2015 වසරේ සිදුවූ මෙම සිව් දරු නිවුන් උපතින් මවට කිසිඳු රෝගී තත්වයක් ඇතිවුයේ නැහැ!

ලංකාවේ විටින් විට නිවුන් දරු උපත් වාර්තා වන අතර නිවුන් දරුවන් තිදෙනෙකු හෝ ඊට වඩා උපදින ඇතැම් අවස්ථාවල ඒවා මාධ්‍ය ඔස්සේ වාර්තා කරන අයුරුද අපට දැකගන්නට ලැබෙනවා. “හැගුම් දනව්ව” නම් ෆේස්බුක් පි‍ටුවක් මෙවැනි සිව් නිවුන් දරු උපතක් පසුගියදා වාර්තා කර තිබුනා. “පුලුවන් හැමෝම ඉක්මන් සුව පතා යන්න” ලෙස දක්වමින් මෙම පුවත වාර්තා කර තිබුනු අතර […]

Continue Reading

නෙතුලි නම් දැරියකට ජීවත්වීමට ආශිර්වාද කරන ලෙසට පළවූ ව්‍යාජ සටහනක්!

ඇතැම් සෞඛ්‍ය ගැටළු මුල් කර ගනිමින් විවිධ පුද්ගලයන් පත්ව ඇති අපහසුතාවයන් පිලිබඳව තොරතුරු මුහුනු පොතේ නිතර හුවමාරු වන බව අපට දැකිය හැකියි. ඇතැම් මෙම සටහන් සත්‍ය වශයෙන්ම ශල්‍යකර්ම වැනි කටයුතු සඳහා අරමුදල් එකතු කිරීමේ අරමුණින් වන අතර ඇතැම් පිරිස් ව්‍යාජ ලෙස මිනිසුන් රවටා මුදල් එකතු කිරීමේ අරමුනෙන්ද එවැනි ව්‍යපෘති ක්‍රියාත්මක කරනු දක්නට ලැබේ. එමෙන්ම ඇතැම් […]

Continue Reading