සෞදි ආරක්ෂක අමාත්‍යවරයා චීන තානාපති කාර්යාලයෙන් ගිනි කෙළි පත්තු කිරීමක් නිසා බිය වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සෞදි ආරක්ෂක අමාත්‍යවරයා යම් උත්සවයකට සහභාගී වූ අවස්ථාවක ඇති වූ තත්වයක් හේතුවෙන් බියට පත්වී ආරක්ෂාව මැද එම ස්ථානයෙන් පිටව යන බවට සඳහන් කරමින් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන බැවින් අප ඒ පිළිබඳව කරුණු විමර්ශණයක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): වීඩියෝවක දැක්වෙන්නේ ආරක්ෂකයින් […]

Continue Reading

චීනයේ පැතිර යන වෛරසයේ ඇත්ත තත්වය !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් මේ දිනවල ලෝක පුරා සෑම රටකම වාගේ අවධානය යොමුව තිබෙන්නේ, මීට වසර 5කට පමණ පෙර ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතයට සමානත්වයක් දක්වන බවට මේ සම්බන්ධයෙන් පළවූ ඇතැම් සටහන්වල දක්වා තිබීමත් සමඟයි. ලංකාව තුළ ද එය ප්‍රධාන පුවතක් […]

Continue Reading

පාසල් නිල ඇඳුම් චීනයෙන් ලබාදීමේ උත්සවයේදී අගමැතිනි,  ස්තූතියි කලේ චීනයට නෙවෙයි ද ?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රජය විසින් පාසල් සිසුන් සඳහා විවිධ ප්‍රදානයන් සිදුකරමින් පාසල් අධ්‍යාපනයෙ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට උත්සහ කරන අතර පාසල් නිල ඇඳුම් ලබාදීම ද එම ප්‍රදානයන් අතර ප්‍රමුඛ වී තිබෙනවා.  ඒ අනුව චීන රජය විසින් 2025 වර්ෂය සඳහා පාසල් හා පිරිවෙන් සිසුන් වෙත නොමිලේ නිල ඇඳුම් ලබා […]

Continue Reading

ඉන්දීය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් චීනයේ නිෂ්පාදිත කෘත්‍රිම කාන්තාවක්? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයන්හි ඇතිව තිබෙන සීග්‍ර තාක්‍ෂණික දියුණුව නිසා, විවිධ අරමුණු සඳහා රොබෝවරුන් මේ වන විටත් නිෂ්පාදනය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම නිර්මාණ ගැන බොහෝ උනන්දුවක් දක්වන නිසාම ඒ ඔස්සේ පළ වන අසත්‍ය තොරතුරුත්, සත්‍ය බව ට ග්‍රහණය කර ගනිමින් නොමග යන […]

Continue Reading

තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ ඉදිවීම දැක්වෙන දර්ශන පෙළක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තලෙයිමන්නාරම් දුමරිය මාර්ගය ඉතා දියුණු තාක්ෂණික ක්‍රම යොදාගෙන ඉදිකරන බවට දක්වමින් කෙටි වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. මේ පිළිබඳව විමසා බැලීමක් අප විසින් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ලෙස සංසරණය වන වීඩියෝවකින් දැක්වෙන්නේ, […]

Continue Reading

මාලිමාවේ බිමල් ජයසුන්දර සහ චීන පොහොර නැව පිළිබඳ හුවමාරු වන සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

පසුගිය රජය සමයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය යටතේ ලංකාවට කාබනික පොහොර ගෙන්වීමට කටයුතු කළ අතර එසේ ලංකාවට ගෙන්වීමට කටයුතු කළ චීන පොහොර නැවක් සම්බන්ධයෙන් බොහෝ කතාබහක් ඇතිවූ අතර අවසානයේ දී හානිකර ක්ෂුද්‍රජීවීන් අඩංගු බැවින් මෙම පොහොර නැව, නැවත පිටත් කර හැරීමට සිදුවුයේ ලංකාවට විශාල පාඩුවක් ද අත්කර දෙමින්.  මේ සඳහා මුලික වෙමින් කටයුතු කළ දේශීය නියෝජිත […]

Continue Reading

පෙබරවාරි මුල් සතියේ සිදුකරන ලද කරුණු විමසා බැලීම් වල සාරාංශය !!

නිදහස් දිනයට සමගාමිව නුවරදී ජනපති ගමන්ගත් ආචාර රථ පෙළක් ලෙස හුවමාරු වූ වීඩියෝවේ සැබවින්ම සිටියේ කවුරුන් ද? පෙබරවාරි 02,  නුවර නගරයේ, ජනපති රනිල්ගේ මැදිහත් වීමෙන්  නිදහස් සැමරුම් උළෙලක් පැවැත්වූ බවක් හඟවමින් සහ ඒ සඳහා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සහභාගී වූ සුඛෝපභෝගී වාහන රැසකින් සමන්විත ඔහුගේ පරිවාර රථ පෙළක් යන අර්ථකතනය සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය […]

Continue Reading

බුදු පිළිමයක රුව යොදාගනිමින් සැකසු ව්‍යාජ ඡායරූප සංස්කරණයක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බහුතර බෞද්ධ ප්‍රජාවක් සිටින ලංකාවේ ජනතාව අතරින් සැලකිය යුතු පිරිසක් බුදුන් වහන්සේ කෙරෙහි දක්වන්නේ දැඩි ගෞරවයක්. ඒ ආගමික භක්තිය උපයෝගී කර ගනිමින් ෆේස්බුක් පිටුවල ව්‍යාප්තිය (reach) වැඩිකරගැනීම වැනි අරමුණු ඔස්සේ බුදුන් වහන්සේගේ රුව ඇතුලත් කර විවිධ ඡායාරූප සංස්කරණය කර සමාජ ජාලා හරහා පතුරුවනවා. මේ එවැනි ඡායාරූප […]

Continue Reading

අලුතින් හදුනාගත් කොරෝනා වෛරස විශේෂයක් වන “NeoCov” ,ආසාදිතයින්  35% ක්  මරුට ??

කොරෝනා වෛරස වර්ගයක් වන Covid 19 ව්‍යාප්තිය මගින් ගෝලීය වසංගතයක් නිර්මාණය වීම සමගම කොරෝනා වෛරස මාදිලි, ඒවායේ පැතිරීම හා සම්බන්ධව ලෝකය පුරා විද්‍යාඥයින්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාව තුළද විශාල අවධානයක් යොමුවුණා. එවන් පසුබිමක මේ හා සම්බන්ධව නොමග යවන සුලු ප්‍රචාර විශාල වශයෙන් සමාජ ජාලා තුළ පැතිරීම අදටත් සිදුවෙමින් පවතින කාරණයක්. මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සහ […]

Continue Reading

චීන අංක තහඩු ප්‍රදර්ශනය කරමින් මෙරට ධාවනය වූ චීන මෝටර් රථයක්?

තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා තවත් පුද්ගලයන් දැනුවත් කිරීමේ අරමුණින් බොහෝ කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලිකයින් විසින් සංසරණය කර ගන්නවා සේම තවත් පුද්ගලයන් හිතාමතාම අසත්‍ය පැතිරවීම අරමුණු කොට ගෙන අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරිනවා. ඒ අතර ඇතැමුත් තමන්ගේ නොදැනුවත් භාවය හේතුවෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හරිනු ලබන ඇතැම් තොරතුරු ඔස්සේ නොමග ගිය අවස්ථාවක් […]

Continue Reading

FACT CHECK: 88-89 කාලයේ ජවිපෙ විසින් ගිනි තැබූ බස් රථයක් ?

ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයක් පැවති 88-89 කාලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජ ජාලාවල නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා.ඒ සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල නොමග යවන සුලු සමාජ ජාල සටහන්ද පළවෙනවා.මේ එවැනි නොමග යවන සුලු සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප සිදු කල විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් ගිනිගන්නා බස් රථයක  ඡායාරූපයක් සමගින් පහත සටහන  අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙලෙසින්.  […]

Continue Reading

FACT CHECK: ගෑස් ආශ්‍රිත අනතුරින් සිව්දරු මවක් ජීවතක්ෂයට පත් වූ අවස්ථාවේ CCTV දර්ශනද?

දිවයින පුරා මේ දිනවල සිදුවන ගෑස් අනතුරු සම්බන්ධයෙන් සත්‍ය සිදුවීම් වාර්තා වනවා මෙන්ම වෙනත් රටවල නොයෙකුත් අවස්ථාවන් වලදී ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් මෙන්ම වෙනත් ගෑස් උදුන් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් මෑතකදී මෙරට වූ සිදුවීම් බවට පෙන්වීමට ඇතැමුන් උත්සහ ගන්නා ආකාරයක් දැක ගන්නට ලැබේ. එවැනි නොමග යවන සුළු වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK: මිනිස් දතක් උපයෝගී කරගෙන තනන ලද රෝම කොලෝසියමේ නිර්මාණයක්ද?

අලෙවිකරණයේදී විවිධ උපක්‍රම භාවිතා කරනවා. නූතන තාක්ෂණයේ දියුණුවක් සමගම ඒ සදහා පරිඝනක තාක්ෂණය යොදා ගනිමින් විවිධ නිර්මාණ සිදු කරනවා. එවැනි ඇතැම් නිර්මාණ ,ජනතාව නොමග යවන සුලු සමාජ ජාලා සටහන් ලෙස භාවිතා වෙනවා. මේ එවන් සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කරන ලද විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයකු විසින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුනේ […]

Continue Reading

FACT CHECK: උගන්ඩාවේ එකම ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වුනාද?

ලෝක බලවතෙක් වන චීනය ලංකාව ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් වලට ණය ලබාදෙන රටක් බවට අද වන විට චීනය පත්ව තිබෙනවා. කෙසේ වෙතත් චීනය විසින් මෙසේ ලබාදෙන ණය සම්බන්ධයෙන් විවිධ මතවාද සහ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. ඉන් ඇතැම් ප්‍රචාර ජනතාව නොමග යවන සුලුයි.මේ එවන් නොමග යවනසුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල විමසා බැලීමක්.  සමාජ […]

Continue Reading

FACT CHECK : චීනයේ දූෂිත දේශපාලකයන් 26 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරන අවස්ථාවක් ද?

විවිධ කාලයන්හිදී, ඇතැම් දේශපාලනඥයින් දූෂණ, වංචා යනාදියට යොමු වී තිබීම හා ඒවා සම්බන්ධ සැකකරුවන් වීම ඇතුළු කරුණු ද මුල්කරගනිමින්, මහජනතාව අතර දේශපාලනඥයින් පිළිබඳව සමස්ථයක් වශෙයන් ඇත්තේ එතරම් යහපත් පිළිගැනීමක් නොවේ. මෙවන් පසුබිමක චීනයේ දේශපාලනඥයින් පිරිසකට එරට මරණ දඬුවම නියම කරන අයුරු යන තේමාවෙන් කලක සිට හුවාමරු වී තිබූ සටහනක් නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම […]

Continue Reading

FACT CHECK: තෙල් මිල ඉහල දැමීමකට විරෝධය පෑ ජර්මන් ජනතාව, වාහන මිලියන ගණනක් මහ පාරේ අතහැර දැමුවාද?

පසුගිය ජුනි මාසයේ දී සිදුවූ ඉන්ධන මිල ඉහළ යෑමට විරෝධය ප්‍රකාශ කළ බොහෝ පිරිස් පෙන්වා දුන්නේ මෙවන් වසංගත සමයක, මෙබඳු තීරණ හරහා ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බවයි. එවන් වටපිටාවක් තුළ, තෙල් මිල ඉහළ යාම විරෝධතා දක්වන සටහන් සමාජ ජාලා තුල දැනටත් ඇතැම් අවස්ථාවල හුවමාරු වෙනු දැකගනන්ට ලැබෙනවා. ජර්මානු වැසියන් සිය රට තුල සිදුවූ තෙල් මිල […]

Continue Reading

ලංකාවේ ඇමති මණ්ඩලය ඉස්මතු කරමින් පළවූ ව්‍යාජ සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය වෙත මුදා හරින සෑම සටහන් හුවමාරු කරගැනීමට පෙර ඒවායේ නිරවද්‍යතාව සොයා බැලීමේ වැදගත්කම අප ඔබට නැවත නැවතත් මතක් කරන්නේ ඇතැම් විට ලබාදිය යුතු පණිවුඩය වලංගු වුවද ඒ සඳහා නිවැරදි දත්තයන් යොදා නොගන්නේ නම් ඒ ඔස්සේ ජනතාව නොමග යා හැකි බැවිනි. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබා ගන්නා […]

Continue Reading

Fact Check: චීන තානාපති කාර්යාලයෙන් සිරසට සුබපතා ට්විටර් පණිවුඩයක්?

පසුගියදා කොළඹ වරාය නගරය හා සම්බන්ධ පුවතක් විකාශය කිරීමෙන් අනතුරුව සිරස ප්‍රධාන පුවත් සේවයේ චීන බසින් පාඨයක් යොදාගැනීම පිළිබඳව සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා මේ අතර චීන ජනපති විසින් සිරස පුවත් සේවය එසේ පළකළ පාඨයට විශේෂ ස්තුතියක් පිරිනමා තිබු බවට ට්විටර් පණිවුඩයක් ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුම විසින් පළකර තිබු […]

Continue Reading

Fact Check: කොළඹ වරාය නගරය සඳහා වෙනම විදේශ ගමන් බලපත්‍රයක්?

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිලිබඳ පසුගිය දින කිහිපයේ විශාල කතාබහක් ඇතිවූ අතර එම තේමාවෙන් ම කොළඹ වරාය නගරය සඳහා වෙනම විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළ බවට සටහන් පෙළක් හුවමරු වුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින් සමාජ මාධ්‍ය සටහන්: “වෙනම රටක් නෙවෙයි නම් මොකටද බං වෙනම පාස්පෝට් එකක්….. දැන් සැපද…..????” යනුවෙන් Buddika Gamage නමැති ෆේස්බුක් […]

Continue Reading

FACT CHECK: පොර්ට් සිටි පිවිසුමේ ඇති නාම පුවරුව සිංහල භාෂාවෙන් සඳහන් නොවන්නේ ඇයි?

තිරසාර නගර සංවර්ධන තේමාව යටතේ ඉදිවෙන පොර්ට් සිටි ව්‍යාපෘතිය හෙක්ටාර 269ක භූමියක් ගොඩකරමින් මෙරට ඉදිවෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියයි. 2014 වසරේ ඉදිකිරීම් කටයුතු ඇරඹි මෙම වරාය නගරයේ වැඩකටයුතු දැන් ක්‍රමයෙන් අවසන් වෙමින් පවතියි. වරාය නගරය සහ එමඟින් මෙරටට ඇතිවී තිබෙන චීන බලපෑම පිළිබඳව නොයෙකුත් සටහන් විටින් විට දක්නට ලැබෙන අතර එහි ඉදිකිරීම් සමාගමේ පුවරුවක් යොදාගනිමින් හුවමරු […]

Continue Reading