FACT CHECK: කඩවත හැටන් නැෂනල් ATM කුටියේ සිදුවූ මුදල් මංකොල්ලයක්ද?

සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් විවිධාකාරයේ මංකොල්ල කෑම් සහ සොරකම් පිළිබඳ බිහිසුණු වීඩියෝ දර්ශන විටින් විට වාර්තා වෙනවා. මේ ආකරයෙන් කඩවත බැංකුවක අද දිනයේ (ජුලි 02) ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM) මුදල් ගනිමින් සිටි කාන්තාවකගෙන් එම ස්ථානයට ඇතුළු වන පුද්ගලයෙකු මුදල් මංකොල්ල කන අවස්ථාවේ CCTV දර්ශන ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලයේ ඔස්සේ සංසරණය වූ සිදුවීමේ නිරවද්‍යතාවය […]

Continue Reading

දෙනියායේ හෝටලක් බවට බාලි දුපතේ පිහිටි හෝටල් වල ඡායාරුප යොදාගනිමින් පළවූ සටහන් පෙළක්

ගාල්ල නෙළුව සිට ලංකාගම දක්වා දිවෙන මාර්ගය සංවර්ධන කිරීම මඟින් සංවේදී පරිසර කලාපය තුළ පිහිටි කොටස සම්බන්ධයෙන් සහ සිදුවිය හැකි පරිසර හානිය යනාදී කරුණු සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි වශයෙන් කතාබහට ලක්විය. මෙම මාර්ගය සංවර්ධන කරන්නේ එහි පිහිටි හෝටලයක් මුල් කරගෙන බව එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූ අතර එය මුල්කරගෙන සාවද්‍ය සටහන් උපහාසාත්මක කෝණයකින් පලවී තිබෙනු […]

Continue Reading

මුකලම් බස්සා යනුවෙන් හුවමාරු වූ මත්ස්‍යයෙකුගේ ඡායාරුපයක්!

අපව අවට ඇතිදෑ ගැන සහ දුලභ සත්ත්ව වර්ග පිලිබඳ දැණුවත් කිරීමට බොහෝ දෙනා සමාජ මාධ්‍ය හරහා උත්සාහ කරයි. මෙවැනි ඇතැම් සටහන් උපහාසාත්මක කෝණවලින් පලවන අතර ඇතැම් සටහන් කරුණු සොයා බැලීමකින් තොරව පලකරනු දැකගත හැක. “මුකලම්බස්ස අහල තිබුනට දැකල තිබ්බෙ නෑ නේද?”තේමාවෙන් Sarath Wijethunga නමැත්තකු අපේ ලෝකය නම්වු ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබු සේයාරුවක් සහිත සටහනක්, […]

Continue Reading

ඡායාරූපයේ මහලු මවට පහරදෙන්නේ ඇයගේ පුතා නොවේ!

පාඨකයන්ගේ අවධානය යොමු කර ගැනීමට සමාජ මාධ්‍ය ජාලා හරහා අනුවේදනීය ඡයරූප සහිත සටහන් ඉදිරිපත් කරත්. “උපුටා ගත්තෙ ඇස් දෙකට කඳුළු උනපු නිසා” තේමාවෙන් මව්බිමේ සිසිල නමැති ෆේස්බුක් පිටුවක්, වියපත් කාන්තාවකට තරුණයකු විසින් පහර දෙන ඡායාරූපයක් අන්තර්ගත කර ඉදිරිපත් කර තිබු සටහනක්, ප්‍රතිචාර රැසක් සමඟ ෆෙස්බුක් පරිශීලනය කරන්නන් 2000කට ආසන්න සංඛ්‍යාවක් අතර සංසරනය වී තිබෙණු නිරීක්ෂණය […]

Continue Reading

මෙම වීඩියෝ පටයේ දැක්වෙන්නේ වුහාන් නගරයේ මාංශ වෙළඳපොළද?

කොරොනා 2019-nCoV  නමැති   වෛරසය ආසාදනය වූ රෝගීන් මුලින්ම සොයාගනු ලැබුවේ මධ්‍යම මධ්‍යම චීනයේ වූහාන් නගරයෙන්ය. මේ වන විට චීනය පුරා මෙම වෛරසය හේතුවෙන් දෙසීයකට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර රෝගී තත්වය වෙනත් රටවල් කරා ව්‍යාප්ත වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්ත්ව ලෙස පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.  මෙම රෝග කාරක […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂ මහතා 1985දී පාකිස්ථානයේ හමුදා පුහුණුවකදී ගත් ඡායාරූපයක් ?

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනපතිලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් වෘත්තිමය හමුදා නිලධාරියෙකි. 1971-1991 කාලවකවානුවේදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කළේය. රණබිමේ දැක් වූ දක්ෂතාවය සහ නිර්භීතභාවය නිසා ඔහු තෙවරක්ම රණවීර සහ රණශූර පදක්කම් මගින් පිදුම් ලැබීය. පුරා විසි වසරක් වූ ඔහුගේ සේවා කාලය තුළදී පකිස්ථානය, ඉන්දියාව සහ ඇමෙරිකා […]

Continue Reading