රැපිඩ් අන්ටිජන් පරීක්ෂණ කට්ටල ජෝර්ජ් ස්ටුවට් සමාගම වැඩි මිලකට විකුණුවා ද?

කොවිඩ් ආසාදිත රෝගියෙකු දැයි හඳුනාගැනීම සඳහා දැනට ලෝකයේ ප්‍රසිද්ධ ක්‍රම දෙකක් වන්නේ PCR පරීක්ෂාව සහ රැපිඩ් අන්ටිජන් (Rapid Antigen Test) පරීක්ශාවයි. කෙටි කාලයක දී ප්‍රතිඵල ලබාගත හැකිවීම හේතුවෙන් රැපිඩ් අන්ටිජන් පරීක්ෂාවන් ලංකාවේ ද විවිධ අවස්ථාවල දී සෞඛ්‍ය අංශ හරහා සිදුකෙරෙනවා. මෙසේ සිදුවන රැපිඩ් අන්ටිජන් පරීක්ෂාවන් සඳහා උපයෝගී කරගනු ලබන Rapid Antigen Test Kit හි මිල […]

Continue Reading

FACT CHECK: කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් කොරෝනා රෝගීන් සඟවාගෙන සිටියා ද?

කෝවිඩ්-19 දෙවන රැල්ල දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමග කර්මාන්තශාලා, හෝටල් ඇතුළු ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන රැසක කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද කොරෝනා රෝගය ආසාදනයවී ඇති බව මාධ්‍යය වාර්තා කර තිබුණි. කෙළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් වන කිංග්ස්බරි හෝටලයේ සේවකයින් 10 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බවත්, කිහිප දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඉතිරි අය හෝටලය තුළම […]

Continue Reading

FACT CHECK: මහාචාර්ය නීලිකා මලවිගේට අක්බර් සමාගමෙන් නවීන විද්‍යාගාරයක් ?

ඉස්ලාම් භක්තික කොරෝනා ආසාදිතයින්ගේ සිරුරු භූමිදානය කිරීමේ අවස්ථාව මෙතෙක් ලබා නොදීම හමුවේ මුස්ලිම් ප්‍රජාව තුළ විශාල විරෝධතාවයක් මතු වී ඇත. එසේම මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද හා අණුක වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානි, මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ අදහස් දැක්වීම් කෙරෙහි ද පසුගිය දිනවල බොහෝ දෙනා අවධානය යොමු කර තිබුනා.  මෙවන් පසුබිමක, කොරෝනා වෛරසය හේතුවෙන් […]

Continue Reading

FACT CHECK : තිස්සමහරාමයේ තරුණයාට කොරෝනා වැලඳුනේ ඔහු සේවය කල හෝටලයේ කැනේඩියානු ජාතිකයින් පිරිසකගෙන්ද?

කොරෝනා වෛරස් ආසාදනය නැවත වරක් ලංකාවේ සීග්‍රයෙන් පැතිරීමට පටන් ගෙන තිබෙන අතර පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයකින්ම ආසාදිතයින් කිහිප දෙනෙක්ම වාර්තා විය. රෝගීන්ගේ මූලාශ්‍රය සොයමින්, එය ව්‍යාප්ත වීම පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සමඟ පොලීසිය ඉමහත් වෙසෙක් දරයි. කොර‍ොනා රෝගය ආසාදනය වුයේ තමා සේවය කළ සංචාරක හෝටලයේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි කැනේඩියාණු ජාතිකයන් […]

Continue Reading

තොන්ඩමන්ගේ මලගෙදරට සහභාගි වූ මාධ්‍යවේදියා ඇතුළු පිරිසට කොරෝනා ආසාදනය වී නැත!

ලංකාවේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයා  නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පසුගියදා මෙලොවින් සමුගත්තේය. කොරෝනා ආසාදනය ව්‍යාප්ත වීමත් සමග ම පැන වූ දැඩි සෞඛ්‍යය නීතිරීති කඩ කරමින් ඔහුගේ දේහය ගණනක් පුරා, කොළඹ සහ මධ්‍ය කඳුකරයේ මහජන ගෞරවය සඳහා රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කිරීම, සාමාන්‍ය […]

Continue Reading