වරාය නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට සුදානම් වන දකුණු ආසියාවේ විශාලතම පාපන්දු ක්‍රීඩාංගනයේ ඡායාරූපයක් ද?

ශ්‍රී ලංකාවේ පා පන්දු ක්‍රීඩාවට නව එලියක් එක් කරමින් ලොව අවධානය දිනා ගැනීමට ආසියාවේ විශාලතම පා පන්දු ක්‍රීඩංගනය මෙරටේ ඉදි කිරීමට නියමිත පසුගියදා පළවූ පුවත්පත් වාර්තාවක් පාදක කරගනිමින්, එම යෝජිත ක්‍රීඩාංගනය බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප වල දැක්වෙන්නේ සැබවින්ම මෙරට ඉදිකිරීමට නියමිත බව පැවසෙන ආසියාවේ විශාලතම පා පන්දු ක්‍රීඩංගනයේ ඡායාරූපයක් ද? මේ […]

Continue Reading

Port City තුළ භාවිතය සඳහා රු.10,000ක නෝට්ටුවක් චීන රජය විසින් නිකුත් කළාද?

වරාය නගර ව්‍යාපෘතිය 2021 වසර අවසන් භාගයේදී නැවත කතා බහට ලක් වුණේ, චීන විදේශ අමාත්‍ය Wang Liගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීවයි. මෙරටට පැමිණි චීන අමාත්‍යවරයා විසින් නව රුපියල් 10,000 නෝට්ටුවක් නිල වශයෙන් හඳුන්වා දුන් බවට සඳහන් සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් :  චීන විදේශ අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව තුළ […]

Continue Reading

FACT CHECK: පෝට්සිටි පනතට දැක්වු සහයට Port City ලොක්කාගෙන් රනිල්ට ස්තූතිය?

දේශපාලනික ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන පුද්ගලයින් අතර සිදුවන හමුවීම් අළලා නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වන අවස්ථා  අපට නිතර ඇස ගැටෙනවා. මෙවැනි ඇතැම් සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ ගිය අවස්ථා අපට මීට පෙර ද කරුණු විමර්ශන ඔස්සේ පෙන්වා දී තිබෙනවා. මේ ආකාරයෙන් නොමඟ යවන සුළු අර්ථකථනයක් සමඟින් හුමවරු වූ සටහන් […]

Continue Reading

FACT CHECK: PORT CITY COLOMBO (PVT) LTD චතුර කබ්රාල්ට අයිති සමාගමක් ද?

පෝර්ට් සිටි නොහොත් කොළඹ වරාය නගරය මේ දිනවල යළිත් උණුසුම් මාතෘකාවක් වුණා. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙනි. සංශෝධන සහිතව සම්මත වූ එම පනත් කෙටුම්පතේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ගැන පළවූ ව්‍යාජ සටහන් පිළිබඳ අපගේ විමර්ශනයක් මෙතනින්. මේ අතර ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමය සඳහන් කළ කරුණක් වුයේ වරාය නගරයේ දේපළ කළමණාකරණය […]

Continue Reading

Fact Check: කොළඹ වරාය නගරය සඳහා වෙනම විදේශ ගමන් බලපත්‍රයක්?

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිලිබඳ පසුගිය දින කිහිපයේ විශාල කතාබහක් ඇතිවූ අතර එම තේමාවෙන් ම කොළඹ වරාය නගරය සඳහා වෙනම විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළ බවට සටහන් පෙළක් හුවමරු වුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින් සමාජ මාධ්‍ය සටහන්: “වෙනම රටක් නෙවෙයි නම් මොකටද බං වෙනම පාස්පෝට් එකක්….. දැන් සැපද…..????” යනුවෙන් Buddika Gamage නමැති ෆේස්බුක් […]

Continue Reading

FACT CHECK: පොර්ට් සිටි පිවිසුමේ ඇති නාම පුවරුව සිංහල භාෂාවෙන් සඳහන් නොවන්නේ ඇයි?

තිරසාර නගර සංවර්ධන තේමාව යටතේ ඉදිවෙන පොර්ට් සිටි ව්‍යාපෘතිය හෙක්ටාර 269ක භූමියක් ගොඩකරමින් මෙරට ඉදිවෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියයි. 2014 වසරේ ඉදිකිරීම් කටයුතු ඇරඹි මෙම වරාය නගරයේ වැඩකටයුතු දැන් ක්‍රමයෙන් අවසන් වෙමින් පවතියි. වරාය නගරය සහ එමඟින් මෙරටට ඇතිවී තිබෙන චීන බලපෑම පිළිබඳව නොයෙකුත් සටහන් විටින් විට දක්නට ලැබෙන අතර එහි ඉදිකිරීම් සමාගමේ පුවරුවක් යොදාගනිමින් හුවමරු […]

Continue Reading