කූඩුවක සිටින සුනඛයින් දඩයම් කිරීමට තැත්කරන කොටියෙකු දැක්වෙන වීඩියෝව ලංකාවේ සිදුවීමක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උඩරට වතුකරය ආශ්‍රිතව පිහිටි රක්‍ෂිත කැලෑ ප්‍රදේශයන් තුළ ජීවත් වන කඳුකර කොටින් සහ ඒ පරිශ්‍රයේ වෙසෙන මිනිසුන් අතර ඇති වන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සෑම වසරකම පාගේ අපට අසන්නට ලැබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුව විසින් ද, මේ පිළිබඳ එම ප්‍රදේශවාසින් දැනුවත් කළ ද, මෙම ප්‍රශ්නය නිසි පිළිතුරක් මෙතෙක් ලැබී […]
Continue Reading