“හාවුන්ගේ රුධිරය” යොදාගනිමින් සැකසු තෙල්වලින් ඇත්තටම හිසකෙස් වැඩෙනවාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. හාවුන්ගේ රුධිරය අඩංගු හිස තෙල් (Rabbit Blood Hair Oil) මඟින් හිසකෙස් ඝනව, දිගු සහ කළු පැහැයෙන් වර්ධනය වන බවත්, හිසකෙස් ගැලවී යාම සම්පූර්ණයෙන්ම නතර කර තට්ටය පෑදීම සුව කරන බවත් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වනවා. අපගේ විමර්ශනයේදී හෙළි වූයේ මෙම ප්‍රකාශය සඳහා කිසිදු විද්‍යාත්මක පදනමක් […]
Continue Reading
