Fact Check – ශ්‍රී ලංකාවේ ඇතැම් ආහාර ද්‍රව්‍ය සඳහා පනවන ලද නව බද්දක් පිළිබඳව නොමඟ යවන සුළු ප්‍රකාශ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාව මේ වන විට නිදහස ලැබීමෙන් පසුව ඇතිවූ දැවැන්තම ආර්ථික අර්බුධ තත්වයට මුහුණදෙමින් සිටිමින් අතර  අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසාධනයක් කරා ගමන් කරමින් සිටිනවා. රාජපක්ෂ පාලනයෙන් අනතුරුව බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයත් සමඟ, රජය විසින් රටේ බදු ක්‍රමවේදයේ යම් යම් වෙනස්කම් ඇති කිරීමට කටයුතු කළා. කෙසේ නමුත්, […]

Continue Reading

රජය හා නිලධාරින් කෙරෙහි විශ්වාස නැති ලෝක බැංකුව, සෘජුවම ලංකාවේ දුප්පත් ජනතාවට ආධාර දීමට සැරසෙයි?

ලංකාව මේ වන විට මුහුණපා සිටින්නේ දරුණු ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි පීඩාවකට ලක්ව තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාවට සහන ලබාදීමේ වැඩ සටහන් පිලිබදව නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙනවා. ලෝක බැංකුව විසින් මේ ආකාරයට ලංකාවේ දිළිඳු ජනතාවට සෘජුවම ආධාර ලබාදීමේ ක්‍රියාවලියක් දියත් කිරීමට සුදානම් වෙමින් සිටින බවට සැකසුණු නොමග යවන සුලු සමාජ ජාලා සටහනක් […]

Continue Reading

FACT CHECK: ලංකාවට ආනයන කළ හෝ කිරීමට නියමිත මන්ත්‍රී වාහන තොගයක ඡායාරූපයක්ද?

නොයෙකුත් කරුණු ඉදිරිපත් කිරීම් සඳහා එම කරුණු වලට අදාළ නොවන ඡායාරූප භාවිතා කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක් වුවද මේ වන විට බොහෝ ෆේස්බුක් පරීශීලකයින් විසින් එවන් කරුණු වල දක්වා ඇති ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ  සංසරණය කර ගැනීමට පෙර එහි නිරවද්‍යතාවය සොයා බලා කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් ද දැක ගන්නට ලැබීම […]

Continue Reading

රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා නතර කිරීමට චක්‍රලේඛනයක් නිකුත් කළාද?

TrueNews නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් සිය ෆේස්බුක් පිටුවේ “සියලු අතිකාල දීමනා නවත්තන්න චක්‍රලේඛනයක් නිකුත් කෙරේ.” යන තේමාව යටතේ සටහනක් ඉදිරිපත් කර තිබුණි.  “මහා භාණ්ඩාගාරයෙන් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. රටේ වැඩ කරන ජනතාවට මෙතෙක් ගෙව ගෙවා තිබුණු අතිකාල දීමනා නතර කරන්න කියා. රටේ පවතින ආර්ථික තත්ත්වය උඩයි එවැනි චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙන්නේ. ජනතාවට අහිතකර විදියට නොවෙයි. […]

Continue Reading

හමුදා සාමාජිකයින්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්නේ නම්, හිටපු කොටි සාමාජිකයින්ටද විශ්‍රාම වැටුපක් ලබා දිය යුතුය -මුදල් ඇමති

ආබාධිත සහ විශ්‍රාමික රණවිරුවන් පිරිසක් පසුගිය 12 වැනිදා කොළඹ කොටුව දුම්රියපොළ අසල විරෝධතාවයක් ආරම්භ කළ අතර ඔවුනට ජීවිතාන්තය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බවට ජනාධිපතිවරයා විසින් වූ පොරොන්දු ඉටුකරන තෙක් විරෝධතාවය අවසන් නොකරන බවද දැනුම් දී තිබුණි. දැඩි වර්ෂාව මධ්‍යයේද ඔවුන් මෙම ආබාධිත රණවිරුවන් රැඳී සිටියදීත් රජය මේ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගන්නේ මන්ද යනුවෙන් […]

Continue Reading