පලස්තීන සරණාගතයින් ගුවන් යානයක් මෙරටට පැමිණි බවට පළවන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පලස්තීන සරණාගතයින් විශාල ප්‍රමාණයක් ලංකාවට පැමිණීමට, මැද පෙරදිග සිට ගුවන් යානයකින් පිටත් වූ බවට හුවමාරු වූ සටහන් පෙළක් පිලිබඳ ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකු තොරතුරු විමසා තිබු අතර ඒ ගැන මෙතෙක් ලැබී ඇති තොරතුරු සමග කරන පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]
Continue Reading