ජැක්සන් කියන්නේ මාධ්‍ය වලින් පුම්බපු හිස් චරිතයක් බවට අනුර කුමාර ප්‍රකාශ කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවයත් සමග ඔහුගේ මතකාවර්ජන අතර ඔහු විසින් සිදු කළ දේශපාලන වේදිකාවේදී සිදුකළ මතභේදයට තුඩුදුන් මාතෘකා පිළිබඳව ද කතාබහට ලක්වෙනවා. ඒ ඔස්සේ නොමග යන සුළු අන්දමින් පළ වූ ෆේස්බුක් වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජැක්සන් […]
Continue Reading