නාමල් රාජපක්ෂ තරඟ වදින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Update : නාමල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වී තිබෙනවා නොවැම්බර් මස පැවැත් වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් නොයෙකුත් කතා ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, සමාජ මාධ්‍ය ඔස්සේ ද, පළ වෙද්දි දේශපාලනඥයින් සම්බන්ධයෙන් ද, තොරතුරු හුවමාරු වෙනවා. මේ අතර […]

Continue Reading

FACT CHECK: කෝටි 28 ක ගණුදෙනුවට ඇමති ජොන්ස්ටන් සම්බන්ධ බවට ලංකාදීප වාර්තා කරාද?

දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධව පුවත්පත් මගින් වාර්තා කිරීම සාමාන්‍ය කරුණක්. කෙසේ වෙතත් සමාජ ජාලා මාධ්‍ය වඩාත් ප්‍රචලිත වීමත් සමග පුවත්පත් වාර්තා වල සදහන් කරුණු විකෘති කර හෝ ඇතැම් විට ඒවායේ පවතින ඡායාරූප විකෘති කර වෙනත් අදහසක් මතුවන සේ සමාජ ජාලා තුල පැතිරවීමේ ප්‍රවණතාවයක් විටින් විට දකින්නට ලැබෙනවා. මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප සිදුකල විමසුමක්. සමාජ […]

Continue Reading

FACT CHECK: කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පළේ කෝවිඩ් ආසාදිත පුද්ගලයෙකු බිම ඇද වැටුණා ද?

කෝව්ඩ් වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රධාන බස් නැවතුමේ වැටී ඇති බව බව පවසමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප කිහිපයක් සහිත සටහනක් සංසරණය වුනා. සත්‍ය වශයෙන්ම එම පුද්ගලයා ඡායාරූපවල දැක්වෙන පරිදි වැටී ඇත්තේ කෝවිඩ් ආසාදනය වීමෙන්ද යන්න පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  Neel Edirisinghe යන අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් […]

Continue Reading

FACT CHECK: මැයි මාසයේදී විවෘත කිරීමට නියමිත මධ්‍යම අධිවේගී මාර්ගය?

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්,  පොතුහැර සිට ගලගෙදර දක්වාත් දිවයන ව්‍යාපෘතියකි. මෙහි වැඩකටයුතු තවමත් සිදු වෙමින් පවතින අතර මෙම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් වල ඡායාරූප හා පටිගත කළ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට හුවමාරු වනවා අපට දැකගන්නට පුළුවන්. එළැඹෙන මැයි මසදී මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීමට නියමිත […]

Continue Reading

බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට සිදුවූ විනාශය අලලා නොමඟ යවන සුළු සටහන් පෙළක්

පෙර රජ දරුවන් මෙන්ම පසුකලක දිවයින පාලනය කළ යටත් විජිත පාලකයින්ගේ ඉතිහාසගත ස්ථාන රාශියක් නගර ආශ්‍රිතවද දක්නට ලැබේ. බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන සංරක්ෂණය වී තිබුණත්, සංවර්ධන කටයුතු සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා සමහර පුරාවට පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන විනාශ වූ බවට පසුගිය දිනවල වාර්තා විය.  මෙවන් පසුබිමක කුරුණෑගල නගරයේ මාර්ග පුළුල් කිරිමේ කටයුත්තක් අරභයා 13 […]

Continue Reading

ආලෝකමත් වූ නෙලුම් කුළුන අප්‍රේල් 11 කුරුණෑගලට දිස්වු ඡායාරූපක් නොවේ!

COVID-19 ව්‍යසනයට එරෙහි සංග්‍රාමයේ පෙරමුණ ගන්නා සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ රාජ්‍ය සේවකයින් ඇතුළු අනෙකුත් සහය සේවාවල සේවකයින්ගේ කැපවීම් ඇගයීම පිණිස කොළඹ නෙළුම් කුළුණ තවත් කිරීමට රජය විසින් පසුගියදා තීරණය කරන ලදී මේ පිළිබඳව ඡායාරූප සහ වීඩියෝ දර්ශන රැසක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේද හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි එම ඡායාරූප අතරේ කුරුණෑගල ප්‍රදේශයට නෙළුම් කුළුණ දිස්වූ […]

Continue Reading