නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහට, පසුගිය රජය සමයේ ලැබුණු බාර් ලයිසන් එකක්?

 දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. එක හා  සමාන නම්, හැඩහුරුකම් ඇති වෙනත් පුද්ගලයන් සම්බන්ධ කරගනිමින්, ප්‍රසිද්ධියට පත් පුද්ගලයන්ට නොමග යන අන්දමින් මඩ ගැසීමට සමාජ මාධ්‍ය යොදා ගනු ලැබීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

ඩොලරයේ වාසිය නිසා මත්පැන් මිල හදිසියේ පහතට ?

Update : 04/01/23 අද මධ්‍යම රාත්‍රියේ සිට අරක්කු මිල 25% කින් පහත දමන බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා. මෙම සටහන් පසුගිය මාර්තු 30 වන දා සිට ව්‍යාප්ත වී තිබුණේ මෙලෙසින්. Facebook | Archived Link නමුත් පසුගිය 30 වන දා හෝ ඊට ආසන්න දිනකදී සත්‍ය වශයෙන්ම මත්පැන් මිල ඉහළ දමා නොතිබුණු අතර ඒ පිළිබඳ […]

Continue Reading

කසිප්පු කෑන් මෙරට වෙළඳපොළේ ?

කසිප්පු බියර් කෑන් වර්ගයක් නැවත වරක් ලංකාවේ වෙළඳ පොළේ දැක ගන්නට ලැබෙන බව හඟවමින්, උපහාසාත්මක කෝණයකින් සටහන් පෙළක් හුවමාරු වුණා. එමඟින් දක්වා තිබුනේ මධ්‍යසාර ප්‍රතිශතය 65.5% වන ලංකාවේ නිෂ්පාදිත නව කසිප්පු වර්ග, ළතුරු, ගැරඬියා සහ කබරයා යන සන්නාම යටතේ බියර් කෑන් ලෙස වෙළඳපොලේ දැක ගන්නට ලැබෙන බවයි. Facebook | Archived පහත දැක්වෙන පරිදි ම මෙම […]

Continue Reading

මළ, මුත්‍රා ජලයෙන් නිපදවූ බීර මෙරට වෙළඳපොළේ ?

මෙරට වෙළඳ පොළේ, මළ,මුත්‍රා වලින් නිපදවූ බීර ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වී තිබුණේ, ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටයි. සත්‍ය වශයෙන්ම එ් ආකාරයෙන් අපද්‍රව්‍ය ජලය යොදා මෙරට එවැනි නිෂ්පාදනයන් බෙදා හරින බවට බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති මෙම සටහනේ නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “ගෝඨා ඇවිල්ලා මාර රටක් […]

Continue Reading

එතනෝල් හිඟය හේතුවෙන් මත්පැන් නිෂ්පාදනයත් නතර කරනවාද?

ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා මත්පැන් නිෂ්පාදනයට බලපෑම් කර ඇති බවට සඳහන් කරමින් මාර්තු 22න් පසු මත්පැන් නිෂ්පාදනය නතර වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “එතනෝල් හිඟයක්!! මාර්තු 22න් පසු මත්පැන් නිෂ්පාදනයත් නතර වන ලකුණු!! දේශීය […]

Continue Reading

FACT CHECK: දිවයින පුරා සුරාසැල් දින 02ක් වසා දැමීමේ තීරණයක්?

එළැඹෙන ඔක්තෝබර් 19 වනදාට යෙදෙන නබි නායකතුමාගේ උපන් දිනය දා සහ පසුදින, එනම් 20 වැනි දා වප් පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කළ බවට සමාජ මාධ්‍ය සටහන් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මාධ්‍ය ඔස්සේද වාර්තා කර තිබුණා. මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දිවයින පුරා […]

Continue Reading

FACT CHECK: ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අරක්කු නිවසටම ?

කෝව්ඩ් හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති මෙම වකවානුවේදී අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලධාරීන් විසින් අවසර ලබාදුන්නා. එමෙන්ම අන්තර්ජාලය හරහාද භාණ්ඩ ඇනවුම් කොට ලබාගැනීමේ හැකියාව පවතිනවා.  මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඔන්ලයින් ක්‍රමයට (අන්තර්ජාලය හරහා)  මධ්‍යසාර ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවට පැවසූ බවට දිවයින පුවත් වෙබ් අඩවිය අද දින වාර්තා කිරීමත් […]

Continue Reading

FACT CHECK: ආගමන විගමන නිලධාරී නිවස්නයෙ තිබී, මෑතකදී සොයාගත් විස්කි බෝතල් 250ක්?

ශ්‍රී ලංකා රේගුව විසින් නිතී විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විවිධ භාණ්ඩ අත් අඩංගුවට ගත් බවට පුවත් පසුගිය කාලය පුරාවටම පලව තිබුනා. මේ ආකාරයට විදෙස් විස්කි තොගයක් ආගමන විගමන නිලධාරී නිවෙස්නයේ තිබියදී අත් අඩංගුවට ගත් බවට තොරතුරු වාර්තා වී තිබුනා. ඒ පිළිබඳව අපගේ කරුණු විමර්ශණයේ දී මෙය පැරණි පුවතක් යොදාගනිමින් වාර්තා වී තිබු නොමඟ යවන […]

Continue Reading

පියල් නිශාන්තගේ හොර කසිප්පු ස්කාගාරයක් වැටලුවාද?

මහ මැතිවරණය ආසන්න වී ඇති මොහොතක විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් අළලා නොයෙකුත් මාතෘකා යටතේ ප්‍රවෘත්ති ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. එවන් පසුබිමක Sri Lanka Brigade නමැති ෆේස්බුක් පිටුවක “පියල් නිශාන්තගේ හොර කසිප්පු ස්කාගාරයක් වටලයි!” සහ “කළුතර හරිමගට ගන්න නැනස පෑදු ගුරු තරු ව පෙරපු කසිප්පු බඩුත් සමග අතේ මාට්ටු!” සටහන් පෙළක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය […]

Continue Reading